Praana Tattoo Studio

Call Website

Praana Tattoo Studio Never give up your dream 💀
No 01 mom 👑
Tattoo artist 🦅
Consultant and Lecturer in Psychology 🧑‍🎓
Pet breeding and medicine 🐕
Fun to travel around the world 🌎

25/09/2026

නිදන කාබර තුනක් සහිත සාලය මුළුතැඟෙය. ඇතුලත. බාත්රුම් සහිත තනිමහල් නිවසක් කුලියට දීමට ඇත තල්පාවිල විදුහලට මීටර් 500කදුරින්.. විමසීම්.. (0719826920). Praana Tattoo Studio fans

25/09/2026

ලස්සන ආදර කතාවක්, දෙන්නටම සුබ වේවා...🧿🍀❤️

🧿 - Evil Eye (ඇස්වහ / වස්දොස් දුරලන ඇස):
​තේරුම: 🫵 ආරක්ෂාව (Protection).
​අන් අයගේ ඊර්ෂ්‍යාව, නරක ශක්තීන් (Negative Energy), ඇස්වහ සහ වස්දොස් වලින් පැළඳ සිටින තැනැත්තා ආරක්ෂා කිරීම මේ මගින් සංකේතවත් කරයි.

​🍀 - Four-Leaf Clover (පෙති හතරේ ක්ලෝවර් පත්‍රය)
​තේරුම: 🫵 වාසනාව (Good Luck).
​සාමාන්‍ය ක්ලෝවර් පත්‍රයක ඇත්තේ පෙති 3ක් වුවද, පෙති 4ක් සහිත පත්‍රයක් සොයාගැනීමට ලැබෙන්නේ කලාතුරකින් නිසා එය ලැබීම මහත් වාසනාවක් ලෙස සැලකේ. මෙහි පෙති හතරෙන් විශ්වාසය (Faith) බලාපොරොත්තුව (Hope) ආදරය (Love) සහ වාසනාව (Luck) යන කරුණු හතර නිරූපණය වේ.
❤️ - ​Heart (හදවත)
​තේරුම: 🫵 ආදරය (Love) සහ කරුණාව.
​ජීවිතයේ පවතින සැබෑ ආදරය, ආදරණීය බැඳීම් හෝ තමන්ටම දක්වන ආදරය (Self-love) සංකේතවත් කරයි.
​සම්පූර්ණ ටැටූ එකේ එකතු වූ තේරුම වේ.... 🧿☘️❤️

Appointment 0786466622


Madusara Nesara fans Praana Tattoo Studio Ashini Imasha Lahiru Sadaruwan Eshan Weerakkodi Diyamanthi Muhamdiram Dammika Abeysekara Thushan Aththanyaka Javi Thathsarani Ayana Events ゚

23/09/2026

මාසෙකට පසුව.. වැදගත්ම දේ fresh වගේ නෙමි , heald එකයි වැදගත්, ඒ වගේම after care treatment හරියට කරගන්න එක ඔබගේ වගකීමක්, ඒ දේ artist ඇවිල්ලා කරන්න බැ 🧠🫵👌 අනිත් එක පරන හැරමිටි අදහස් තියන අයගෙන් advice ගන්න එපා, artist කෙනෙක්ගෙන් ගන්න, අපිනම් ඕනම කෙනෙක්ට සෆෝට් එක දෙනවා... , ඇදන් යන්නේ හැමෝම.

fansPraana Tattoo Studio

23/09/2026

කලාවේ ඉහලටම යන්න තමා හැමෝමම උත්සාහකරන්න ඕනි,
හැමෝමම ඇදගෙන, 🫵👑🫡
සුබ වේවා. ජයම වේවා....!

fansPraana Tattoo Studio

Big shout out to my newest top fans! 💎 Lahiru Sadaruwan, Ashana Rashodi, Udith Kankanamge, Telshan MalinduDrop a comment...
23/09/2026

Big shout out to my newest top fans! 💎 Lahiru Sadaruwan, Ashana Rashodi, Udith Kankanamge, Telshan Malindu

Drop a comment to welcome them to our community, fans

22/09/2026

Balance එකේ දුවන කොල්ලෝ.... 🫵🤪❤️

Appointment 0786466622

゚
fansPraana Tattoo StudioDiyamanthi MuhamdiramPrasad SadaruwanMadusara NesaraAshini ImashaThushan AththanyakaAyana EventsUdith KankanamgeKavindu HansakaJavi ThathsaraniKavee LakmalSadisha IduwaraSandun MadusankaAshana Rashodi

21/09/2026

පුලුවන් පුලුවන් ඔයාට පුලුවන්, ඔයාට බැරිනම් කාටද පුලුවන්.... 😉🫵🤪
Appointment 0786466622

゚

fansPraana Tattoo Studio

Address

Praana Tattoo Studio. Beliatta Road. Hakmana
Dubai

Alerts

Be the first to know and let us send you an email when Praana Tattoo Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share