Fiore by srihari

Call

Fiore by srihari Always get beautiful glowing skin 🌸💛

11/10/2026

✨ ඔයාගේ Skin එකට ආදරයෙන් දෙන්න පුළුවන් ලස්සන Care එකක්! 🥰💖

දිනපතා භාවිතයට සුදුසු Cream එකක් 🌸
Skin එකට soft, smooth & healthy-looking glow එකක් ලබාගන්න කැමති ඔයාට. ✨

💗 අදම ඔයාගේ Skin Care Routine එකට එකතු කරගන්න.

📲 WhatsApp Orders: 071 038 2408

11/10/2026

⚠️ හැමෝටම දැනුම්දීමක්! ⚠️

මගේ Facebook Account එකේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙනවා. 😔

මගේ Account එකෙන් මම නොදන්න Posts Share වෙමින් පවතින නිසා, මගේ Account එකෙන් Share වෙන කිසිම Post එකක් හෝ යවන Message එකක් ගැන කරුණාකර සැලකිලිමත් වෙන්න.

ඒවා මම විසින් සිදු කරන දේවල් නොවිය හැකියි. 🙏❤️

මගේ Account එක ආරක්ෂා කරගන්නා තුරු හැමෝම ප්‍රවේශම් වෙන්න🥺🙏

11/10/2026

⚠️ විශේෂ දැනුම්දීමක් ⚠️

මගේ Facebook account එකෙන් මම කාටවත් Message කරන්නේ නැහැ. 🙏❤️

මගේ account එකෙන් කාටහරි Message එකක් ආවොත් හෝ Reply එකක් ලැබුණොත් ඒ මම නෙවෙයි කියලා කරුණාවෙන් සලකන්න. 🥺

කරුණාකර ඒ Messages වලට Reply කරන්න එපා. කිසිම Link එකක් එව්වොත් Open කරන්නත් එපා. 🙏

06/08/2026

ඉස්සර වගේ පාට ගැන දුක් වෙන්න ඕනේ නෑ.

ලස්සන කලර් එකක් දැන් ඉක්මනින්ම ගන්න පුළුවන්.

මූන එක පාටක් ඇග එක පාට උන කාලේ ඉවරයි.

මුලු ඇගම ඉන්ජෙක්ෂන් ගැහැව්වා වගේ ලස්සන කලර් එකට ගන්න පුලුවන්.

සමේ ඕනෑම ප්‍රශ්නයකට සතියෙන් විසදුමක් ගන්න.

ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මූන එක පාටක් ඇග එක පාටක් වීම.

ඇගේ පොඩි පොඩි ඇක්නී වගේ දැමීම.

මාර්ක්ස් පේන එක.

මේ ප්‍රශ්නෙට ක්‍රීම් එකකින් මග හරවගන්න කැමතිද?

ඔබත් එහෙනම් අදම අප හා එක් වන්න

🤍🌿👇🌿👇

🤍🌼Vitamin C

🌼Kojic

🌼alpha

🌼arbutin

🌼Glutathione

🌼mulberry වලින්

ලස්සන නිරොගිමත් Whiting Skin එකක් ලබා ගන්න

🌸0710382408🌸 whatsapp

04/08/2026

Address

Andigama

Telephone

+94710382408

Website

Alerts

Be the first to know and let us send you an email when Fiore by srihari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share