The Bake Mate

Call Contact the business

The Bake Mate Bringing your baking dreams to life ❤️✨ Cake Decorating Supplies | Baking Tools | Party Essentials
📍 wadduwa
📦 Islandwide Delivery 📞 077 070 2678
(2)

27/10/2026

Good morning ❤️🌹

27/10/2026
26/10/2026

🌷 Some places just feel a little more beautiful… and this is one of them. 🤍✨

A little corner filled with colours, petals & all things beautiful. 🌸🫶🏻

Come find your favourite bloom at The Bake Mate | Flowers 💐

📍 Wadduwa
0770702678

26/10/2026

❤️🌹 ආදරේ කියන්නේ වචනවලට වඩා ලස්සනට දැනෙන හැඟීමක්… 🥹✨

රතු රෝස මල් එක්ක ආදරේ පිරුණු ලස්සන bouquet එකක්! ❤️💐🎀

ඔයාගේ ආදරණීය කෙනාගේ දවසත් ලස්සන කරන්න අපෙන් bouquet එකක් customize කරගන්න. 🫶🏻🌹

📍 The Bake Mate | Flowers
Wadduwa 💌
0770702678

❤️🌹

22/10/2026

💐🌸 Our flowers, beautifully arranged with love and devotion. 🤍✨

අපෙන් ලබාගත් මල්වලින් දේව මෑණියන්ගේ සුරුවම මෙතරම් ලස්සනට සරසා තිබෙනවා දැකීම හරිම සතුටක්. 🥹💐🙏

අපේ පුංචි ව්‍යාපාරය විශ්වාස කර මේ විශේෂ අවස්ථාවට අපේ මල් තෝරාගත්තාට බොහොම ස්තූතියි. ❤️🌷

ඔබේ ආගමික කටයුතුවලට, විශේෂ අවස්ථාවන්ට හෝ මල් සැරසිලි සඳහා නැවුම් මල් අවශ්‍ය නම්, ඔබටත් අපෙන් මල් ඇණවුම් කරගන්න පුළුවන්. 💐🤍

📩 ඔබට අවශ්‍ය මල් වර්ග ගැන විමසන්න අපට මැසේජ් එකක් දාන්න. 💌

📍 The Bake Mate | Flowers – Wadduwa
📞 0770702678



🌸

21/10/2026

💜🌸 A little bundle of flowers, a whole lot of love! 🥹💐✨

Some beauties are simply impossible to ignore… 😍💜🌷

Made with love, wrapped with care, just for your special moments! 🎀💕

📩 DM us to order your favourite bouquet!

📍 The Bake Mate | Flowers
Wadduwa 💐
0770702678

💜🌸

21/10/2026

Some flowers don’t need a reason… they simply make someone’s day special. 💐🤍✨

පුංචි මල් පොකුරකින් කෙනෙක්ගේ දවසම ලස්සන කරන්න පුළුවන් නම්… ඒකත් ආදරේ ප්‍රකාශ කරන ලස්සනම විදිහක් නේද? 🥹🌷💕

ඔයාගේ special someone වෙනුවෙන් මේ වගේ ලස්සන surprise එකක් plan කරමුද? 🎀💌

📍 The Bake Mate | Wadduwa
0770702678

21/10/2026

🌸💐 FLOWER LOVERS, WE HAVE SOME GOOD NEWS! 😍❤️
🚨 NO MORE WAITING FOR YOUR FAVOURITE FLOWERS! 🌷✨
🌸 මල් Order කරලා එනකම් බලාගෙන ඉන්න ඕනේ නෑ! 💐😍
ඔයාලා ආසම Fresh Flowers දැන් The Bake Mate වෙතින් ලබාගන්න පුළුවන්! 🌹🌼
ඔයාගේ ලස්සනම දවසට, ඔයා ආසම මල් දැන්ම තෝරගන්න. ❤️🎀
💌 Place your order today!
📍 The Bake Mate | Flowers — Wadduwa
📞 077 070 2678
🌸💐

20/10/2026

🥹❤️ අපේ චූටිම කස්ටමර්ගෙන් ලැබුණු ආදරණීයම Feedback එකක්! 🥰🎀

පුංචි හිත්වලින් ලැබෙන ආදරේ හරිම ලස්සනයි… 🥹💕 අපි ආදරෙන් කරන දේවල් කෙනෙක්ගේ මූණට හිනාවක් ගේනකොට ඒක තමයි අපිට ලැබෙන ලොකුම සතුට! 🫶🏻🌸

අපිව විශ්වාස කරලා තෝරගත්තට ගොඩක් ස්තූතියි මැණික! ❤️🧸

පුංචි හිත්වල ලස්සනම මතකවල කොටසක් වෙන්න ලැබීම අපිටත් සතුටක්! 🥹💗

📍 The Bake Mate
0770702678

❤️✨

20/10/2026

🌹❤️ රතු රෝස මල්වලින් කියවෙන ආදර කතාවක්… 🥹💋✨

ලස්සනම හදවතකට, ලස්සනම හැඟීමක් තෑගි කරන්න. 🎀💐 ආදරේ පිරුණු හැම මොහොතක්ම තවත් විශේෂ කරගන්න ඔයා කැමතිම විදිහට අපෙන් ලස්සන Bouquet එකක් හදාගන්න පුළුවන්. ❤️🌹

💌 Your love, our little touch of magic! ✨

📍 The Bake Mate | Flowers
Wadduwa 🌸

❤️🌹

Address

Bandarawela Town

Telephone

+94770702678

Website

Alerts

Be the first to know and let us send you an email when The Bake Mate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Bake Mate:

Shortcuts

Share