Diwya's beauty

Website

Diwya's beauty Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Diwya's beauty, Cosmetics Store, beliaththa, Beliatta.

🌸 Your Beauty, Your Confidence

✨ Authentic Ceylonika Beauty Products 🌿 Skincare | Haircare | Lip Care 💗 Product Guidance & Personal Care Tips

📩 Orders & Inquiries – Message Us
077🌸16🌸91🌸778

🍯✨ මේ මාසයේ ඔබ වෙනුවෙන්ම විශේෂ Honey Luxe Combo Offers! ✨🍯සුන්දරත්වය රැකගන්න වටිනා නිෂ්පාදන දැන් එකටම, විශේෂ මිලකට ලබාගන...
02/11/2026

🍯✨ මේ මාසයේ ඔබ වෙනුවෙන්ම විශේෂ Honey Luxe Combo Offers! ✨🍯

සුන්දරත්වය රැකගන්න වටිනා නිෂ්පාදන දැන් එකටම, විශේෂ මිලකට ලබාගන්න පුලුවන් අවස්ථාවක්! ❤️

Ceylonika Honey Luxe Collection එකෙන් ඔබ වෙනුවෙන්ම තෝරාගත් සුන්දර Combo 03ක් මෙන්න. 😍

👑 COMBO 01 – HAIR CARE

🧴 Honey Luxe Shampoo
🧴 Honey Luxe Conditioner
🧼 Honey Luxe Handmade Soap

/Rs. 8,570/
❤️ දැන් Rs. 7,490

====================

👑 COMBO 02 – SKIN CARE

🧴 Honey Luxe Body Butter
🧴 Honey Luxe Shower Gel

/Rs. 6,280/
❤️ දැන් Rs. 5,490

====================

👑 COMBO 03 – BEAUTY CARE

💋 Honey Luxe Lip Balm
🧼 Honey Luxe Handmade Soap
🧴 Honey Luxe Body Butter

/Rs. 4,780/
❤️ දැන් Rs. 4,380

====================

🌿 100% Vegan
🌿 Paraben Free
🌿 Paraffin Free
🌿 Alcohol Free

🎁 විශේෂයෙන්ම මතක තියාගන්න!

මේ විශේෂ මිල ගණන් ඔබ වෙනුවෙන් ලබාදෙන්නේ මේ මාසයට පමණයි. ❤️
NOVEMBER 1- 30 දක්වා

ඔබ කැමති Combo එක තෝරාගෙන අදම ඇණවුම් කරන්න.

📩 ඇණවුම් කිරීමට Diwya’s Beauty වෙත Inbox කරන්න. 077 169 1778

ඔබේ සුන්දරත්වය වෙනුවෙන් ඔබම ආදරයෙන් ආයෝජනය කරන්න. 🥰

✨ Diwya’s Beauty – Glow with Confidence! ✨

🍯 CEYLONIKA HONEY LUXE -  8 SUNDAY වෙනකල් විතරක් තියෙන SUPER COMBO pack එක 🍯✨️ Shampoo + Conditioner + Body Butter✨️මේ ත...
01/11/2026

🍯 CEYLONIKA HONEY LUXE - 8 SUNDAY වෙනකල් විතරක් තියෙන SUPER COMBO pack එක 🍯

✨️ Shampoo + Conditioner + Body Butter✨️

මේ තුනම වෙන වෙනම ගත්‍තොත් Rs.8230 වෙනවා. Combo එකෙන් Rs.1340 Save වෙනවා .

අවශ්‍ය අය "HONEY COMBO" කියලා මට msg එකක් දාන්න. 8 SUNDAY වෙනකල් විතරයි! ⏰

077 169 1778
Diwya's beauty Ceylonika Diwya's Following

01/11/2026

✨ Hello November! 🤎🍂

අලුත් මාසයක්… අලුත් බලාපොරොත්තු… අලුත් අවස්ථා එක්ක තවත් ලස්සන ගමනක් ආරම්භ කරමු!

මේ නොවැම්බර් මාසය Ceylonika Products සමඟින් ලස්සනට, විශ්වාසයෙන් සහ සාර්ථකත්වයෙන් පිරුණු ගමනක් යන්න අපි හැමෝටම අවස්ථාවක් වේවා! 🌸

ඔබේ සිහින සැබෑ කරගන්න, ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න මේ මාසය නව ආරම්භයක් වේවා! ❤️

Wishing everyone a beautiful, successful and blessed November! ✨

Grow • Shine • Succeed 🤎

✨ Hello November! 🤎🍂අලුත් මාසයක්… අලුත් බලාපොරොත්තු… අලුත් අවස්ථා එක්ක තවත් ලස්සන ගමනක් ආරම්භ කරමු!මේ නොවැම්බර් මාසය Cey...
01/11/2026

✨ Hello November! 🤎🍂

අලුත් මාසයක්… අලුත් බලාපොරොත්තු… අලුත් අවස්ථා එක්ක තවත් ලස්සන ගමනක් ආරම්භ කරමු!

මේ නොවැම්බර් මාසය Ceylonika Products සමඟින් ලස්සනට, විශ්වාසයෙන් සහ සාර්ථකත්වයෙන් පිරුණු ගමනක් යන්න අපි හැමෝටම අවස්ථාවක් වේවා! 🌸

ඔබේ සිහින සැබෑ කරගන්න, ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න මේ මාසය නව ආරම්භයක් වේවා! ❤️

Wishing everyone a beautiful, successful and blessed November! ✨

Grow • Shine • Succeed 🤎

077 169 1778 Diwya's beauty Ceylonika Diwya's Following @

30/10/2026

❤️🥰 මේ Body Butter දෙකේ ප්‍රධාන වෙනස තමයි එකක Orchid මලේ සාරයත්, අනෙකේ මී පැණි සාරයත් අඩංගු වීම. 🌸🍯

💜 1. Orchid Luxe Body Butter

🌸 Orchid මලේ සාරය පදනම් කරගත් Body Butter එකක්.

සමට තෙතමනය ලබා දෙමින් වියළි බව අඩු කිරීමට උපකාරී වෙනවා.

සම මෘදු හා සිනිඳු කරගැනීමට උපකාරී වෙනවා.

සමට සියුම් මල් සුවඳක් එක් කරනවා.

සමට සන්සුන්, සුඛෝපභෝගී සත්කාරයක් ලබා දීමට නිර්මාණය කරලා තියෙනවා.

🍯 2. Honey Luxe Body Butter

🍯 මී පැණි සාරය පදනම් කරගත් Body Butter එකක්.

සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වෙනවා.

වියළි හා රළු සම මෘදු කරගැනීමට උපකාරී වෙනවා.

සම පෝෂණය කරමින් තෙතමනය රඳවා ගැනීමට උපකාරී වෙනවා.

මී පැණිවල මිහිරි, උණුසුම් සුවඳක් එක් කරනවා.

💗 සරලවම කිව්වොත්…

🌸 Orchid Luxe — මල් සුවඳට කැමති, සමට මෘදු හා තෙතමනය සහිත සත්කාරයක් බලාපොරොත්තු වෙන අයට.

🍯 Honey Luxe — මී පැණි සාරය සමඟ සම පෝෂණය කරමින් වියළි බව අඩු කරගැනීමට කැමති අයට.

077 169 1778

Diwya's beauty Following Ceylonika

❤️🥰 මේ Body Butter දෙකේ ප්‍රධාන වෙනස තමයි එකක Orchid මලේ සාරයත්, අනෙකේ මී පැණි සාරයත් අඩංගු වීම. 🌸🍯💜 1. Orchid Luxe Body...
30/10/2026

❤️🥰 මේ Body Butter දෙකේ ප්‍රධාන වෙනස තමයි එකක Orchid මලේ සාරයත්, අනෙකේ මී පැණි සාරයත් අඩංගු වීම. 🌸🍯

💜 1. Orchid Luxe Body Butter

🌸 Orchid මලේ සාරය පදනම් කරගත් Body Butter එකක්.

සමට තෙතමනය ලබා දෙමින් වියළි බව අඩු කිරීමට උපකාරී වෙනවා.

සම මෘදු හා සිනිඳු කරගැනීමට උපකාරී වෙනවා.

සමට සියුම් මල් සුවඳක් එක් කරනවා.

සමට සන්සුන්, සුඛෝපභෝගී සත්කාරයක් ලබා දීමට නිර්මාණය කරලා තියෙනවා.

🍯 2. Honey Luxe Body Butter

🍯 මී පැණි සාරය පදනම් කරගත් Body Butter එකක්.

සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වෙනවා.

වියළි හා රළු සම මෘදු කරගැනීමට උපකාරී වෙනවා.

සම පෝෂණය කරමින් තෙතමනය රඳවා ගැනීමට උපකාරී වෙනවා.

මී පැණිවල මිහිරි, උණුසුම් සුවඳක් එක් කරනවා.

💗 සරලවම කිව්වොත්…

🌸 Orchid Luxe — මල් සුවඳට කැමති, සමට මෘදු හා තෙතමනය සහිත සත්කාරයක් බලාපොරොත්තු වෙන අයට.

🍯 Honey Luxe — මී පැණි සාරය සමඟ සම පෝෂණය කරමින් වියළි බව අඩු කරගැනීමට කැමති අයට.

077 169 1778

Diwya's beauty Following Ceylonika

23/10/2026

🌿🤎 Ceylonika විශ්වාසයෙන් පාවිච්චි කරන්නේ මෙන්න මේ නිසායි! 🤎🌿

🌿🤎 Ceylonika විශ්වාසයෙන් පාවිච්චි කරන්නේ මෙන්න මේ නිසායි! 🤎🌿✨ ලස්සන වෙනුවෙන් නිෂ්පාදනයක් තෝරාගනිද්දී අපි බලන්න ඕනේ ලස්සන...
23/10/2026

🌿🤎 Ceylonika විශ්වාසයෙන් පාවිච්චි කරන්නේ මෙන්න මේ නිසායි! 🤎🌿

✨ ලස්සන වෙනුවෙන් නිෂ්පාදනයක් තෝරාගනිද්දී අපි බලන්න ඕනේ ලස්සන විතරක්ම නෙවෙයි… ඒ පිටුපස තියෙන ගුණාත්මකභාවයත් ආරක්ෂාවත්! 🥰💚

🌸 Ceylonika ගැන විශ්වාසයක් ඇතිවෙන්න හේතු කිහිපයක්! 🌸

✅ ISO 22716 – රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා GMP නිෂ්පාදන ප්‍රමිතිය.
✅ ISO 9001 – තත්ත්ව කළමනාකරණ ප්‍රමිතිය.
🌿 Vegan – සත්ත්ව ආශ්‍රිත අමුද්‍රව්‍ය භාවිත නොකරන නිෂ්පාදන.
🌱 COSMOS Organic – අදාළ කාබනික රූපලාවණ්‍ය ප්‍රමිතීන්ට අනුකූල සහතිකය.
🐰 Cruelty-Free – සත්ත්ව පරීක්ෂණවලින් තොර බවට අදාළ සහතිකය.
💚 Eco-Friendly – පරිසර හිතකාමී ක්‍රියාමාර්ග සඳහා කැපවීම.
✨ Dermatologically Tested – සමේ ගැළපීම පිළිබඳ චර්ම විශේෂඥ පරීක්ෂණ සිදු කර ඇති බව.

💖 අපි තෝරාගන්නේ නිෂ්පාදනයක් විතරක් නෙවෙයි… අපේ සුන්දරත්වය වෙනුවෙන් විශ්වාසයෙන් තැබිය හැකි තේරීමක්! 🌸

ඔබේ සමට ගැළපෙන නිෂ්පාදන තෝරාගෙන, නිවැරදි සම සත්කාර පුරුද්දක් ඇති කරගන්න. 🥰

👑 Diwya’s Beauty
ඔබේ සුන්දරත්වයට ආදරයෙන්… 🤎✨

💬 Ceylonika නිෂ්පාදන ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් Comment එකක් දාන්න. 💌
077 169 1778

Diwya's beauty Ceylonika Following

22/10/2026

077 169 1778 Diwya's beauty

I've been recognized as an original creator!
22/10/2026

I've been recognized as an original creator!

Address

Beliaththa
Beliatta
82400

Alerts

Be the first to know and let us send you an email when Diwya's beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby health & beauty businesses


Other Cosmetics Stores in Beliatta

Show All