Sadiwya Products and Distributors

Call Contact the business

Sadiwya Products and Distributors "Sadiwya Products & Distributors" අප වස විසෙන් තොර ඉතාම රසවත් නිෂ්පාදනයන් ඔබට තිළිණ කරන්නෙමු.

Kithul Watalappan😍එක හැන්දකින් නතර වෙන්න නම් කාටවත් බැහැ 🤪😁මේක ඒ  තරම්ම රසවත්....වටලප්පන් කියන්නේ නිකම්ම නිකම් අතුරුපසකට...
20/09/2026

Kithul Watalappan😍
එක හැන්දකින් නතර වෙන්න නම් කාටවත් බැහැ 🤪😁
මේක ඒ තරම්ම රසවත්....
වටලප්පන් කියන්නේ නිකම්ම නිකම් අතුරුපසකට නෙවෙයි😁
පෙරේතයන්ට තමයි මේ රසම රස වටලප්පන් 😍
කාලා බලන්න ආස හිතෙයි😁

කිතූල් පැණි 😍ස්වභාවික පැණි රසයේ සැබෑ අගය🙏 කිසිදු කෘත්‍රිම රසකාරකයක්, වර්ණකයක් හෝ සංරක්ෂකයක් එකතු නොකර සකස් කරන නිසා එහි ...
10/09/2026

කිතූල් පැණි 😍
ස්වභාවික පැණි රසයේ සැබෑ අගය🙏
කිසිදු කෘත්‍රිම රසකාරකයක්, වර්ණකයක් හෝ සංරක්ෂකයක් එකතු නොකර සකස් කරන නිසා එහි ස්වභාවික රසය හා ගුණය ආරක්ෂා වේ.

මේ දවස් වල තියෙන ගිණිරස්නෙට 🌞🔥 හිතුන ගමන් කූල් වෙන්න...😍😁
10/09/2026

මේ දවස් වල තියෙන ගිණිරස්නෙට 🌞🔥
හිතුන ගමන් කූල් වෙන්න...😍😁

07/09/2026

දක්ෂයෝ අතර අති දක්ෂයෙක් වෙන්න මටත් පුළුවන් වුණා💪🥰EDP 2026💆🇱🇰😍“Turning Point of your life” තේමාව මූලික කොටගෙන  දිස්ත්‍රික...
30/08/2026

දක්ෂයෝ අතර අති දක්ෂයෙක් වෙන්න මටත් පුළුවන් වුණා💪🥰

EDP 2026💆🇱🇰😍
“Turning Point of your life” තේමාව මූලික කොටගෙන දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ව්‍යවසායකයින් අතුරින් සම්මුඛ සහ ලිඛිත පරීක්ෂණ මගින් තෝරාගත් ව්‍යවසායකයින් 25 දෙනා අතරට මටද එක්වීමට අවස්ථාව ලැබුණි.

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!🙏මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්මාලෝකයෙන් ඔබේත් පවුලේත් ජීවිත සැනසීම, සතුට සහ යහපතෙන් පිරේවා...
29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!🙏
මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්මාලෝකයෙන් ඔබේත් පවුලේත් ජීවිත සැනසීම, සතුට සහ යහපතෙන් පිරේවා!

Our Watalappan is made with 100% pure Kithul Jaggery, thick coconut milk, and a secret blend of spices. No shortcuts, ju...
20/06/2026

Our Watalappan is made with 100% pure Kithul Jaggery, thick coconut milk, and a secret blend of spices.
No shortcuts, just pure bliss in every bite.😍
ඔයාලත් ඒ නියම Watalappan රස විඳින්න කැමතිද?
රස බලන්න අදම Order කරන්න.....
📞 Call/WhatsApp: +9470 7761202
゚

විජලනය කරන ලද කරපිංචා (Curry Leaves) දැන් ඔබට අපෙන් ලබා ගත හැකිය..ඇණවුම් කිරිමට අප සමඟ සම්බන්ධ වන්න
20/06/2026

විජලනය කරන ලද කරපිංචා (Curry Leaves)
දැන් ඔබට අපෙන් ලබා ගත හැකිය..
ඇණවුම් කිරිමට අප සමඟ සම්බන්ධ වන්න

ගමේ රසට, වස විස නැති "කොස්" දැන් ඕනෑම වෙලාවක ඔබේ කුස්සියට! 🍛🌿​100% ක් ස්වභාවිකව විජලනය කළ අපේ කොස් ඇසුරුමක් නිවසේ තබා ගැ...
19/06/2026

ගමේ රසට, වස විස නැති "කොස්"
දැන් ඕනෑම වෙලාවක ඔබේ කුස්සියට! 🍛🌿
​100% ක් ස්වභාවිකව විජලනය කළ අපේ කොස් ඇසුරුමක් නිවසේ තබා ගැනීමෙන්, ඕනෑම වෙලාවක නැවුම් කොස් වෑංජනයක රස විඳින්න දැන් ඔබටත් පුළුවන්.
​
✅ වර්ණක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැත.
✅ පිරිසිදුව ඇසුරුම් කර ඇති බැවින් ගුණාත්මක බව උපරිමයි.
✅ විනාඩි කිහිපයකින් පිසීමට සූදානම් කරගත හැකියි.
​📞 WhatsApp / Call: 070 776 1 202
දිවයින පුරා බෙදාහැරීම සිදුකෙරේ. 🚚

Address

51/b, Halwathura Esate
Bulathsinhala
KT12300

Telephone

+94707761202

Website

Alerts

Be the first to know and let us send you an email when Sadiwya Products and Distributors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sadiwya Products and Distributors:

Shortcuts

Share