Pharma Diaries by Meenu

Pharma Diaries by Meenu "Pharma Diaries by Meenu" by a Licensed Pharmacist
Health info only. No diagnosis/prescriptions.

16/09/2026

තරුණ මහලු භේදයක් නැතුව ගොඩක් අයට කොලෙස්ටරෝල් තියෙනවා
ඉතින් කොලෙස්ටරෝල් පෙති ගන්න අය ඉන්නවද???

&share

14/09/2026

ඩොක්ටර් කෙනෙක්ගෙ තුන්ඩුවක් නැතුව ගන්න පුලුවන් බෙහෙත මොනවද කියල ඔයාලා දැනගෙන හිටියද??

For general information only
Always follow your doctor or pharmacist advice

&supplements

12/09/2026

ඔයත් hand sanitizer පාවිච්චි කරන කෙනෙක්නම් මේ වීඩියෝ එක අහලම බලන්න

&fluseason

10/09/2026

අවුරුදු 20 ගනන් වලදි කොච්චර කෑවත් මහත් උනේ නැති අපි අවුරුදු 30 පැන්නම පොඩ්ඩ කෑවත් මහත් වෙන්නෙ ඇයි?

&share

08/09/2026

අවුරුදු 20 ගනන් වල කොච්චර කෑවත් මහත් උනේ නැති අපි අවුරුදු 30 පැන්නම පොඩ්ඩ කෑවත් මහත් වෙන්නෙ ඇයි??




06/09/2026

ඔයත් කවදහරි බෙහෙත් පෙත්ත අතින් කඩලා බීලා තියෙනවද??
එහෙනම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න

03/09/2026

ඔයත් බෙහෙත් පෙති අතින් කඩලා කාලෙ හෝ භාගේ ගන්නවද???❌

&share

01/09/2026

කොටියා, දිවියා තණකොළ කනවද??
වීඩියෝ එක බලලම ඉන්නකෝ

&Share

30/08/2026

Hand sanitizer පාවිච්චි කරනවද???

&fluseason

28/08/2026

හරියටම sunscreen එක තෝරගෙන කලු වෙන ගතිය අඩු කරගෙන පිලිකා අවදානම අවම කරගන්නෙ කොහොමද??

For general information only

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Pharma Diaries by Meenu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share