20/10/2026
රාක්කයක් වෙත අත දිගු කරන විට, හිස පීරන විට, නැතහොත් පිටුපසින් ඇඳුමක බොත්තම් දමන විට උරහිස ගල්වෙන්නාක් මෙන් දැනෙනවා හෝ උරහිසේ කැක්කුමක් මතු වේ නම් එය Frozen Shoulder හෙවත් උරහිස සිර වීමක් විය හැකිය. එය වෛද්ය ප්රතිකාර ලබා ගත යුතු තත්ත්වයක්ද? ඒ ගැන විස්තර දැන ගැනීමට පහත ලිපිය කියවන්න.
Sinhala - https://tinyurl.com/ykh9tn7u
English - https://tinyurl.com/yrt3hwdt