Ceylon Pharma Academy

Call Contact the business

Ceylon Pharma Academy Let's properly learn pharmacology, provide the correct medicines, and save the lives of patients.

30/08/2026

CERTIFICATE COURSE IN PHARMACY PRACTICE💊📚 පාඨමාලවේ ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වූ සිසුන්ගේ ප්‍රතිචාර ❤️❤️

20:41:38 From Dileka : Inhalar capsule
20:42:29 From Gayani : Diclofinac sodium
20:54:21 From Xiaomi 25028RN03A : Replying to "Diclofinac sodium"

Innawa
20:54:35 From SHANU.- : Mn home nursing karanne sir ekai me course ekata join une
21:26:16 From SHANU.- : Ow sir
21:31:03 From Xiaomi 25028RN03A : Recording eka danawada sir
21:37:16 From Lakshi ishara : Balance karaganna
21:40:10 From B.L.S Dilshani : මෙ විදිය හොදයි සර් ❤️
21:40:32 From Mohamed Malik : Yes Sir
21:40:34 From SHANU.- : Hodai sir.. Asawen ahagena inne ❤️
21:40:42 From Fernando : සුපිරි
21:41:03 From Nethmi : Hodayi sir...
21:41:06 From 139 Malesha : හොදයි සර් මෙහෙම 💗
21:41:07 From Dileka : Hodai sir theruna..
21:41:18 From ZTE Z2466 : Hodai sir hodata therenawa.
21:41:21 From Upadya : Hodai sir
21:41:25 From dulanjalee madhuka : ගොඩක් හොඳයි sir
21:41:31 From Yuwandi Athauda : ow sir math asaven ahagena hitiye.
21:41:42 From vivo V2430 : 👍
21:41:46 From Infinix X6528B : Mehema hodai sir mru 👍🏻
21:41:52 From Sanula : hodayi sir
21:42:36 From SHANU.- : 11 ta iwara karanna berida sir
21:42:36 From Sanula : Ow sir
21:42:38 From Rashmila Thejani : Hodai sir mehema hodata therenawa
21:45:59 From Pasindu Jayasanka : Introduction eka hodatama clear sir✨
21:46:06 From SHANU.- : Yes
21:46:40 From Darshika Panangalage : ඇත්තටම ගොඩක් හොදයි සර් thank you so much sir🥰
22:17:58 From Darshika Panangalage : Godak dewal theruna sir
22:23:03 From SHANU.- : Ow sir
22:24:53 From Lakshi ishara : Yes
22:25:46 From Isuru Rajapaksha : Sir course fees eka ganai, certificate eka ganai kiyanna puluwand
22:30:49 From Lakshi ishara : Vatinavva
22:32:45 From Isuru Rajapaksha : Sir me course eke ilaga batch eka patan ganne kawadd
22:33:12 From SHANU.- : Sathiyakata dawas kiyk thiyeda sir
22:33:41 From Lakshi ishara : Saturday kiyatada thiyenne
22:34:48 From Nawanjana : Cause ek iwr unma thiyn exam eke marks adu unoth certificate ek hmb wenndd
22:37:22 From Nawanjana : Sathiyt dws kyk thiynwd sir cls
22:39:03 From Lakshi ishara : Apita saturday karanna barida
22:39:19 From Isuru Rajapaksha : Certificate awarding ceremony ekak thiyenawad sir
22:45:26 From Isuru Rajapaksha : Sir tutes tika ganne kohomd
22:45:47 From Darshika Panangalage : Sir tutes ganne kohomada
22:47:54 From SHANU.- : Balamu sir
22:47:54 From Yuwandi Athauda : ow sir balamu
22:48:10 From vivo V2430 : Ha👍
22:48:24 From Nawanjana : Blmu🙂
22:48:26 From Mohamed Malik : Ok sir
22:48:32 From Rashmila Thejani : Kamathi sir
22:48:36 From Dileka : Sir vedio ekath balamu.
22:48:38 From Infinix X6528B : Blmu sir
22:48:38 From Lakshi ishara : Ok
22:50:12 From Yuwandi Athauda : ow sir
22:50:16 From SHANU.- : Ow sir
22:55:31 From Darshika Panangalage : Ane ona sir.. ohoma hodai
22:55:55 From Lakshi ishara : Ane ona sir..
22:56:10 From SHANU.- : Ne sir asai me widihata ❤️ohoma hodai
22:56:16 From Yuwandi Athauda : ona sir asai igena ganna
22:56:53 From Darshika Panangalage : Aththatama asai sir.. welwa yanawa denuneth ne
22:56:56 From Mohamed Malik : Mehama hodai sir
22:57:09 From vivo V2430 : Hodai sar
22:57:18 From Dileka : Ehema vedio ekka kiyala denna harima clear sir.. thank you sir
22:57:24 From Rashmika : Ow sir
23:05:41 From vivo V2430 : Balamu sar
23:07:19 From Nawanjana : Blmu 😁
23:07:21 From Yuwandi Athauda : na sir balamu
23:07:29 From SHANU.- : Sir denatam athi leave wenna oni
23:07:35 From SHANU.- : Weda api
23:07:40 From Lakshi ishara : Niyamay sir.. man hari kamaththen baluvaa.. harima vatinava..
23:07:53 From vivo V2430 : Sar masen masen gewana ayata pdf ganne kohomada
23:07:59 From Darshika Panangalage : Aththatama godak hodai sir..godak asawen hitiye.. signal adu wela serin sere awe sir.. thank you sir.. pharmacology subject ekata dennam asai..
23:08:14 From SHANU.- : Ne sir mn caregiving karanne patient lagata ynna oni
23:08:17 From SHANU.- : 🥺
23:09:40 From SHANU.- : Thank you sir hodata clz eka karanwa.... Frist day ekama hodai..... Digatama clz ekata join wennm.... Good night sir ❤️
23:17:40 From Fernando : සර් අපිට එ බෙහෙතට ආදෙශක බෙහෙත් මොනවද කියලා දෙනවද
23:18:42 From Fernando : බැන්ඩ් එක
23:21:00 From Nawanjana : 9 idn kiya wenknd sir thiyenne
23:21:30 From Darshika Panangalage : Good night sir 🥰
23:21:33 From Yuwandi Athauda : Thank you so much sir
23:21:38 From vivo V2430 : Gn sar🙏
23:21:38 From Dileka : Thank you sir
23:21:42 From Rashmila Thejani : Thank you sir 🩷 good night sir
23:21:44 From Fernando : Good night sir

CERTIFICATE COURSE IN PHARMACY PRACTICE   ආරම්භක සම්මන්ත්‍රණය සම්පුර්ණ Video එක නරඹන්න 👇 LINK එක ඔස්සේ...
30/08/2026

CERTIFICATE COURSE IN PHARMACY PRACTICE ආරම්භක සම්මන්ත්‍රණය සම්පුර්ණ Video එක නරඹන්න 👇 LINK එක ඔස්සේ...

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Certificate Course in Pharmacy Practice කෙටි කාලෙකින් ඉහළ වැටුප් සමගින් ෆාමසියක වැඩ කරන්න.....රු 35,000 - 80,000/= වැටුප...
20/08/2026

Certificate Course in Pharmacy Practice
කෙටි කාලෙකින් ඉහළ වැටුප් සමගින් ෆාමසියක වැඩ කරන්න.....
රු 35,000 - 80,000/= වැටුප් ලබන්න මේ Course එකෙන් ඔයාටත් පුළුවන් ....

✅ බෙහෙත් ගැන A - Z උගන්වන
✅ ෆාමසියක වැඩ කරද්දි දැනගතයුතු මූලික සංකල්ප
✅ රෝගීන් සමග සුහදව වැඩ කරන ආකාරය .....

⏰ පාඨමාලා කාලය මාස 04
💰 මාස 04 ටම රු 6000/=
📚 සුදුසුකම් O/L සමත් හෝ දැනටමත් ෆාමසියක රැකියාව කිරීම.

✅ ඖෂධවේදි සහායක
✅ සාත්තු සේවයේ නියුතු හෝ සේවය කිරීමට බලාපොරොත්තු වන
✅ මූලික දැනුම සොයන ඔනෑම කෙනෙකුට මේ සදහා සහබාගී
වෙන්න පුලුවන්

ලියාපදිංචිය දැන් ඇරඹුණා. පාඨමාලාවට සම්බන්ධවීමට 👇 Whatsapp Link එක click කරන්න.

🎥 Recording ලබාදේ..

04/07/2026

කෙටි කාලයකින් හොද රැකියාවක් ලබා ගන්න කැමතිද?

ඔබට අවශ්‍ය සුදුසුකම් O/L සමත් වීම පමණයි!

ඖෂධවේදි සහායක (Pharmacy Assistant) පාඨමාලාව Online Zoom හරහා ඉගෙන ගන්න අදම WhatsApp කරන්න.
ඔබට පහසු වෙලාවට බලන්න අපි Recording දෙන නිසා කැමති විදියට වෙලාව වෙන්කරගෙන ඉගෙනගන්න පුලුවන්.
Tute PDF ලෙස ලබා දෙන නිසා ඔනම වෙලාවක mobile එකෙන් උනත් බලන්න පුලුවන්.

පහසුවෙන් ගෙදර ඉදන් මාස 3න් ඉගෙනගන්න.

✅ඖෂධවේදි සහායක නව පාඨමාලව ජුලි 12 ඉරිදා රාත්‍රී 9:00ට Zoom ඔස්සේ Online මුළු දිවයිනටම ආරම්භවේ.

✅ මාස 03 ටම පාඨමාලා ගාස්තු රු 7500/= පමණි.

❇️පාඨමාලාවට සම්බන්ධවීමට 👇 Whatsapp Link එක click කරන්න.

26/05/2026

කෙටි කාලයකින් හොද රැකියාවක් ලබා ගන්න කැමතිද?
ඔබට අවශ්‍ය සුදුසුකම් O/L සමත් වීම පමණයි!
ඖෂධවේදි සහායක (Pharmacy Assistant) පාඨමාලාව Online Zoom හරහා ඉගෙන ගන්න අදම WhatsApp කරන්න.
ඔබට පහසු වෙලාවට බලන්න අපි Recording දෙන නිසා කැමති විදියට වෙලාව වෙන්කරගෙන ඉගෙනගන්න පුලුවන්.
Tute PDF ලෙස ලබා දෙන නිසා ඔනම වෙලාවක mobile එකෙන් උනත් බලන්න පුලුවන්.

පහසුවෙන් ගෙදර ඉදන් මාස 3න් ඉගෙනගන්න.

✅ඖෂධවේදි සහායක නව පාඨමාලව ජුනි 06 සෙනසුරාදා රාත්‍රී 9:00 - 11:00 Zoom ඔස්සේ Online මුළු දිවයිනටම ආරම්භවේ.

✅ මාස 03 ටම පාඨමාලා ගාස්තු රු 7500/= පමණි.

❇️පාඨමාලාවට සම්බන්ධවීමට 👇 Whatsapp Link එක click කරන්න.

කෙටි කාලයකින් හොද රැකියාවක් ලබා ගන්න කැමතිද?ඔබට අවශ්‍ය සුදුසුකම් O/L සමත් වීම පමණයි!ඖෂධවේදි සහායක (Pharmacy Assistant) ප...
21/04/2026

කෙටි කාලයකින් හොද රැකියාවක් ලබා ගන්න කැමතිද?
ඔබට අවශ්‍ය සුදුසුකම් O/L සමත් වීම පමණයි!
ඖෂධවේදි සහායක (Pharmacy Assistant) පාඨමාලාව Online Zoom හරහා ඉගෙන ගන්න අදම WhatsApp කරන්න.

ඔබට පහසු වෙලාවට බලන්න අපි Recording දෙන නිසා කැමති විදියට වෙලාව වෙන්කරගෙන ඉගෙනගන්න පුලුවන්.

Tute PDF ලෙස ලබා දෙන නිසා ඔනම වෙලාවක mobile එකෙන් උනත් බලන්න පුලුවන්.

පහසුවෙන් ගෙදර ඉදන් මාස 3න් ඉගෙනගන්න.

✅ඖෂධවේදි සහායක නව පාඨමාලව මැයි 3 ඉරිදා රාත්‍රී 9:00ට Zoom ඔස්සේ Online මුළු දිවයිනටම ආරම්භවේ.

✅ මාස 03 ටම පාඨමාලා ගාස්තු රු 7500/= පමණි.

❇️පාඨමාලාවට සම්බන්ධවීමට 👇 Whatsapp Link එක click කරන්න.

ඔබ සැමට  සාමය සතුට පිරි සෞභාග්‍යමත්  සුභ අලුත් අවුරුද්දක් වේවා !!! 🙏🙏🙏
14/04/2026

ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!! 🙏🙏🙏

04/02/2026

ඖෂධවේදි සහායක නව පාඨමාලාව ආරම්භය – February 15 ඉරිදා රාත්‍රී 9:00ට! 🚀

Zoom ඔස්සේ සම්පූර්ණ Online | මුළු දිවයිනටම | Recordings ලබාදේ! 📹

ඔබට මේ අවස්ථාව ඕනෑමද?

✅ ඖෂධවේදි සහායක (Pharmacy Assistant) වෘත්තියේ ඉන්න හෝ එන්න බලාපොරොත්තු වෙන අයට
✅ Private nursing / caregiving / healthcare ක්ෂේත්‍රයේ සේවය කරන හෝ ආරම්භ කරන්න හිතන අයට
✅ බෙහෙත් ගැන නිවැරදි මූලික දැනුම ලබාගන්න ඕනෑම කෙනෙකුට!

මාස 3ක කෙටි හා ඉතා ඵලදායී පාඨමාලාව
මාස 03 ටම පාඨමාලා ගාස්තු රු 7500/= පමණි. 💰
(ඕනෑම වෙලාවකට ගැලපෙන flexible online format එකක්)
දැනගෙන බෙහෙත් දෙන්න… බෙහෙත් බොන්න ඔබ අනිවාර්යයෙන් හැදෑරිය යුතුම course එක !
නිවැරදි බෙහෙත් → ආරක්ෂිත ජීවිත → ඔබේ වෘත්තීය ඉදිරියට ගමන ආරක්ෂිතයි ❤️

👉 පාඨමාලාවට සම්බන්ධවීමට whatsapp Link එක click කරන්න.

#ඖෂධවේදිසහායක

31/01/2026
Thank you ❤️❤️❤️🏆️💊
25/01/2026

Thank you ❤️❤️❤️🏆️💊

Address

Embilipitiya
Embilipitiya

Telephone

+94767977548

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Pharma Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Pharma Academy:

Shortcuts

Share