Chef Girl

Website

Chef Girl අතේ ඇති මුදලට හිතයි බඩයි දෙකම පිරෙන්න ❤️

☘️කෙසෙල් කොලේ බත්
☘️රයිස් & කරි
☘️මික්ස් රයිස්
☘️බිරියානි

📍Location - ගාල්ලේ රත්ගම වැල්ල ලග කොටුවට යන පාර ලග
(3)

22/10/2026

එයාගේ සතුට❤️🥰🥺

ස්තුතිය Expert Drive ❤️🫡
22/10/2026

ස්තුතිය Expert Drive ❤️🫡

කව්රු වුනත්, තමන්ගේම කියල දෙයක් පොඩියට පටන් අරගෙන මහන්සි වෙලා ටිකෙන් ටික දියුණු වෙනවා දැක්කම ඇත්තටම පට්ට සතුටක් දැනෙනවා. මොකද අපිත් ඒ සතුට දවසක විඳින්න ගේමක් ගහන නිසා වෙන්න ඇති. 🎯😇

ඔයාලට තව තවත් හරියන්න ඕන.Good Luck 👊🌺

゚viralシ

22/10/2026

යාළුවනේ අපිට අදත් කෑම අරන් ගාලු එන්න වෙන්නේ නෑ සමාවෙන්න වන අපහසුතාවයට❤️🙏

අලුත් සමාජිකයා🥰❤️ බිංදුවෙන් පටන් ගනිපු අපේ පුංචි කෑම බිස්නස් එක හිතුවෙ නෑ මෙච්චර දුරක් එන්න ලැබෙයි කියලා.මේච්චර දුර අපිට...
21/10/2026

අලුත් සමාජිකයා🥰❤️

බිංදුවෙන් පටන් ගනිපු අපේ පුංචි කෑම බිස්නස් එක හිතුවෙ නෑ මෙච්චර දුරක් එන්න ලැබෙයි කියලා.මේච්චර දුර අපිට එන්න වචනෙකින් හරි උදවු කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතිය.ගොඩක් පිං🥰🙏🫡❤️Savindu Kanishka ඔයා දීපු support එකෙන් තමා මෙච්චර දුර අපිට එන්න පුලුවන් උනේ. ගොඩක් ස්තුතියි ඔයාටත් ❤️🫡

20/10/2026

යාළුවනේ හෙට(21/10)අපිට කෑම අරන් ගාලු එන්න වෙන්නේ නෑ🥲සමාවෙන්න වන අපහසුතාවට❤️🙏

19/10/2026

400ට මෙහෙම දෙන්න පුලුවන්ද?❌🥵

15/10/2026

රු.400ට අද දවල් කෑම එක❌🥵😋

13/10/2026

ගාල්ලෙන් රු.300ට රයිස්&කරි එකක්🥵😋

ඕම් ශ්‍රී ගනේශාය නමහා..!!! ♥️🕉🙏🏻
10/10/2026

ඕම් ශ්‍රී ගනේශාය නමහා..!!! ♥️🕉🙏🏻

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Chef Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share