HelaCure Hub

HelaCure Hub 🔰 Quality Herbs, Healthy Living 🔰
- HelaCure Hub -

26/08/2026

🤍

26/08/2026

දරුවන්ට "පිළිවෙල " අපේ හාමුදුරුවෝගේ දේශනාව .
- කුඩාපානෙ අනන්ද හාමුදුරුවෝ -

වස විස නැතිව පෝෂණය කරන්න කැමති අම්මලාට ❤️🎃 බලන්නකො වෙනස 😍🎃 නිකම්ම කිරි එකක් බොන එකයි, NutriShake එකක් බොන එකයි අතර වෙනස ...
08/08/2026

වස විස නැතිව පෝෂණය කරන්න කැමති අම්මලාට ❤️

🎃 බලන්නකො වෙනස 😍

🎃 නිකම්ම කිරි එකක් බොන එකයි, NutriShake එකක් බොන එකයි අතර වෙනස දන්නවද? 🤔🥛

🎃අපි හැමෝම පුරුදු වෙලා ඉන්නෙ උදේට හෝ රෑට සාමාන්‍ය කිරි එකක් බොන්න. ඒත් ඊට වඩා වැඩි පෝෂණයක් එකම කෝප්පයකින් ගන්න පුළුවන් නම්?

✅ සාමාන්‍ය කිරි එක:
කැල්සියම් සහ ප්‍රෝටීන් ලැබුණත්, දවස පුරා අවශ්‍ය අමතර ශක්තිය සහ පෝෂණය එයින් පමණක් නොලැබෙන්න පුළුවන්.

✅ Pumpkin NutriShake එක:
ස්වභාවික වට්ටක්කා ඇට සාරය (Pumpkin Seeds) සහ කොකෝවා (Cocoa Extract) මුසු වී ඇත.

🎃 විශේෂත්වය:

🌾• සාමාන්‍ය කිරි එකකින් නොලැබෙන සින්ක්, මැග්නීසියම් සහ ප්‍රතිඔක්සිකාරක (Antioxidants) මෙමගින් ලැබේ.

🌾• ස්වභාවිකව බර වැඩි කර ගැනීමට (Healthy Weight Gain) උදව් වේ.

🌾• මතක ශක්තිය වර්ධනයට සහ දවස පුරා ක්‍රියාශීලීව ඉන්න අවශ්‍ය ගැම්ම ලබා දෙයි.

🌾වැදගත්ම දේ? මෙය Milo රසයෙන් පැමිණෙන නිසා පොඩි අය වුනත් ආසාවෙන් බොනවා! 😋🍫

නිකම්ම කිරි බොනවට වඩා, ඇඟට පතට දැනෙන වෙනසක් කරගන්න අදම NutriShake එකට මාරු වෙන්න. 💪

🌿 අදම අමතන්න - 0772454112

🤰මාපිය සිහිනය සැබෑ කරගන්න දරුවන් නොමැති මවුවරුන් සදහා දේශීය ප්‍රතිකාර සහා උපදේශන සේවා♦️දේශීය ප්‍රතිකාර ක්‍රම♦️මානසීක ගැට...
08/08/2026

🤰මාපිය සිහිනය සැබෑ කරගන්න

දරුවන් නොමැති මවුවරුන් සදහා දේශීය ප්‍රතිකාර සහා උපදේශන සේවා

♦️දේශීය ප්‍රතිකාර ක්‍රම
♦️මානසීක ගැටලු සහා මානසික සුවය වෙනුවෙන් උපදේශනය
♦️පැමීනීමට නොහැකි මවුවරුන් සදහා නිවසටම පැමිණි ප්‍රතිකාර සහා උපදේශන
♦️මේ සියල්ලටම විශේෂ පුහුණුවක් ලත් අප ආයතනයේ කාර්‍යමන්ඩලය

☺️ ඉතිං අදම ඕන්න මාපිය සිහිනය සැබෑකරගන්න මවුවරුන් ට අවස්ථාව

වැඩි විස්තර සදහා දුරකථන අංක - 0772454112 අදම අමතන්න

28/03/2026

Address

Galle
80113

Website

Alerts

Be the first to know and let us send you an email when HelaCure Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share