13/06/2026
Full Body Massage
සම්පූර්ණ ශරීර සම්භාහනය
- අභ්යංග -
🔸සම්පූර්ණ කායික මානසික පද්ධතිය සුව කරයි.
🔸ආයුර්වේද තෙල් සමග හිස සිට දෙපතුල් දක්වා.
🔸ආදරය ලැබීමේ අත්දැකීමට සමානව, සම්බාහක පුරුද්ද ශරීරය හා මනස පෝෂණය කරයි.
🔸දෝෂ සමනය කර සමතුලිතතාවය ඇති කරයි.
🔸ලස්සන පෙනුමක් ලබාදී දීර්ඝායුෂ වැඩි කරයි.
🔸කායික මානසික අසමතුලිතතාව සමබර කරන අවසන් පියවර වනු ඇත.
- ප්රථිඵල -
🔶 1. ශරීරයේ අභ්යන්තර අපද්රව්ය ඉවත් කර බර අඩු කරයි.
අතිරේක මේදය ඉවත් කරයි.
🔸ඖෂධ සඳහා යන වියදම අඩු කරයි.
🔸ශරීරයේ නොගැලපෙන අසමතුලිතතාව සමතුලිත කරයි.
🔶2. ස්නායු පද්ධතිය සන්සුන් කරන අතර වඩා හොද නින්දක් ප්රවර්ධනය කරයි.
🔸Full Body Massage එකක සංවේදනය ඔබේ මොලය, ස්නායු පද්ධතිය, මනස සහ සම, සන්ධි ගැඹුරින් පෝෂණය කරයි.
🔸ආදරණීය බව, ඔබ ගැන මෙන්ම ඔබ වටා සිටින සෑම කෙනෙක් ගැනම, ඔබට හැඟෙන ආකරය, බලවත් වෙනසකට පරිවර්ථනය කරයි.
🔸ඔබට ඇති කණස්සලු ගතිය, ඉතා සන්සුන් ත්ෘප්තිමත් හැඟීමක් බවට පරිවර්ථනය කරයි.
මෙම සම්බාහනය ස්ථාවර උණුසුම්, සන්සුන්, සහ හොඳ ගුණාත්මක නින්දක් ඔබට ගෙන දෙයි.
🔶3. සම මෘදු කර, වයසට යෑමේ බලපෑම අඩු කරයි.
🔸සියලු පාරසරික හා ශාරීරික වෙනස්කම් මැද සමෙහි වියලි බව, ඉරිතැලීම් නැති කර සශ්රීක මුදු සමක් ලබාදෙයි.
🔸බිඳෙන සුළු සම ශක්තිමත් කෙරෙන අතර සමේ ස්වබාවික විචිත්රත්වය සුන්දරත්වය වැඩි කරයි.
🔸වයසට යාමේ ක්රියාවලිය අවම කර සමෙහි රැලි අඩුකර, ප්රශස්ත නිරෝගී සමක් ලබාදේ.
🔶4. රුධිර සංසරණය වැඩි දියුණු කිරීම සහ අභ්යන්තර අවයව නිවැරැදි ලෙස උත්තේජනය කර ඒවායේ පෝෂණයට සහාය ඇති කරයි.
🔸රුධිර සංසරණය උත්තේජනය කර සිරුරේ ඇති පරිවෘත්තීය අපද්රව්ය ඉක්මනින් ඉවත් කරයි.
🔸දවස පුරා තෘප්තිමත්ව පැවතීමට ශක්තිය ලබාදේ.
🔸සම්බාහනය ඔබේ සිරුරේ ඇති සියලු බාහිර හා අභ්යන්තර අවයව සුසර කරයි.
🔶5. සිරුරේ ඇති විෂ ද්රව්ය ඉවත් කිරීමට සිරුරට ඇති හැකියාව ප්රශස්ත කරයි.
🔸ශරීරයේ සෛල පුනර්ජීවනය කර ශක්තිය ලබාදේ.
🔸ශාරීරික භව කලබලකාරී චිත්තවේග, මානසික ආතති පලවා හරියි.