HOPE Wound care center

Call Contact the business

HOPE Wound care center for your healthy life

🩺💙 HOPE WOUND CARE – KANDY 💙🩺Compassionate Care. Better Healing. A Healthier You.🩹 තුවාලයක් සුව නොවී දිගටම පවතිනවාද?දියව...
23/10/2026

🩺💙 HOPE WOUND CARE – KANDY 💙🩺
Compassionate Care. Better Healing. A Healthier You.

🩹 තුවාලයක් සුව නොවී දිගටම පවතිනවාද?

දියවැඩියාව නිසා ඇතිවන තුවාල, කකුල්වල නහර ගැට ගැසීම නිසා ඇතිවන තුවාල, ඇඳට සීමා වූ රෝගීන්ගේ තුවාල සහ දිගුකාලීනව සුව නොවන තුවාල සඳහා වෘත්තීය තුවාල සත්කාර සේවාවක් ලබාගන්න.

💙 අපගේ සේවාවන්:
✅ දියවැඩියා පාද තුවාල සත්කාරය
✅ දිගුකාලීනව සුව නොවන තුවාල සඳහා සත්කාරය
✅ ඇඳට සීමා වූ රෝගීන්ගේ පීඩන තුවාල සත්කාරය
✅ නහර ආශ්‍රිත පාද තුවාල සඳහා සත්කාරය
✅ තුවාල තක්සේරු කිරීම සහ නිසි තුවාල සත්කාරය
✅ අවශ්‍යතාව අනුව නිවසට පැමිණ සත්කාර සේවා

❤️ තුවාලය නොසලකා හරින්න එපා! කල්තියා නිසි තක්සේරුවක් සහ සත්කාරයක් ලබාගැනීම සංකූලතා අවම කරගැනීමට උපකාරී වේ.

📍 HOPE Wound Care – Kandy
📞 076 686 0507 | 076 196 0707

📲 අදම අප අමතා ඔබට හෝ ඔබේ ආදරණීයයෙකුට අවශ්‍ය තුවාල සත්කාර සේවාව පිළිබඳ විමසන්න.

💙 ඔබේ සුවය වෙනුවෙන් අපි කැපවී සිටිමු!

29/08/2026
29/08/2026

දිගුකාලයක් සුව නොවන තුවාල වලින් දුක් විදීම නවත්වන්නට....

Address

Katugasthota, Manikhinna, Madawala
Kandy

Telephone

+94761960707

Website

Alerts

Be the first to know and let us send you an email when HOPE Wound care center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HOPE Wound care center:

Shortcuts

Share