Sayu product

Sayu product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sayu product, Health Food Shop, weeragama, alahenegama, kobeigane, Trincomalee.
(8)

🧚‍🧚‍🧚‍බෑග් නිර්මාණය 🧚‍🧚‍🧚‍
❤️ ❤️❤️සාරි නිර්මාණය ❤️❤️❤️
(බතික්/ස්ක්‍රීන් ප්‍රින්ට්/පේන්ටින්)
🍒🍒හෙයාර් බෑන්ඩ්/ක්ලිප්ස්🍒🍒🍒
🧶ගෙතුම් සහ රෙසින්නිර්මාණ🧶🧶
💐💐කේක් නිර්මාණය💐💐

🎀🥇🥈🥉Whatsapp 0763065547

01/11/2026

අපේ ගෙදර අහිංසකාවී

31/10/2026

ව්‍යාපාරිකයින්ට අත්වැලක්

#මුට්ටිකේක්

28/10/2026

දැකල තියෙද?මෙහෙම කේක් හදනව

සියළු සිත්සතන්හි ජනිත වූඒ මහා බුද්ධ පුත්‍රයාණන් වහන්සේ...ලංකා මාතාවගේ දුගී දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන්සුවහසක් කැපවීම් කර...
27/10/2026

සියළු සිත්සතන්හි ජනිත වූ
ඒ මහා බුද්ධ පුත්‍රයාණන් වහන්සේ...
ලංකා මාතාවගේ
දුගී දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන්
සුවහසක් කැපවීම් කරමින්
මේ කරන ආගමික ,ශාසනික
මෙහෙවර පමණක් නොව
දැයේ දුප්පතුන් ව්‍යාපාරික ලොව
කිරුළු පළදන්නට
තම ස්වකීය දැනුම් සම්භාරය
සියල්ලන්ට ලබා දෙමින්
කරන සියළු කැපකිරීම් වලට
ඔබවහන්සේට බොහොමත් පිං.

27/10/2026

ආස නැද්ද?

රසම රස 💐💐💐💐
රසනහර පිනායන🏝🏖️️🏖️️🏖️️
බ්‍රව්නීස් එකක් කන්න🍰🍰

26/10/2026

ලොවක් අගය කල යුතු රාජු
ඇත්තද කියල කියාගෙනම යන්න.
වර්තමාන සමාජයේ පිරිහෙමින් පවතින සාරධර්ම ගුණධර්ම
රැකගනිමින්
යහපත් සමාජයක දැකගත හැකි ගුණයහපත්කම් අපට දැකගත හැකිද? වීඩියෝව අවසන් වනතුරු බලා ඔබේ තීරණය සටහන් කරන්න

ඔයත් කැමතිද?කවදාවත් ඔයා කාල නැතිරසම රස.....දිව පිනායනචොකලට් වලින් පිරුණුBrownies කන්න ....එහෙනම් ඉතින් එන්න .......07630...
25/10/2026

ඔයත් කැමතිද?

කවදාවත් ඔයා කාල නැති
රසම රස.....
දිව පිනායන
චොකලට් වලින් පිරුණු
Brownies කන්න ....
එහෙනම් ඉතින්
එන්න .......
0763065547 වට්ස්ඇප් එක
පැත්තට.....

23/10/2026

උදව්වට එන්න පුළුවන්ද?

22/10/2026

අදනම් යන්නෙ ⁣සුපිරි තැනකට

21/10/2026

කාල තියෙන අය රසත් කියන් යමු

Address

Weeragama, Alahenegama, Kobeigane
Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when Sayu product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share