Ceylonary

Call Website Contact the business

Ceylonary 🌿 Welcome to OrganicSL 🌿

At OrganicSL, we believe in the power of nature to enhance your health and well-being.

🌿 Ceylonary 🌿

Exporting Sri Lanka’s finest spices, ready-to-eat canned foods, dehydrated products & natural sweeteners to global markets.

100% natural • Sustainably sourced • Export quality 🌍 Based in the heart of Sri Lanka, we specialize in crafting 100% natural and organic products inspired by our island's rich biodiversity and heritage. Our mission is to promote a sustainable, healthy lifestyle while offering products that align with your values. What We Offer: 🍃 Premium Organic Foods: Instant String Hoppers, Baby Jackfruit Curry, and more.
☕ Natural Herbal Drinks: Insulin Tea, Gotukola Tea, Hibiscus Tea.
✨ Spices & Seasonings: Organic curry leaves, cinnamon, vanilla beans, and turmeric.
🧼 Handmade Natural Soaps: Eco-friendly skincare products made with pure ingredients. Our products are: ✅ Made with 100% natural ingredients.
✅ Free from artificial additives and chemicals.
✅ Designed to support holistic wellness. Whether you're looking for healthy food alternatives, flavorful spices, or natural skincare, OrganicSL is your trusted partner in organic living.

📦 Shop Online: We deliver worldwide, bringing the goodness of Sri Lanka to your doorstep.
🌐 Visit Our Website: www.organicsl.com
📧 Get in Touch: DM us for inquiries or collaborations.

✨ Join the Organic Movement with OrganicSL – Where Health Meets Nature! ✨

23/10/2026

මේ මැල්ලුම කෑවොත් ආයේ නම් දියවැඩියාව හැදෙන්නෙම නැහැ🤩😱

#සිංහලකෑම

දිව්‍ය රසය😍🔥
22/10/2026

දිව්‍ය රසය😍🔥

22/10/2026

බර අඩු කරන, සීනි පාලනය කරන, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන සුපිරිම සුපිරි මැල්ලුමක්🤩😱

#සිංහලකෑම

දිනපතා හදන කෑම වේල් ගැන කරදර වෙන්න එපා. අපි ඒ ගැන බලාගන්නම්. 😍❤️ලංකාවේ රසම රස කෑම, ලංකාවේ අඩුම මිලට දැන් අපෙන්!✅ ශීතකරණය...
20/10/2026

දිනපතා හදන කෑම වේල් ගැන කරදර වෙන්න එපා. අපි ඒ ගැන බලාගන්නම්. 😍❤️

ලංකාවේ රසම රස කෑම, ලංකාවේ අඩුම මිලට දැන් අපෙන්!

✅ ශීතකරණයක් නොමැතිව මාස 24ක් කල් තබාගත හැකි ටින් කළ ආහාර
✅ වස විස නැති ආහාර වර්ග 20කට වැඩි ප්‍රමාණයක්
✅ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික රසයෙන් යුත් ආහාර
✅ කෑන් එක විවෘත කර ටිකක් රත් කරගන්න… කෑම මේසයට ගන්න! 😋

🍲 ඔබ කැමති ආහාර රැසක් දැන් එකම තැනකින්!

දෙල් කරිය – Rs. 700.00 (450g)
කිරිකොස් කරිය – Rs. 830.00 (450g)
කොහිල බැදුම – Rs. 670.00 (300g)
රටකජු බැදුම – Rs. 780.00 (220g)
හාල් මැස්සො බැදුම – Rs. 830.00 (350g)
ඇඹරැල්ලා චට්නි – Rs. 880.00 (350g)
ඇඹරැල්ලා මාලුව – Rs. 880.00 (350g)
අඹ මාලුව – Rs. 700.00 (400g)
කෙසෙල් මුව බැදුම – Rs. 620.00 (350g)
පොළොස් ඇඹුල් – Rs. 880.00 (350g)
අල කොළ කරිය – Rs. 600.00 (350g)
මාළු ඇඹුල් තියල් – Rs. 1,650.00 (350g)
චිලි පෙස්ට් – Rs. 670.00 (300g)
උම්බලකඩ සම්බොල් – Rs. 880.00 (220g)
කරවල බැදුම – Rs. 880.00 (350g)
බටු මොජු – Rs. 1,250.00 (350g)
කට්ට සම්බොල් – Rs. 830.00 (350g)
පොල් සම්බොල් – Rs. 750.00 (350g)
චිකන් කරිය – Rs. 1,250.00 (350g)
කළු පොල් මාලුව – Rs. 800.00 (350g)
සුදු ලූණු මාලුව – Rs. 800.00 (400g)

💬 දැන්ම ඔබේ ඇණවුම WhatsApp හරහා අපිට ලබා දෙන්න.
📱 070 467 4001

#සිංහලකෑම

ජනාධිපතිතුමනි කෑම හදන පැත්ත අපිට දෙන්න අපි කරන්නම්😌Canned Food නම් Ceylonary තමයි ඉතින් 🫶🏻
20/10/2026

ජනාධිපතිතුමනි කෑම හදන පැත්ත අපිට දෙන්න අපි කරන්නම්😌
Canned Food නම් Ceylonary තමයි ඉතින් 🫶🏻

20/10/2026

කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග සුව කරන විශ්මිත මැල්ලුමක්🤩💯

17/10/2026

ලංකාවටම නැද්ද?

17/10/2026

රැළම රැකබලා රැළටම පැන් ඉස්ස
ඉතිං අවසරයි ! මහ රජු කාවන්තිස්ස

😢💔

16/10/2026

ඔයාටත් දියවැඩියා අධි රුධිර පීඩන තයිරොයිඩ් උණතා වැනි රෝගී ගැටළු තියෙනවනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක Save කරලා තියාගන්න.

Address

Kuruwita
70500

Alerts

Be the first to know and let us send you an email when Ceylonary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylonary:

Shortcuts

Share