Noble Nook Hospital

Website

Noble Nook Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Noble Nook Hospital, Medical and health, 45 10th Mile Post Road, Maharagama.

🏥 Noble Nook Hospital – Where Care Meets Compassion ❤️🤝
💉 Advanced Medical Services | 🩺 Expert Doctors | 🚑 24/7 Emergency Care
🌿 Healing Environment | 🏆 Trusted Healthcare Excellence

Wellness ක්ෂේත්‍රයේ ලොව පුරා ඉල්ලුමක් ඇති Western Full Body Massage වෘත්තීය පුහුණුව දැන් ඔබටත්.✨  ප්‍රායෝගික පුහුණුව✨ 10...
03/07/2026

Wellness ක්ෂේත්‍රයේ ලොව පුරා ඉල්ලුමක් ඇති Western Full Body Massage වෘත්තීය පුහුණුව දැන් ඔබටත්.

✨ ප්‍රායෝගික පුහුණුව
✨ 100% Hands-on Training
✨ පළපුරුදු උපදේශකයින්ගෙන් පුහුණුව
✨ Steam Bath ප්‍රායෝගික දැනුම
✨ Massage Techniques
✨ සීමිත සිසුන් පිරිසක් සමඟ පුහුණුව

🎯 මෙම පාඨමාලාව සුදුසුයි...
✔️ අමතර ආදායමක් බලාපොරොත්තු වන
✔️ Spa & Wellness ක්ෂේත්‍රයට පිවිසීමට
✔️ විදේශ රැකියා අපේක්ෂා කරන අයට
✔️ තමන්ගේම Massage Centre එකක් ආරම්භ කිරීමට

📍 Noble Nook Hospital –
Maharagama

📞 අදම ඔබගේ අසුන වෙන්කරවා ගන්න.
071 870 4704







31/05/2026

Heal Naturally with Homeopathy 🌿At our Homeopathy Clinic, we focus on gentle, natural and holistic healing that supports...
30/05/2026

Heal Naturally with Homeopathy 🌿

At our Homeopathy Clinic, we focus on gentle, natural and holistic healing that supports your body’s own ability to recover.

We provide care for:
✔ Chronic health conditions
✔ Skin allergies & rashes
✔ Stress, anxiety & sleep disturbances
✔ Digestive & acidity issues

✨ Safe • Natural • Effective Healing
📍 Experience a different way of healing that treats the root cause, not just the symptoms.

📞 Book your consultation today
0703601340

NOBLE NOOK HOSPITAL – HOMEOPATHY CLINIC ✨🌿👩‍⚕️ Dr. Sammani Rupasinghe (BHMS)🏥 Noble Nook Hospital – Maharagama💚 Natural ...
23/05/2026

NOBLE NOOK HOSPITAL – HOMEOPATHY CLINIC ✨🌿

👩‍⚕️ Dr. Sammani Rupasinghe (BHMS)

🏥 Noble Nook Hospital – Maharagama

💚 Natural • Safe • Effective Homeopathic Care 💚

🌸 කාන්තා හා සම්බන්ධ රෝග සඳහා Homeopathy ප්‍රතිකාර 🌸

✅ 🩸 Menstrual Irregularities – ඔසප් අක්‍රමතා

✅ ⚖️ Hormonal Imbalances – හෝමෝන අසංතුලිතතා

✅ 🌼 Women’s Health Issues – කාන්තා රෝග

✅ ✨ Skin Conditions – චර්ම රෝග

✅ 🌺 Menopause Care – Menopause සමයේ අපහසුතා

🌿 Gentle & Holistic Healing

💊 භාවිතයට පහසු හෝමියෝපති ප්‍රතිකාර

🌱 Side effects නොමැත..

➡️ Gentle & Individualized Homeopathic Care
➡️ Holistic Support for Better Wellbeing

📍 Noble Nook Hospital
23/7, Piliyandala Road, Maharagama

📞 Appointments:
☎️ 011 284 9860
☎️ 070 311 9895

🌸 Your wellness journey, naturally. 🌸

🌿 NOBLE NOOK HOSPITALAYURVEDA TREATMENT CENTERNatural Healing for a Healthy Life✔ Arthritis Treatment✔ Herbal Oil Treatm...
23/05/2026

🌿 NOBLE NOOK HOSPITAL
AYURVEDA TREATMENT CENTER
Natural Healing for a Healthy Life

✔ Arthritis Treatment
✔ Herbal Oil Treatments
✔ Joint & Muscle Pain Therapy
✔ Relaxation & Wellness Therapies
✔ Traditional Ayurvedic Care

Ayurvedic oil massage treatments such as Abhyanga are traditionally used for relaxation and body wellness.

Special Treatments

🌿 Herbal Oil Therapy
🌿 Pain Relief Treatments
🌿 Stress Relief & Relaxation
🌿 Body Detox Programs
🌿 Personalized Ayurvedic Care

Why Choose Us?

✔ Experienced Ayurvedic Practitioners
✔ Natural Herbal Treatments
✔ Calm & Healing Environment
✔ Personalized Patient Care

📍 Noble Nook Hospital
📞 0703119895
🌐 www.noblenookhospital.lk

🌿 Ayurvedic Steam Bath Experience at Noble Nook 🌿Do you feel tired all day? Are you stressed?Now you can relax your body...
05/05/2026

🌿 Ayurvedic Steam Bath Experience at Noble Nook 🌿

Do you feel tired all day? Are you stressed?
Now you can relax your body and mind in a natural way!

🔥 Steam Bath Benefits:
✔️ Body detox & sweating
✔️ Muscle relaxation & pain relief
✔️ Stress & anxiety reduce
✔️ Skin deep cleansing

✨ Calm environment + Professional care

📍 Visit us at Noble Nook - 23, 7 Piliyandala Rd, Maharagama
📩 Book your session now – Inbox us!
📞 Call/WhatsApp: 071 870 4704
☎️Hotline : 0112849860

⚡ Limited appointments available!

ආයුර්වේද වෛද්‍ය එස්. කුරුප්පු මහතා හමුවීමට පහත අංකයට අමතන්න..👇👇0703119895
18/02/2026

ආයුර්වේද වෛද්‍ය එස්. කුරුප්පු මහතා හමුවීමට පහත අංකයට අමතන්න..
👇👇
0703119895

18/02/2026

මානසික ගැටලු සඳහා විශේෂ වූ අපගේ වෛද්‍ය සායනයෙන් ඔබට මනෝ ප්‍රතිකාර (බටහිර, හෝමියෝපති, මෝහන ) සඳහා විශේෂ සායන තුනක් වෙන් කරල තියෙනව .👇👇

බොහෝ දෙනෙක් අප සනීප කලත් ඔවුන්ගේ තොරතුරු සහ කතා අපි කිසිදු දවසක ප්‍රචාරනය කරල නැහැ. අපි ආචාරධර්ම ආරක්ෂා කරනව
🌷🌷🌷

ඒ වගේම ඔබේ පෞද්ගලික සාකච්චාවත් මේ සායනයේදී රහසිගතව ආරක්ශා වෙනව.🌻🌻

👉මානසික ආතතිය
👉විශාදය
👉අහේතුකව සැක කිරීම
👉මත්පැන්, දුම්වැටි, සූදුවට ඇබ්බැහිවීම්
👉අතීත වේදනාත්මක මතක
👉දියුනුවට බාධා
👉සමීපතමයින් සමග ගැටුම් ඇතිකරගැනීම
👉කේන්ති යාම
👉අධ්‍යාපන දුර්වලතා
👉ගණිත සහ භාෂා හැකියා දුර්වල වීම
👉බිය සහ කාංසාවෙන් ජීවත් වෙන
👉විභාග භිය වැනි
👉බලාපොරොත්තු ඉටු නොවීම්

පාසල් දරුවන්ගේ ඉගෙනීම, මතක ශක්තිය වැඩිකිරීම.
ඕරාව බලගැන්වීම සඳහාත් හොද ප්‍රතිඵල තියෙනව.

මේ තත්ත්ව වලට ඉතාම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර මම සහ මගේ වෛද්‍ය මණ්ඩලය ලබාදෙනව.

✨️ඉහත මානසික තත්ත්වයන් මෝහනය මගින් මම සුව කරල තියෙනව.🎖️️🙏

🌻සතියට දින තුනක් සායනය පැවැත්වෙනව.🌻

පහත අංකවලට කතා කරල හෝ පහත whatsaopp group එකෙන් ඔබේ අංකය වෙන් කරගන්න පුලුවන්.
☎️අමතන්න
0703601340 📞

👇මෝහන විශය ගැන ඉගෙනගන්න
👇whatsApp සමූහයට එක්වන්න👇👇
👇
https://chat.whatsapp.com/G0jj2FltvBGDyL3e4rhFSy

මම,
වෛද්‍ය චමත් කාරියවසම්
මනෝ චිකිත්සා හා උපදේශන අංශය
නොබ්ල් නූක් රෝහල,
23/7
පිලියන්දල පාර,
මහරගම.


#මහරගම

Address

45 10th Mile Post Road
Maharagama
10290

Alerts

Be the first to know and let us send you an email when Noble Nook Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share