Engage by Pearl Cluster

Website

Engage by Pearl Cluster Helping seniors stay active, engaged, and healthy with services designed for their mental and physical well-being.

This Elders' Day at Engage, we celebrated the way you would with your own Amma and Thaththa: with love, respect, and a l...
05/10/2026

This Elders' Day at Engage, we celebrated the way you would with your own Amma and Thaththa: with love, respect, and a lot of warm hugs. 💚

The team who cares for them every day took a moment to say what we feel all year round, with flowers, smiles, and open arms.

To us, they are never just residents. They are:

Our beloved parents
Teachers with a lifetime of wisdom
The heart of the Engage family

Every day your parents spend with us, they're cared for as our own family.

Happy International Day for Older Persons!

To learn more, call 076 135 4400.

02/10/2026

They gave their lives for us. Now it's our turn to protect their happiness, health, and dignity. Today, call your Amma and Thaththa, say something kind, and spend a moment with them.

At Engage Wellness Center, we're always here to help fill every day of your parents' lives with joy and good health.

To learn more, call 076 135 4400.

01/10/2026

ඔක්තෝබර් 1 වෙනිදා, ලෝක වැඩිහිටි දිනයයි.

අද දවස, අපිට ජීවිතය දුන්නු, අපේ ලෝකය ලස්සන කරපු ඒ ආදරණීය දෙමාපියන් වෙනුවෙන් වෙන්වුණු දවසක්. අපි වැටෙනකොට අතින් අල්ලගත්තේ ඔවුන්. අපි ලෙඩවුණාම, අපි ළඟින්ම හිටියේ ඔවුන්. තමන්ගේ සතුටත්, හීනත් කැප කරමින් අපේ අනාගතය ගොඩනැගුවේ ඔවුන්.

කාලයත් එක්ක ඔවුන් අද වියපත් වෙලා. ඔවුන්ගේ ගත වයසට ගියත්, ඒ හිත්වල තියෙන ආදරය කවදාවත් වයසට යන්නේ නැහැ. ඔවුන්ට ගෞරව කිරීම, ඔවුන්ට ආදරය කිරීම අපේ පරම යුතුකමක්.

නමුත් වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් එක්ක, නැත්නම් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් එක්ක, නිවසේදීම ඔවුන්ට අවශ්‍ය ඒ පූර්ණ වෛද්‍ය රැකවරණය ලබා දීමට සමහරවිට ඔබට අපහසු වෙන්න පුළුවන්. අන්න ඒ නිසයි Engage Wellness අපි ඔබ වෙනුවෙන් ඉන්නේ. අපි හුදෙක් තවත් එක වැඩිහිටි නිවාසයක් නොවෙයි. ඔවුන්ට තමන්ගේම ගෙදරක මුණගැහෙන අපේම දෙමාපියන්ට වගේ ආදරය සහ වෛද්‍ය අධීක්ෂණය යටතේ උපරිම රැකවරණය ලබා දෙන ආරක්ෂිත නවාතැනක්.

වැඩි විස්තර සඳහා අමතන්න.

📞 076 135 4400
📍 මාලඹේ | අරංගල
🌐 www.engagewellness.lk

Thaththa's advice always seemed to come at the wrong time, and turn out to be exactly right. What's one thing he always ...
29/09/2026

Thaththa's advice always seemed to come at the wrong time, and turn out to be exactly right.

What's one thing he always told you, and now you know he was right? It could be about:

👉 Money and saving
👉 Work and life
👉 Family and people
👉 Something only he would say

Share it in the comments. We'd love to read them all. 👇

📞 076 135 4400 | 🌐 www.engagewellness.lk
📍 Malabe | Arangala

වයසට යෑමත් සමග අපේ මව්පියන්ගේ මතකය අඩුවීම සහ ඔවුන් නිවස තුළ හුදෙකලා වීම නිතර දකින්නට ලැබෙන තත්ත්වයකි. ඔවුන්ගේ මානසික සෞඛ...
24/09/2026

වයසට යෑමත් සමග අපේ මව්පියන්ගේ මතකය අඩුවීම සහ ඔවුන් නිවස තුළ හුදෙකලා වීම නිතර දකින්නට ලැබෙන තත්ත්වයකි. ඔවුන්ගේ මානසික සෞඛ්‍යය වර්ධනය කරමින්, ජීවිතයට නැවුම් සතුටක් එක් කිරීමට Engage Wellness Center අපි සූදානම්.

මතක ශක්තිය අඩුවීමේ ගැටලු, හුදෙකලා වීම් සහ ඩිමෙන්ශියා (Dementia) තත්ත්වයෙන් පීඩා විඳින වැඩිහිටියන් වෙනුවෙන්ම සැකසූ අපගේ මෙම විශේෂ සමූහ චිකිත්සක වැඩසටහන ජාතික රෝහලේ වෘත්තීය චිකිත්සක නිමානි අලුවත්ත මහත්මිය විසින් මෙහෙයවනු ලබයි.

මෙම වැඩසටහන හරහා:
✅ මතකය සහ අවධානය වර්ධනය කිරීම
✅ සමාජශීලී බව සහ සන්නිවේදනය දියුණු කිරීම
✅ දෛනික ජීවිතයට ධනාත්මක අත්දැකීම් එක් කිරීම සිදු කෙරේ.

ඔබේ ආදරණීයයන්ට සුරක්ෂිත සහ සතුටුදායක පරිසරයක් ලබා දෙන්න.

දිනය: ඔක්තෝබර් 4
වේලාව: ප.ව. 3:30 සිට ප.ව. 4:45 දක්වා
ස්ථානය: Engage Wellness Center, පොතුඅරාව ශාඛාව

වැඩි විස්තර සහ ස්ථානයක් වෙන් කරවා ගැනීම සඳහා අදම අමතන්න: 076 135 4400 📞

🌐 www.engagewellness.lk (රජයේ ලියාපදිංචි PHSRC/OMI/580)

මතකයන් මැකී ගියත්, සෙනෙහස කවදාවත් මැකෙන්නේ නැහැ.ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන අපේම ආදරණීයයන්ට අවශ්‍ය වන්නේ ඉවසීම, තේරුම්ගැනීම ...
21/09/2026

මතකයන් මැකී ගියත්, සෙනෙහස කවදාවත් මැකෙන්නේ නැහැ.

ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන අපේම ආදරණීයයන්ට අවශ්‍ය වන්නේ ඉවසීම, තේරුම්ගැනීම සහ දිගටම දෙන සෙනෙහසයි. Engage හි අපි ඒ සෑම මොහොතකදීම ඔවුන් සමඟ ඉන්නවා.

මේ ලෝක ඇල්සයිමර් දිනයේදී, අපි සමඟ එකතු වී අපේම ආදරණීයයන්ට තව දුරටත් සෙනෙහසින් ළං වෙමු.

වැඩි විස්තර සඳහා අමතන්න - 076 135 4400

#ඇල්සයිමර්දිනය

Engage Wellness Center වෙතින් සුවිශේෂී කණ්ඩායම් චිකිත්සක වැඩසටහන | A Special Group Therapy Programඔබගේ ආදරණීය වැඩිහිටියන...
18/09/2026

Engage Wellness Center වෙතින් සුවිශේෂී කණ්ඩායම් චිකිත්සක වැඩසටහන | A Special Group Therapy Program

ඔබගේ ආදරණීය වැඩිහිටියන්ගේ මතක ශක්තිය සහ මානසික සුවතාවය වර්ධනය කිරීම වෙනුවෙන්ම සැකසූ මෙම විශේෂ වැඩසටහන ජාතික රෝහලේ වෘත්තීය චිකිත්සක නිමානි අලුත්වත්ත මහත්මිය විසින් මෙහෙයවනු ලබයි. මෙය මෘදු සිට මධ්‍යම මට්ටමේ ඩිමෙන්ෂියා (Dementia) තත්ත්වයන් සහිත වැඩිහිටියන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇත.

Date: Every Sunday
Time: 3:30 PM to 5:00 PM
Limited to 10 individuals per group

ඔබේ ආදරණීයයන්ගේ ජීවිතයට ධනාත්මක වෙනසක් එක් කිරීමට අදම ඔබගේ අවස්ථාව වෙන්කරවා ගන්න.

Reserve your spot today to make a positive impact on your loved one's life.

For more details: 076 135 4400
Location: Engage පොතුඅරාව ශාඛාව
www.engagewellness.lk

Nutrition they need. Flavour they love. At Engage, meals are never an afterthought - they're part of the care plan.✅ Che...
17/09/2026

Nutrition they need. Flavour they love.

At Engage, meals are never an afterthought - they're part of the care plan.

✅ Chef-prepared, balanced meals for every resident
✅ Nutrition plans tailored to individual health needs
✅ Menus reviewed to support medical conditions, not just appetite
✅ Comfort food that still feels like home

Because good care isn't just medicine and monitoring, it's making sure every plate on the table is doing its job too.

📞 Schedule your visit today - 076 135 4400
🌐 www.engagewellness.lk
📍 Malabe | Arangala
✅ Government Approved - RE. NO.: PHSRC/OMI/580

If Engage Wellness opened its doors in 1985... Fashion and technology change, but treating your loved ones like family n...
15/09/2026

If Engage Wellness opened its doors in 1985...

Fashion and technology change, but treating your loved ones like family never goes out of style. ❤️

Address

No. 1044/11, Pothuarawa Road
Malabe

Alerts

Be the first to know and let us send you an email when Engage by Pearl Cluster posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share