17/10/2026
🥹❤️ ඔන්න ඔයාලා අද පුංචි පැටියෙක්ගේ ජීවිතයක් බේරගන්න දායක වුණා! 🐘🙏💚
එක Like එකක්, එක Share එකක්, එක Comment එකක් නිසා මේ අහිංසක ජීවිතය ගැන හැමෝම දැනුවත් වුණා. 🥺❤️
දින 7ක් තිස්සේ බිම වැටී සිටි මේ පුංචි පැටියාට ඉක්මනින් සුවය ලැබිලා ආයෙත් නැගිටින්න පුළුවන් වෙන්න කියලා අපි හැමෝම ප්රාර්ථනා කරමු! 🙏🐘💚
මේ සත්කාරයට දායක වුණු හැමෝටම ගොඩක් පින්! ❤️🥹
අපි එකතු වුණොත් එක ජීවිතයක් හරි බේරගන්න පුළුවන්! 🐘🌿❤️
#අලි #වනජීවී