02/11/2026
We Can Never Expect a Perfect World
As long as human beings exist, they will always try to shape the world according to their own desires and expectations. As long as we try to see the world through our own wishes, emotions, and expectations, the world can never become perfect. True perfection is not about changing the world to suit our desires, but about learning to flow in harmony with the natural rhythm of life.
Most of us generally accept that everything in this world happens according to God's will, the rhythm of the universe, or the laws of nature. We often look at other people's problems from this perspective, too.
But when a personal problem arises in our own lives, can we truly accept what happens and remain in harmony with that natural rhythm? At such moments, we struggle with our desires, expectations, and the outcomes we want.
Even though we accept the natural rhythm of life in theory, finding it difficult to accept when it directly affects our personal lives is the real challenge.
Rather than expecting perfection or fairness from the outside world, it is far more important to maintain awareness when we face challenges in our own lives. No matter how knowledgeable or aware we may be, we can truly recognise our own nature when we face personal difficulties.
Therefore, instead of avoiding our problems or trying to change everything according to our wishes, we need to learn to observe them with awareness. By maintaining awareness in the midst of our struggles and responding consciously rather than reacting impulsively, we can begin to connect more deeply with the natural rhythm of life and discover a deeper sense of perfection within ourselves.
අපිට කවදාවත් පරිපූර්ණ ලෝකයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
මිනිසා ජීවත් වන තුරු ඔහු උත්සාහ කරන්නේ ලෝකය තමන්ට අවශ්‍ය විදිහට පවත්වාගන්නයි. තමන්ගේ ආශාවන්, බලාපොරොත්තු සහ හැඟීම් අනුව ලෝකය දකින්නට උත්සාහ කරන තුරු , ලෝකය කිසිදා පරිපූර්ණත්වයට පත් වෙන්නේ නැහැ. සැබෑ පරිපූර්ණත්වය කියන්නේ ලෝකය තමන්ට ඕන විදිහට වෙනස් කිරීම නොව, ජීවිතයේ ස්වභාවික රිද්මය සමඟ එකඟව ගලා යාමයි.
අපි බොහොදෙනා සාමාන්‍යයෙන් පිළිගන්නවා මේ ලෝකයේ සියල්ල දෙවියන්ගේ කැමැත්තට, විශ්වයේ රිද්මයට හෝ ස්වභාවික නීතියට අනුව සිදුවන බව. ඒ වගේම අපි අනිත් අයගෙ ප්‍රශ්න දෙසත් ඒ අනූව බලනවා.
නමුත් අපේම පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්නයක් ඇති වූ විට, ඒ ස්වභාවික රිද්මයට එකඟ වෙලා සිදුවන දේ පිළිගන්න අපට පුළුවන්ද? එතැනදී අපි අපේ ආශාවන්, බලාපොරොත්තු සහ අපට අවශ්‍ය ප්‍රතිඵල වෙනුවෙන් අරගල කරනවා.
අපි ලෝකයේ ස්වභාවික රිද්මය පිළිගත්තත්, එය අපේ පෞද්ගලික ජීවිතයට අදාළ වූ විට පිළිගැනීමට අපහසු වීම තමයි මෙහි ඇති සැබෑ ගැටලුව.
මේ ලෝකයෙන් පරිපූර්ණත්වය හෝ සාධාරණත්වය බලාපොරොත්තු වෙනවාට වඩා, අපේ ජීවිතයට මතුවන ප්‍රශ්න තුළ සිහිය පවත්වා ගැනීම වඩාත් වැදගත්. අපි කොතරම් දැනුවත් වුණත්, අපේ සැබෑ ස්වරූපය හඳුනාගන්න පුළුවන් වෙන්නේ අපේම පෞද්ගලික ගැටලුවකට මුහුණ දෙන විටයි.
ඒ නිසා ප්‍රශ්න මඟහැරීම හෝ ඒවා අපට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට උත්සාහ කිරීම වෙනුවට, ඒවා දෙස සිහියෙන් බැලීමට ඉගෙන ගත යුතුයි. අපේ ප්‍රශ්න තුළ සිහිය පවත්වා ගැනීමෙන්, සිහියෙන් යුතුව ප්‍රතිචාර දැක්වීමෙන් ජීවිතයේ ස්වභාවික රිද්මය සහ සැබෑ පරිපූර්ණත්වය සමඟ සම්බන්ධ වීමට අපට හැකියාව ලැබෙනවා.