Saundarya Clinic

Saundarya Clinic Ayurveda care | Hormonal balance | Holistic healing

Start Your Career Journey with Saundarya Clinic!Saundarya Clinic | RajagiriyaWe are looking for dedicated and responsibl...
04/10/2026

Start Your Career Journey with Saundarya Clinic!

Saundarya Clinic | Rajagiriya

We are looking for dedicated and responsible team members to join our Ayurvedic wellness & beauty clinic! ✨

🌸 Beauty & Ayurvedic Therapist
🩺 Clinic Assistant

🔹 What We’re Looking For

• Education up to G.C.E. Advanced Level
• Good communication and interpersonal skills
• Well-disciplined, responsible, and trustworthy
• Friendly and caring approach towards clients and patients
• Interest in the beauty, wellness, or Ayurveda field
• Previous experience is an added advantage but is not essential

What We Value,

At Saundarya Clinic, maintaining our service quality, professional standards, and brand identity is very important to us. We are looking for team members who can represent the Saundarya brand with care, professionalism, and a positive attitude!

✨ Initial professional training provided
✨ Opportunities for career growth
✨ Attractive starting salary
✨ Opportunities to learn and develop new skills
✨ A supportive environment to grow with our team

If you are passionate about Beauty, Wellness & Ayurveda and would love to grow with us, we’d love to hear from you!

📞 For more details:
071 404 5429
077 214 4134

📍 Saundarya Clinic
Obeysekera Pura Road, Rajagiriya

SaundaryaClinic CareerOpportunity

Saundarya Clinic සමඟ ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න! Saundarya Clinic | Rajagiriya අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය සඳහා පහත තනතුරු ...
04/10/2026

Saundarya Clinic සමඟ ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!

Saundarya Clinic | Rajagiriya

අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය සඳහා පහත තනතුරු සඳහා සුදුසු, වගකීම් සහගත කණ්ඩායම් සාමාජිකයින් බඳවා ගැනේ!

🌸 Beauty & Ayurvedic Therapist
🩺 Clinic Assistant

🔹 අපේක්ෂිත සුදුසුකම්

• අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම
• මනා සන්නිවේදන හැකියාව
• යහපත් විනය හා වගකීමෙන් කටයුතු කිරීම
• Clients / රෝගීන් සමඟ කාරුණිකව හා සුහදව කටයුතු කිරීම
• Beauty, wellness හෝ Ayurveda ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් තිබීම
• පෙර පළපුරුද්ද අමතර සුදුසුකමක් වන අතර, අනිවාර්ය නොවේ.

අපි සොයන්නේ…

Saundarya Clinic හි සේවා ගුණාත්මකභාවය, වෘත්තීය ප්‍රමිතීන් සහ අප විසින් රෝගීන්ට ලබා දෙන සේවය නිසි ලෙස නියෝජනය කළ හැකි, අප සමඟ දිගුකාලීනව වර්ධනය වීමට කැමති කණ්ඩායම් සාමාජිකයින්!

• මූලික වෘත්තීය පුහුණුව ලබා දේ
• පුහුණුවෙන් පසු වෘත්තීය දියුණුවට අවස්ථා
• ආකර්ෂණීය ආරම්භක වැටුපක්
• අලුත් දේවල් ඉගෙනගෙන වර්ධනය වීමට අවස්ථාවක්

ඔබත් Beauty, Wellness & Ayurveda ක්ෂේත්‍රයේ වෘත්තීය ගමනක් ආරම්භ කිරීමට හෝ ඉදිරියට ගෙන යාමට කැමති නම්, අප හා සම්බන්ධ වන්න!

📞 වැඩි විස්තර සඳහා:
071 404 5429
077 214 4134

📍 Saundarya Clinic
ඔබේසේකරපුර පාර, රාජගිරිය

18/09/2026

Book your appointment today!!
☎️ 0772144134

“Doctor, මගේ ශරීරය මේ දවස්වල වෙනස් වෙලා. ඇයි ඒ?”පීරියඩ් එක කලින් වගේ regular නැහැ…මූණේ acne වැඩි වෙලා…බර වැඩි වෙලා, අඩු ...
16/09/2026

“Doctor, මගේ ශරීරය මේ දවස්වල වෙනස් වෙලා. ඇයි ඒ?”

පීරියඩ් එක කලින් වගේ regular නැහැ…
මූණේ acne වැඩි වෙලා…
බර වැඩි වෙලා, අඩු කරගන්නත් අමාරුයි…

මේ වගේ වෙනස්කම් එකක් හෝ කිහිපයක් එකට ඇතිවෙනකොට, Hormonal health එක ගැනත් අවධානය යොමු කිරීම වැදගත්.

01 | Period එකේ වෙනස්කම්

කලින් regular වුණු periods irregular වීම,
cycle එක දිගුවීම හෝ periods මඟහැරීම වගේ වෙනස්කම් hormonal causes සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.

02 | Skin & Hair වෙනස්කම්

විශේෂයෙන්ම අලුතින් ඇතිවන හෝ වැඩිවන acne, facial hair වැඩිවීම හෝ scalp hair thinning වැනි වෙනස්කම් androgen hormones ඇතුළු hormonal changes සමඟ සම්බන්ධ විය හැකියි.

03 | Weight & Metabolism වෙනස්කම්

හදිසි බර වැඩිවීම, බර අඩු කරගැනීමට අපහසු වීම, වැඩිපුර sweet cravings ඇතිවීම වැනි දේවල් metabolic health එකත් සමඟ සම්බන්ධද කියලා සොයා බැලීම වැදගත්.

හැබැයි මේ ලක්ෂණ තිබුණා කියලාම hormonal imbalance එකක් කියලා තීරණය කරන්න බැහැ. අපි ඒ නිසා තමයි Clinical Reports වලට ගිහින් මේ ගැන හරියටම දැනුවත් වෙන්නෙ.

PCOS, thyroid problems, stress, sleep changes, nutrition සහ වෙනත් සෞඛ්‍ය තත්ත්වයන් නිසාත් මෙවැනි symptoms ඇතිවෙන්න පුළුවන්.

ඒ නිසා මගේ clinical experience එකේදී මම නිතරම කියන්නේ

“Period එක regular කරගන්න එක විතරක් බලන්න එපා.
ඔබේ ශරීරය දෙන අනෙක් signals ටිකත් අහන්න… අපි ඒ හැම ලක්ෂණයක්ම සුව කරගෙන සනීපෙට ඉමු..”

කාන්තාවකගේ hormonal health එක කියන්නේ එක symptom එකක් ගැන විතරක් නෙවෙයි..සමස්ත සෞඛ්‍යම තීරණය කරන ප්‍රධාන සාධකයක්!

ඔයාගෙ ශරීරයේ මේ වෙනස්කම් ඔබත් notice කරලා තියෙනවද?

Dr Prabodha | Saundarya Clinic | Rajagiriya

☎️ 0772144134

“Doctor, මගේ පීරියඩ් එක regular කරලා දෙන්න…” දවසේ වැඩියෙන්ම මට අහන්න ලැබෙන්නෙ මේ දේ..PCOS තියෙන කාන්තාවන්ගෙ ප්‍රධානම ඉල්...
15/09/2026

“Doctor, මගේ පීරියඩ් එක regular කරලා දෙන්න…”

දවසේ වැඩියෙන්ම මට අහන්න ලැබෙන්නෙ මේ දේ..PCOS තියෙන කාන්තාවන්ගෙ ප්‍රධානම ඉල්ලීමක් තමයි මේ.

ඔව්… irregular periods කියන්නේ PCOS වල බහුලව දකින්න ලැබෙන ලක්ෂණයක්.
ඒ නිසා Period cycle එක regular කිරීම වැදගත්.

හැබැයි… PCOS management එක එතනින් ඉවර වෙන්නේ නැහැ.

මගේ clinical experience එකේදී, පීරියඩ් එක ගැන කතා කරන්න ආපු කාන්තාවන් එක්ක තව ටිකක් කතා කරගෙන යද්දී මට අහන්න ලැබෙන්නේ,

“Doctor මේ ටිකේ මගේ බර ගොඩක් වැඩි වුණා…”

“කෑම කාලත් ආයෙත් ඉක්මනට බඩගිනි වෙනවා.”

“Sweet කන්න හරිම ආසයි.”

“මූණේ pimples ගොඩක් වැඩි වෙලා.”

“මූණේ සහ ශරීරයේ unwanted hair වැඩි වෙනවා.”

“කොණ්ඩේ ගොඩක් වැටෙනවා.”

“බඩ වටේ fat එක අඩු කරගන්න බැහැ.”

“හැම වෙලාවෙම tired වගේ.”

“හොඳට නිදාගත්තත් fresh feeling එකක් නැහැ.”

මේවා වෙන වෙනම ප්‍රශ්න වගේ පෙනුණත් බොහෝ වෙලාවට කාන්තාවන්ගේ hormonal සහ metabolic health එකත් සමඟ සම්බන්ධ වෙලා තිබෙන කාරණා..

ඒ නිසා PCOS treatment එකේදී මම බලන්නේ,

• Periods regular ද?
• Weight සහ waist circumference කොහොමද?
• Metabolic health / insulin resistance සඳහා අවදානම් තියෙනවද?
• Acne, excess facial hair, hair fall තියෙනවද?
• Sleep සහ energy levels කොහොමද?
• Diet සහ lifestyle කොහොමද?
• Fertility ගැන බලාපොරොත්තුවක් තියෙනවද?

මොකද…

පීරියඩ් එක regular වුණා කියලා හැම PCOS symptom එකක්ම සුව වෙලා කියන එකක් නෙවෙයි.

අපේ අරමුණ විය යුත්තේ Period එකක් පමණක් regular කිරීම නොවෙයි.

කාන්තාවගේ hormonal health, metabolic health සහ දෛනික ජීවන තත්ත්වය ගැන සම්පූර්ණයෙන් බලලා ඇයට තියෙන ගැටලු එකින් එක හඳුනාගෙන කළමනාකරණය කිරීමයි.

PCOS එක එක කෙනාට එකම විදිහට පෙනෙන්නේ නැහැ.
ඒ නිසා treatment එකත් එකම විදිහට වෙන්න බැහැ.

— Dr. Prabodha | Saundarya Clinic | 0772144134

doctorforpcos

Stress Relief Head Therapy 🌿දවස පුරා වැඩ, screen time, ගමන් බිමන් සහ දෛනික කාර්යබහුලත්වය නිසා Body එක වගේම Mind එකත් tir...
14/08/2026

Stress Relief Head Therapy 🌿

දවස පුරා වැඩ, screen time, ගමන් බිමන් සහ දෛනික කාර්යබහුලත්වය නිසා Body එක වගේම Mind එකත් tired වෙනවා.

ඒ නිසා ඔබ වෙනුවෙන්ම වෙන් කළ Stress Relief Head Therapy එකක් අත්විඳින්න. 💆‍♀️💆‍♂️

හිස, scalp සහ neck ප්‍රදේශය සඳහා සන්සුන් massage techniques භාවිතා කරමින්, දෛනික කාර්යබහුලත්වයෙන් මොහොතකට ඉවත්ව Relax වෙන්න, Refresh වෙන්න සහ ඔබ වෙනුවෙන් කාලයක් වෙන්කරගන්න. 🌿

✨ Relax your Body
✨ Calm your Mind
✨ Refresh your Wellbeing

ඔබටත් දවසේ stress එකෙන් පොඩි break එකක් අවශ්‍යද?

📍Saundarya Clinic, Rajagiriya, Colombo

📲 Book your Stress Relief Head Therapy session today.
077 214 4134
https://wa.me/94772144134

ඔබේ Body එකට වගේම Mind එකටත් විවේකයක් දෙන්න. 🌿

06/08/2026

Are you struggling with obesity?
Did you know there may be deeper reasons behind weight gain?

Understanding the root cause is the first step towards a healthier you. 🌿

We are here to guide you on your wellness journey.

Book your appointment with Saundarya Clinic 🍀
☎️ 0772144134

We know how deeply hair concerns, skin conditions, and body shaming can affect a person. That’s why we genuinely care fo...
15/05/2026

We know how deeply hair concerns, skin conditions,
and body shaming can affect a person.
That’s why we genuinely care for your physical,
emotional, and hormonal wellbeing at every stage.

Join with us and start healing your body naturally 🤍
Message Saundarya Clinic on WhatsApp. https://wa.me/message/RSFF64MHMGKBB1 0772144134

Our treatments have always focused on overall hormone balance and whole body wellness..not only PCOS or cyst-related con...
14/05/2026

Our treatments have always focused on overall hormone balance and whole body wellness..
not only PCOS or cyst-related concerns.
From the beginning, our approach has been about restoring the body naturally, step by step.

Real healing journeys!🤍The goal is not temporary results.The goal is balance!අපේ Purpose එක ඔයාව temporary recover කරන එ...
03/05/2026

Real healing journeys!🤍

The goal is not temporary results.
The goal is balance!

අපේ Purpose එක ඔයාව temporary recover කරන එක නෙවෙයි!💖

Address

Obesekarapura Main Road, Sports Complex Building
Rajagiriya
10107

Website

Alerts

Be the first to know and let us send you an email when Saundarya Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share