Musclecraft

Musclecraft The Musclecraft
Custom home workout & diet plans for busy Sri Lankans. musclecraft burnzone in seeduwa

09/09/2026

Ladies only

ගෙදර ඉදන් ඇග හඩ කර ගන්න කැමති ගෘහනියන්ට වගේම , රස්සවයි ගෙදර වැඩයි නිසා තමන් ගැන හිතන්න වෙලාවක් නැති කාන්තා ඔයාලට තමා අපි මේ online burnzone එක අරන් ඇවිල්ලා තියෙන්නේ . අපේ ඊලග අලුතින් බදවා ගැනීම ලගදීම තියනවා ඉතින් අදම කතා කරලා ඔයාගේ සීට එක වෙන් කර ගන්න

0773146061 - (online burnzone ) කියලා වට්සැප් මැසෙජ් එකක් දාන්න නැත්නම් අපිට කෙලින්ම කෝල් කරන්න

08/09/2026

වයසට යද්දි නිරෝගි වෙන්න ගොඩක් වැදගත් මොබිලිටි

02/09/2026

ඔයාවත් නොදැන ඔයාව ලෙඩ කරන විසරල් ෆැට් එක

01/09/2026

❤️ **Damith & Wathsala — Stronger Together! 💪**

One journey.
One goal.
One team. ❤️

👨 **Damith — 20 KG DOWN 🔥**
👩 **Wathsala — 10 KG DOWN 🔥**

They started this journey together, supported each other through the ups and downs, and kept showing up.

And the best part?

**They're still going. 🔥**

This isn't just about losing weight.
It's about becoming healthier, stronger, fitter, and better together.

**Started together.
Stronger together.
Still going together. ❤️💪**

Keep going, Damith & Wathsala — **we're not done yet! 🔥**

Cll us 0773146061

31/08/2026

ඔයාගෙ කොන්දත් මේ වගේ වෙලාද බලන්න .

27/08/2026

පිරිමි ශක්තිය වඩවන අමුක්කරා පැනිය ගැන දන්නවද ?



Online fitness session 0773146061

27/08/2026

අපේ wtsapp ගිනුම නැවත යතා තත්වයට පත්වුනා අපේ සාමාන්‍ය දුරකතන අන්කය වන 0773146061 දැන් wtsapp සහ සාමන්‍ය ඇමතුම් සදහා විවුර්තයි

විශේශ දැනුම් දීමයි අපේ wtsapp account එක හදිස්සියේම බ්ලොක් උනා අද හවස ඉතින් ඒක රිකවර් වෙන්න පැය 24 වගේ යනවා ඒ අතරතුර අපි...
26/08/2026

විශේශ දැනුම් දීමයි
අපේ wtsapp account එක හදිස්සියේම බ්ලොක් උනා අද හවස ඉතින් ඒක රිකවර් වෙන්න පැය 24 වගේ යනවා ඒ අතරතුර අපිව සම්බන්ද කර ගන්න අවශ්‍ය අය අපිට නෝමල් කෝල් ගන්න එහෙම නැත්නම් පහල තියන අනිත් නො එකට වට්සැප් මැසේජ් කරන්න ඒ වගේම . අපිට ගේවිම් කරපු අය ඉන්නව ඇති දැන් පැයක් වගේ ඇතුලත. ඔයාල අපිට නෝමල් කෝල් එකක් ගන්න මේක දකිනවනම්

Wtsapp එක හරි ගිය ගමන් ආයේ අපි නෝමල් සර්විසස් දෙනවා ඔයාලට

21/08/2026

ගෙදර ඉදන් ඇග හැඩ කර ගන්න dumbell home workout

Address

Kotugoda Para , Seeduwapalliya Handiya
Seeduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Musclecraft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category