Ceylon Green Village

Call Website Contact the business

Ceylon Green Village Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Green Village, Matara.

🌞❤️ හෙලෝ! සුබ දවසක් ඔයාලට! 🇱🇰✨

🍃💚 සොබාදහමට හා සතුන්ට ආදරය කරන හදවත් 55,000+ ක් 🐘🐾
🌿 ශ්‍රී ලංකාවේ සුන්දරත්වය | 🐾 සතුන්ගේ කතා | 📸 සුන්දර මතකයන්
💚 සොබාදහම විඳිමු… සතුන්ට ආදරය කරමු… අපේ ලක් මව රැකගනිමු! 🇱🇰🌍

🥹❤️ ඔන්න ඔයාලා අද පුංචි පැටියෙක්ගේ ජීවිතයක් බේරගන්න දායක වුණා! 🐘🙏💚එක Like එකක්, එක Share එකක්, එක Comment එකක් නිසා මේ අ...
17/10/2026

🥹❤️ ඔන්න ඔයාලා අද පුංචි පැටියෙක්ගේ ජීවිතයක් බේරගන්න දායක වුණා! 🐘🙏💚

එක Like එකක්, එක Share එකක්, එක Comment එකක් නිසා මේ අහිංසක ජීවිතය ගැන හැමෝම දැනුවත් වුණා. 🥺❤️

දින 7ක් තිස්සේ බිම වැටී සිටි මේ පුංචි පැටියාට ඉක්මනින් සුවය ලැබිලා ආයෙත් නැගිටින්න පුළුවන් වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු! 🙏🐘💚

මේ සත්කාරයට දායක වුණු හැමෝටම ගොඩක් පින්! ❤️🥹

අපි එකතු වුණොත් එක ජීවිතයක් හරි බේරගන්න පුළුවන්! 🐘🌿❤️

#අලි #වනජීවී

🤔🌿 කවුද හොඳම? 🇱🇰🐘1️⃣ දම්මික පටබැඳි නම් 👍 LIKE එකක් දාන්න!2️⃣ පාලිත තෙවරප්පෙරුම නම් ❤️ HEART එකක් දාන්න!ඔයාලගේ තේරීම මොකක...
17/10/2026

🤔🌿 කවුද හොඳම? 🇱🇰🐘

1️⃣ දම්මික පටබැඳි නම් 👍 LIKE එකක් දාන්න!

2️⃣ පාලිත තෙවරප්පෙරුම නම් ❤️ HEART එකක් දාන්න!

ඔයාලගේ තේරීම මොකක්ද? 😍👇 කමෙන්ට් එකකුත් දාගෙන යන්න! 💚🌳

#වනජීවී

17/10/2026

අනේ බන් 😢💔 කො බන් උඹලගෙ වනජීවී එක? මෙ අද

ධම්මික පටබැඳිට පුළුවන්නම් මේ අසරණ අලි පැටියවත් බේරගන්න මැදිහත් වෙයල්ලා! 🐘😭

කුඹුරක අසනීපයෙන් ඉන්න මේ අලි පැටියා දිහා බලපල්ලකෝ… 💔 මේ අසරණ ජීවිතය බේරගන්න කවුරුහරි ඉක්මනින් ඉදිරිපත් වෙන්න ඕනේ. 🙏

මේ වීඩියෝ එක අදාළ බලධාරීන් දකිනකම් Share කරලා උදව් කරන්න! ❤️‍🩹🐘

#වනජීවී #සත්වකරුණාව

16/10/2026

💔🐘 වෙඩි පාලා බිම බාවා නැතිවා කරුණා… 💔🥺

නිවන් සුව ලැබේවා කාවන්තිස්ස ඇත් රජුනි! 🥺🙏🐘💔

#කාවන්තිස්ස 🐘💔

16/10/2026

💔🐘 කාවන්තිස්සත් අද අපිව දාලා ගිහින්… 😭💔

අහිංසක සතෙක්ගේ ජීවිතයක් වෙඩි උණ්ඩයකින් අවසන් කරන්න තරම් මිනිස්සු කුරිරු වුණේ කොහොමද? 😢💔

වෙඩි තියපු උන්ට සාප වෙවා! 😡💔🙏

අසරණ සතුන්ටත් මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. 🐘🌿

#කාවන්තිස්ස #අලිඇතුන් #සත්වහිංසනයටඑරෙහිව

16/10/2026

😂🚎 තව බස් තියෙනවා බන්…
ඒත් මේකෙම යන්න ඕනේලු! 🤭🤣🔥

#ලංකාව

14/10/2026

🌧️💦 වැස්ස🍃🏞️

Tag කරන්න බලන්න ඒ යාළුවාව! 😂🏷️         #යාලුවෝ
13/10/2026

Tag කරන්න බලන්න ඒ යාළුවාව! 😂🏷️

#යාලුවෝ

😱🛺🚌 තුන්පුට්ටු වික්‍රම! අදත් Metro Bus එක හැප්පුවා🥹💥     #ලංකාව
12/10/2026

😱🛺🚌 තුන්පුට්ටු වික්‍රම!
අදත් Metro Bus එක හැප්පුවා🥹💥 #ලංකාව

12/10/2026

🚌📢 හොන් එකත් ගහගෙන ගැම්මට යන එයා🔥🇱🇰

#ලංකාව 🇱🇰🔥

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Ceylon Green Village posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Green Village:

Shortcuts

Share