SU Cake House

Website

SU Cake House SU Cake House

0750959829


wadduwa,Sri Lanka

23/10/2026

තවත් මල් වට්ටියක් 🥰😍💐

මේ oder එක අපිට දුන්නේ මේ birathday girl ගේ යාලුවෝ සෙට් එක❤️🥹

ඒ වගේ යාලුවෝ තමයි ඉතින් යාලුවෝ විදිහට හම්බ වෙන්න ඕනි 😍🫶

ඔයාලගේත් යාළුවාව මේ විදිහට suprise කරන්න ඕනිනම් අපිට මැසේජ් එකක් දාන්න 🫶😍❤️




゚viralシ

fans

21/10/2026

fans

මේ cake එක අපිට හදන්න කියලා oder එක දුන්නෙත් අපේ තවත් best ම කස්ටමර් කෙනෙක්❤️😍💐

මේ oder එක රට ඉන්න අප්පච්චි ගෙන් එයාගෙ දුවට තමයි ගියේ ❤️😍🫶ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සනම ලස්සන cake හදා ගන්න ඕනිනම් අදම අපිට කථා කරන්න ළමයි ❤️🫶😇





SU Cake House

car Theam cake❤️😍පිරිමි ළමයි ආසම car වලටලු 🤩🥹ඉතින් මේ බබාටත් අපි ලස්සන car theam cake එකක් අරන් ගියා. ......🥰ඔයාලටත් ඔයා...
19/10/2026

car Theam cake❤️😍

පිරිමි ළමයි ආසම car වලටලු 🤩🥹

ඉතින් මේ බබාටත් අපි ලස්සන car theam cake එකක් අරන් ගියා. ......🥰

ඔයාලටත් ඔයාලගේ පුංචි පුතාව /දුවව මේ විදිහට surprise කරන්න ඕනි නම් SU Cake House අපිට කථා කරන්න 📲❤️😍





fans

චූටි බට්ටියෙක් ළගට ගිය අපේ dall cake එක ❤️🥹ඉතින් ඔයාලගේ දෝණිවත් මේ විදිහට surprise කරන්න ඕනි නම් අපිට කථා කරන්න 📲🥹❤️weig...
18/10/2026

චූටි බට්ටියෙක් ළගට ගිය අපේ dall cake එක ❤️🥹

ඉතින් ඔයාලගේ දෝණිවත් මේ විදිහට surprise කරන්න ඕනි නම් අපිට කථා කරන්න 📲🥹❤️

weight 1kg
flavor : Ribbon
📍: පින්වත්ත

17/10/2026

මේ cake එක අපි හැදුවේ අපේ ඉන්න best කස්ටමර් කෙනෙකුට..🫶❤️මොකද දන්නවද ඒ...මේ කස්ටමර් වගේම මෙයාගේ අක්කත් අපිට oders ගොඩාරියක් දීලා තියෙන දෙන්නෙක් 🥹❤️🫶

හොදම seen එක තමයි...මෙයාගේ birthday එක දවසෙම මෙයත් අපෙන් තව cake එකක් oder කරල තිබ්බේ එයාගෙ වෙන යාළුවෙක්ගේ birthday එකකට දෙන්න..🥰

ඒත් එයා දන්නේ නැහැ එයාගෙ birthday cake එකත් අපි එදාම හදන ගමන් ඉන්නෙ කියලා..එයාගෙ යාළුවො තමයි අපිට ඒ oder එක දුන්නේ ❤️🫶

හවස මෙයා එක්ක ගිහින් එයාගෙ යාළුවව suprise කරලා 😁රෑ මෙයාව suprise කරන්න ගියා...ඇත්තම කිව්වොත් oders දෙක ආවම අපිත් එක පාරටම suprise උනා ❤️😁😍
fans






fans

Sadu Rodrigo
Sachi Rodrigo

15/10/2026

ඇත්තටම මේ cake එකටනම් හැදුවට පස්සෙ මටත් මාර විදිහට ආස හිතුන 🥹😍

මල් කියන්නෙ ඉතින් ඕනිම කෙනෙක්ගේ හිතට සැනසීමක් ගෙනල්ල දෙන දෙයක්නේ ❤️🫶💐

මේ oder ව්කා දුන්නා අපේ කස්ටමර් අපිට කිව්වේ “අක්කෙ fresh roses ම දාලා cake එක හදන්න කියලා” හැදුවට පස්සෙ තමයි ඇත්තටම එක ගොඩාක් ලස්සනයි කියලා මටත් තේරුනේ 💐🫶❤️🥹






fans

13/10/2026

මේ තියෙන්නෙ චූටි පුතෙකුට අපි හදලා දුන්නා birthday cake ekak😍😇

ඉතින් ඔයාලටත් ඔයාලගේ දුවගේ පුතාගේ birthday එකට මේ වගේ එයාලා ආස විදිහේ cake හදාගන්න ඕනිනම් අදම SU Cake House අපිට කථා කරන්න ❤️🫶💐






fans

09/10/2026

tinkerbell cake❤️😍





fans
Ume Silva
Shehan Kavinda

කොච්චර මහන්සි උනත් හදලා ඉවරවෙනකොට kichen table එක මේ වගේ cake වලින් පිරිලා තියෙනවා දැක්කම 😍හිතට දැනෙන සතුට ඉතින් වචන වලි...
09/10/2026

කොච්චර මහන්සි උනත් හදලා ඉවරවෙනකොට kichen table එක මේ වගේ cake වලින් පිරිලා තියෙනවා දැක්කම 😍හිතට දැනෙන සතුට ඉතින් වචන වලින් කියලා ඉවර කරන්න අමාරුයි 😇❤️

ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන cake එකකින් ඔයාලගේ ආදරණියන්ව suprise කරන්න ඕනිනම් අදම SU Cake House අපිට කථා කරන්න ❤️😍🫶

Address

294/12 Sumanathissa Road, Mawala South
Wadduwa
12560

Alerts

Be the first to know and let us send you an email when SU Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share