30/10/2026
2026 ඔක්තොම්බර් 31 සෙනසුරාදා දින
Thesuki Channelling centre හීදී ඔබට හමුවිය හැකි විශේෂඥ වෛද්‍යවරුන්...
🩺 කරාපිටිය ජාතික රෝහලේ චර්ම රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය
-කපිල විතාරණ මහතා-
උදෑසන 7.00 සිට.
🩺 බලපිටිය මූලික රෝහලේ කායික රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය
- සිරිකැළුම් ගීගනගේ මහතා -
උදෑසන 11.00 සිට.
🩺 අවිස්සාවෙල්ල මහ රෝහලේ අක්ෂි රෝග පිලිබද විශේඥ ශල්‍ය වෛද්‍ය
- තුසිත ගුණසේකර මහතා-
උදෑසන 11.30 සිට.
🩺 බලපිටිය මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
- ඒ. ඩබ්. සී. ප්‍රභාත් අල්ගවත්ත මහතා -
දහවල් 12.00 සිට.
🩺 බලපිටිය මූලික රෝහලේ සර්වාංග රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය
- ඒ.කෙනෙත් මහතා -
දහවල් 12.00 සිට.
🩺බලපිටිය මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය
- බිඟුමල් ජයසුන්දර මහතා -
දහවල් 12.00 සිට.
🩺 කරාපිටිය ජාතික රෝහලේ ශල්‍ය විශේඥ වෛද්‍ය
- නලිත එන්.විජේසුන්දර මහතා -
දහවල් 1.00 සිට.
🩺 බලපිටිය මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය
- ශාලිත.ඩී ගමගේ මහතා -
සවස 3.00 සිට
🩺ගාල්ල ජාතික රෝහලේ මෞත්‍ර ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය
- මිලාන් ගුණවර්ධන මහතා -
සවස 3.00 සිට.
🩺 බලපිටිය මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
- ඒ. ඩබ්. සී. ප්‍රභාත් අල්ගවත්ත මහතා -
සවස 4.00 සිට.
🩺 තංගල්ල මූලික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
- හිරොමෙල් ද සිල්වා මහත්මිය -
සවස 5.30 සිට.
🩺කරාපිටිය ජාතික රෝහලේ ශ්වසන රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය
සුරේෂ් ලක්මුතු ද සිල්වා මහතා-
සවස 5.30 සිට.
🩺 බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය
දර්ශන අබේගුණවර්ධන මයා.
සවස 5.30 සිට
චැනල් කිරීම සදහා අමතන්න
☎️ 091 22 52 800
☎️ 091 22 52 888
☎️ 091 22 52 889
WhatsApp - 071 525 2889
WhatsApp Channel - https://whatsapp.com/channel/0029VbBPpbuFMqrcyFyUZd1z
ඊ චැනලින් සදහා 225 අමතන්න.
තෙසුකි චැනලින් සෙන්ටර්
නො.24/A, කුලරත්න පාර, අම්බලන්ගොඩ