My Vision Optical & Eye Hospital

Call Directions

My Vision Optical & Eye Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from My Vision Optical & Eye Hospital, Medical and health, Kurunegala, Anuradhapura.

“My Vision Optical & Eye Hospital is a leading, service-oriented eye care provider in Sri Lanka, committed to delivering trusted expertise, advanced technology, and compassionate vision care.

20/10/2026

👁️ඇසේ සුද ශල්‍යකර්මයෙන් පසුව ඔබ කළ යුත්තේ මොනවාද?

ඇසේ සුද සඳහා ශල්‍යකර්මයක් සිදු කළ පසු ඔබේ ඇස ආරක්ෂා කරගැනීම ඉතාමත් වැදගත්.

ශල්‍යකර්මයෙන් පසු හොඳ සුවයක් ලබාගැනීමට පහත උපදෙස් පිළිපදින්න.

✅ වෛද්‍යවරයා නියම කළ අක්ෂි බෙහෙත් නියමිත වේලාවට භාවිත කරන්න.

✅ ඇස අතින් අතුල්ලන්න එපා. ඇසට අනවශ්‍ය පීඩනයක් ඇති නොකරන්න.

✅ වෛද්‍ය උපදෙස් අනුව ඇසට ආරක්ෂිත ආවරණයක් භාවිත කරන්න.

✅ ඇසට ජලය, දූවිලි හෝ අපිරිසිදු ද්‍රව්‍ය ඇතුළු වීමෙන් වළකින්න.

✅ බර ඉසිලීම, තදින් නැමීම සහ වෙහෙසකර ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

✅ වෛද්‍යවරයා ලබාදෙන පසු පරීක්ෂණ සඳහා නියමිත දිනවල පැමිණෙන්න.

⚠️ විශේෂයෙන් මතක තබාගන්න!ශල්‍යකර්මයෙන් පසු දැඩි ඇස් වේදනාවක්, හදිසි පෙනීම අඩුවීමක් හෝ ඇසේ රතු වීම වැඩිවීමක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

💚 MY VISION OPTICAL AND EYE HOSPITAL

ඇසේ සුද ශල්‍යකර්මය පිළිබඳ වෛද්‍ය උපදෙස් සහ සුදුසු ප්‍රතිකාර සේවා සාධාරණ මුදලකට ලබාගැනීම සඳහා අදම අප අමතන්න.

📞 විමසීම්: 077 847 8701

ඔබේ පෙනීම සුරකින්න. සුවපත් වීම සඳහා නිවැරදි උපදෙස් පිළිපදින්න.

19/10/2026

My Vision Optical – குருணாகல்

உங்கள் கண்பார்வையைப் பாதுகாக்க, சிறந்த மற்றும் நம்பகமான கண் பராமரிப்பு சேவைகளுடன் நாங்கள் உங்களுக்காகக் காத்திருக்கிறோம்!

🔹 முற்றிலும் இலவச கண் பரிசோதனை!

🔹 குழந்தைகளுக்கான கண் பரிசோதனைகள்!

🔹 தரமான ஃபிரேம்கள், லென்ஸ்கள் மற்றும் சன்கிளாஸ்கள்!

🔹 கான்டாக்ட் லென்ஸ்கள்!

உங்களுக்குத் தேவையான அனைத்து கண் பராமரிப்பு சேவைகளையும் ஒரே இடத்தில், சிறந்த வசதிகளுடன் பெற்றுக்கொள்ளுங்கள்!

மை விஷன் ஆப்டிகல் – குருணாகல்.

மேலதிக தகவல்களுக்கு இன்றே அழையுங்கள்!

037 2201543 | 077 847 8701

⚠️ ඇසිපිය මත ඇතිවන ගැටිත්තක් නොසලකා හරින්න එපා!👁️ ඇසිපියෙහි ඇතිවන සෑම ගැටිත්තක්ම සාමාන්‍ය එකක් නොවිය හැකියි.ඇසිපිය මත ගැ...
17/10/2026

⚠️ ඇසිපිය මත ඇතිවන ගැටිත්තක් නොසලකා හරින්න එපා!

👁️ ඇසිපියෙහි ඇතිවන සෑම ගැටිත්තක්ම සාමාන්‍ය එකක් නොවිය හැකියි.

ඇසිපිය මත ගැටිත්තක් ඇතිවීම බොහෝ විට සාමාන්‍ය තත්ත්වයක් වුවත්, ඇතැම් අවස්ථාවලදී එය වඩාත් සැලකිලිමත් විය යුතු ලක්ෂණයක් විය හැකියි.

🔴 පහත ලක්ෂණ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න.

▪️ ගැටිත්ත වේගයෙන් විශාල වීම
▪️ ගැටිත්තෙන් රුධිරය වහනය වීම
▪️ තුවාලයක් හෝ වණයක් ඇතිවීම
▪️ ඇසිපියෙහි රෝම ගැලවී යාම
▪️ දිගු කාලයක් ගත වුවද ගැටිත්ත සුව නොවීම

මෙවැනි ලක්ෂණ තිබේ නම්, එය සාමාන්‍ය ගැටිත්තක් යැයි සිතා නොසලකා නොහරින්න. හැකි ඉක්මනින් අක්ෂි වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම වැදගත් වේ.

✅ ඔබේ ඇස්වල සෞඛ්‍යය වෙනුවෙන් අදම සැලකිලිමත් වන්න!

🏥 MY VISION OPTICAL AND EYE HOSPITAL හිදී ඔබට අවශ්‍ය අක්ෂි පරීක්ෂාව සහ සුදුසු වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා විමසන්න.

📞 විමසීම්: 077 847 8701

ඔබේ දෑස් ඔබේ වටිනාම සම්පතයි. ඒවායේ වෙනස්කම් නොසලකා හරින්න එපා!

#අක්ෂිසෞඛ්‍යය #ඇස්දෙකආරක්ෂාකරගනිමු

15/10/2026

👁️ ඇසක් එක පැත්තකට හැරී පෙනෙනවාද? ඒ ගැන ඔබ දැනුවත්ද?

කෙනෙක්ගේ ඇස් දෙකම එකම දිශාවකට නොබලා, එක ඇසක් ඇතුළට හෝ පිටතට වගේ වෙනත් දිශාවකට හැරී පෙනෙන තත්ත්වය සාමාන්‍යයෙන් Squint / Strabismus (ඇස් හැරීම) ලෙස හඳුන්වයි.

මෙය කුඩා දරුවන්ට පමණක් නොව, වැඩිහිටියන්ටත් ඇතිවිය හැකි තත්ත්වයක්.

💉 Squint සඳහා ශල්‍යකර්මයකින් තොරව Botox injection ප්‍රතිකාරයත් සමහර තෝරාගත් අවස්ථාවලදී භාවිතා කළ හැකියි.
මෙහිදී ඇසේ චලනයට සම්බන්ධ මාංශ පේශියකට Botox ලබාදී එහි ක්‍රියාකාරීත්වය තාවකාලිකව අඩු කිරීමෙන්, ඇසේ පිහිටීම නිවැරදි දිශාවට ගෙන ඒමට උත්සාහ කරයි.

⏱️ මෙය සාමාන්‍යයෙන් කෙටි ප්‍රතිකාරයක් වන අතර ශල්‍යකර්මයක මෙන් කැපුම් හෝ ශල්‍ය කැළැල් ඇති නොවේ. නමුත් සෑම Squint තත්ත්වයකටම Botox සුදුසු නොවන අතර, ප්‍රතිකාරයට පෙර වෛද්‍ය පරීක්ෂාවක් අත්‍යවශ්‍යයි.

🏥 My Vision ඇස් රෝහල – තඹුත්තේගම
මෙවැනි ඇස් සම්බන්ධ ගැටලුවක් තිබේ නම්, නිවැරදි පරීක්ෂාවක් කරගෙන ඔබට සුදුසු ප්‍රතිකාර විකල්ප පිළිබඳව දැනුවත් වන්න.

👁️ ඇස් හැරීමක් තිබුණා කියලා එය නොසලකා හරින්න එපා. ඒ සඳහා ප්‍රතිකාර විකල්ප තිබිය හැකියි.

💙 ඔබේ ඇස් සෞඛ්‍යය අපගේ ප්‍රමුඛත්වයයි!

ඔබේ දෑස් සුරකින්න… ඔබේ පෙනීම ගැන අදම සැලකිලිමත් වන්න!උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන ලේ දන්ද...
14/10/2026

ඔබේ දෑස් සුරකින්න… ඔබේ පෙනීම ගැන අදම සැලකිලිමත් වන්න!

උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහනට සමගාමීව
MY VISION OPTICAL වෙතින් ඔබ වෙනුවෙන්ම විශේෂ සත්කාරයක්!

නොමිලේ ඇස් පරීක්ෂා කිරීමේ සායනයක්!

පහසු ගෙවීමේ ක්‍රමයට ඇස් කණ්ණාඩි ලබාගැනීමේ විශේෂ අවස්ථාවක්!

📅 ඔක්තෝබර් 22
⏰ උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා
📍 පළාත් සභා ශ්‍රවණාගාරය

ඔබත් පැමිණ ඔබේ ඇස් පරීක්ෂා කරගෙන, පැහැදිලි පෙනීමක් වෙනුවෙන් අදම පියවරක් තබන්න. ❤️

📞 විමසීම්: 077 847 8701

MY VISION OPTICAL
💙 පැහැදිලි පෙනීමක්… සුවබර ජීවිතයක්…

#නොමිලේඇස්පරීක්ෂාව #ලේදන්දීම

11/10/2026

ඔබේ ඇස් සෞඛ්‍යය අපගේ ප්‍රමුඛත්වයයි!

විශ්වාසනීයව, ආරක්ෂිතව හා නවීන තාක්ෂණය සමඟින්
අක්ෂි ප්‍රතිකාර
ඇස් කණ්ණාඩි
අව් කණ්ණාඩි, Contact Lenses
ශ්‍රවණ උපකරණ සහ විශේෂඥ වෛද්‍ය උපදේශන සේවාවන් ලබාගැනීමට

අදම My Vision වෙත පිවිසෙන්න.

✅ FREE EYE CHECKUP | නොමිලේ ඇස් පරීක්ෂාව

📍 අනුරාධපුර (කඩ 12)
📞 025 2051771 | 071 2000443

📍 තඹුත්තේගම
📞 025 2220991 | 077 1065443

📍 අනුරාධපුර (බැංකු පෙදෙස)
📞 025 2057350

📍 කුරුණෑගල
📞 037 2201543 | 077 8478701

📍 වේවැල්දෙණිය
📞 033 2284573

පැහැදිලි දැක්මක්... සාර්ථක ජීවිතයක්!"

07/10/2026

ඔබේ ඇස් සෞඛ්‍යය අපගේ ප්‍රමුඛත්වයයි!

විශ්වාසනීයව, ආරක්ෂිතව හා නවීන තාක්ෂණය සමඟින් අක්ෂි ප්‍රතිකාර, ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි, Contact Lenses, ශ්‍රවණ උපකරණ සහ විශේෂඥ වෛද්‍ය උපදේශන සේවාවන් ලබාගැනීමට

අදම My Vision වෙත පිවිසෙන්න.

✅ FREE EYE CHECKUP | නොමිලේ ඇස් පරීක්ෂාව

📍 අනුරාධපුර (කඩ 12)
📞 025 2051771 | 071 2000443

📍 තඹුත්තේගම
📞 025 2220991 | 077 1065443

📍 අනුරාධපුර (බැංකු පෙදෙස)
📞 025 2057350

📍 කුරුණෑගල
📞 037 2201543 | 077 8478701

📍 වේවැල්දෙණිය
📞 033 2284573

පැහැදිලි දැක්මක්... සාර්ථක ජීවිතයක්!"

👩‍🏫📚 ලෝක ගුරු දිනය වෙනුවෙන් ගුරුභවතුන්ට විශේෂ උපහාරයක්! 💙සිය දහස් දුවා දරුවන්ගේ සිප්සතර හොවාලන,අකුරු කල ගුරුභවතුන් වෙනුව...
05/10/2026

👩‍🏫📚 ලෝක ගුරු දිනය වෙනුවෙන් ගුරුභවතුන්ට විශේෂ උපහාරයක්! 💙

සිය දහස් දුවා දරුවන්ගේ සිප්සතර හොවාලන,
අකුරු කල ගුරුභවතුන් වෙනුවෙන්… ❤️

ලෝක ගුරු දිනය නිමිත්තෙන් My Vision Optical වෙතින් ගුරුභවතුන් සඳහා 20% ක විශේෂ වට්ටමක්! 👓✨

📅 ඔක්තෝබර් 05 සිට ඔක්තෝබර් 15 දක්වා පමණයි!

ගුරුතුමාගේත් ගුරුතුමියගේත් පැහැදිලි දැක්ම වෙනුවෙන්, අපගේ ආදරණීය උපහාරය. 🌟

📍 අනුරාධපුර | කුරුණෑගල | තඹුත්තේගම | වේවැල්දෙණිය
👉 අපගේ ඕනෑම ශාඛාවකින් මෙම විශේෂ වට්ටම ලබාගත හැකියි.

👓 My Vision Optical
පැහැදිලි දැක්මක්… සාර්ථක ජීවිතයක්!

#ලෝකගුරුදිනය

Address

Kurunegala
Anuradhapura
50000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 16:00

Telephone

+94252220991

Website

Alerts

Be the first to know and let us send you an email when My Vision Optical & Eye Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share