25/10/2026
🚨 BENEFICIAL OWNERSHIP (BO) – නව නීතිමය යාවත්කාලීන කිරීමක්!
⚠️ BO තොරතුරු ඉදිරිපත් කිරීම ප්‍රමාද වුවහොත් සතියකට රු. 1,000ක දඩ ගාස්තුවක්!
2026 ඔක්තෝබර් 22 දින සිට ක්‍රියාත්මක වන නව Beneficial Ownership රෙගුලාසි අනුව, නියමිත කාලසීමාව තුළ අදාළ BO ආකෘති පත්‍ර ඉදිරිපත් නොකරන අවස්ථාවලදී,
✅ ප්‍රමාද වන සෑම සතියකටම රු. 1,000 බැගින් දඩ ගාස්තුවක් අය කෙරේ.
✅ සතියක කොටසක් වුවද සම්පූර්ණ සතියක් ලෙස ගණනය කෙරේ.
📅 ක්‍රියාත්මක දිනය: 22 October 2026
📄 අති විශේෂ ගැසට් අංකය: 2511/47
ඔබගේ සමාගමේ BO ලියාපදිංචිය සහ අනෙකුත් Company Secretarial කටයුතු නිවැරදිව සම්පූර්ණ කරගැනීමට අපගේ සහාය ලබාගන්න.
📞🚨 BENEFICIAL OWNERSHIP (BO) – නව නීතිමය යාවත්කාලීන කිරීමක්!
⚠️ BO තොරතුරු ඉදිරිපත් කිරීම ප්‍රමාද වුවහොත් සතියකට රු. 1,000ක දඩ ගාස්තුවක්!
2026 ඔක්තෝබර් 22 දින සිට ක්‍රියාත්මක වන නව Beneficial Ownership රෙගුලාසි අනුව, නියමිත කාලසීමාව තුළ අදාළ BO ආකෘති පත්‍ර ඉදිරිපත් නොකරන අවස්ථාවලදී,
✅ ප්‍රමාද වන සෑම සතියකටම රු. 1,000 බැගින් දඩ ගාස්තුවක් අය කෙරේ.
✅ සතියක කොටසක් වුවද සම්පූර්ණ සතියක් ලෙස ගණනය කෙරේ.
📅 ක්‍රියාත්මක දිනය: 22 October 2026
📄 අති විශේෂ ගැසට් අංකය: 2511/47
ඔබගේ සමාගමේ BO ලියාපදිංචිය සහ අනෙකුත් Company Secretarial කටයුතු නිවැරදිව සම්පූර්ණ කරගැනීමට අපගේ සහාය ලබාගන්න.
📞 070 317 4649/ 070 239 7980
CEO GLOBAL (PVT) LTD
Accounting | Taxation | Company Secretarial Services