03/11/2026
මිනුවන්ගොඩ Co-op City වෙතින් දැන් Linola White Coconut Oil පහසුවෙන් මිලදී ගත හැකියි! 🛒✨
දශක දෙකකට වැඩි කාලයක් අපේම කර්මාන්තශාලාවල උසස් ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරන Linola White Coconut Oil, ඔබේ පවුලේ දෛනික ආහාර පිසීම සඳහා විශ්වාසයෙන් තෝරාගත හැකි පිරිසිදු පොල්තෙල් නිෂ්පාදනයකි.
✅ 100% පිරිසිදු පොල්තෙල්
✅ RBD ක්‍රියාවලියට ලක් කර නැත
✅ රසායනික පිරිපහදු කිරීමෙන් තොරයි
✅ පිළිකාකාරක රහිතයි
✅ ට්‍රාන්ස් මේද රහිතයි
✅ ස්වාභාවික පැහැය සහ සුවඳ සුරකියි
✅ ISO 22000 ආහාර ආරක්ෂණ ප්‍රමිතියට අනුකූලයි
✅ පොල් සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි.
ඔබේ පවුලේ ආහාර වේලට පිරිසිදුකමත් ගුණාත්මකභාවයත් එක් කරගන්න. අදම Linola White Coconut Oil තෝරාගන්න! 💚