Baddegama Medical Services

Call Directions Website Contact the business

Baddegama Medical Services Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Baddegama Medical Services, Medical and health, Opposite The Bus Stand, Galle Road, Baddegama.

OPD - HIMS Powered
Hemas Laboratory
Digital X-Ray
Ultrasound Scanning
Colour Doppler Scanning
Channeling Service
Eye clinic
ECHO
ECG / EEG
Physiotherapy
Speech Therapy
Psychological Counseling

සර්වාoග හා කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය HMM හේරත් මහතා නොවැම්බර් මස 01 ඉරිදා දවල් 1.00 ට ඔබට බද්දෙගම මෙඩිකල් සර්ව්සස...
27/10/2026

සර්වාoග හා කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය HMM හේරත් මහතා නොවැම්බර් මස 01 ඉරිදා දවල් 1.00 ට ඔබට බද්දෙගම මෙඩිකල් සර්ව්සස් හිදී හමුවී ප්‍රථිකාර ගත හැක . සීමිත අංක සංඛ්‍යාවක් පමණි .

Baddegama Medical Services

අoක වෙන් කර ගැනිම සදහා අමතන්න

☎️ 070 44 50 800 - Hotline
☎️ 091 22 93 700 - Reception
☎️ 091 22 94 700 - Reception
☎️ 074 24 22 216 - Whatsapp

🩺🚑 Baddegama Medical Services , Opposite the bus stand ,Baddegama බද්දේගම මෙඩිකල් සර්විසස් , බස් නැවතුම්පොළ ඉදිරිපිට , බද්දේගම 🇱🇰

මෙම සතියේ ඔබට හමුවී ප්‍රතිකාර ගත හැකි ගාල්ලේ කරාපිටියේ ජාතික රෝහලේ කායික හා සර්වාංග රෝග විශේෂඥ  වෛද්‍යවරුන්Baddegama Med...
26/10/2026

මෙම සතියේ ඔබට හමුවී ප්‍රතිකාර ගත හැකි ගාල්ලේ කරාපිටියේ ජාතික රෝහලේ කායික හා සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරුන්

Baddegama Medical Services

අoක වෙන් කර ගැනිම සදහා අමතන්න

☎️ 070 44 50 800 - Hotline
☎️ 091 22 93 700 - Reception
☎️ 091 22 94 700 - Reception
☎️ 074 24 22 216 - Whatsapp

🩺🚑 Baddegama Medical Services , Opposite the bus stand ,Baddegama බද්දේගම මෙඩිකල් සර්විසස් , බස් නැවතුම්පොළ ඉදිරිපිට , බද්දේගම 🇱🇰

නොවැම්බර් මස 01 ඉරිදා  පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් Baddegama Medical Services අoක වෙන් කර ගැනිම සදහා අමතන්න ☎️ 070 44 50 ...
25/10/2026

නොවැම්බර් මස 01 ඉරිදා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්
Baddegama Medical Services

අoක වෙන් කර ගැනිම සදහා අමතන්න

☎️ 070 44 50 800 - Hotline
☎️ 091 22 93 700 - Reception
☎️ 091 22 94 700 - Reception
☎️ 074 24 22 216 - Whatsapp

🎯 සර්වාංග හා කායික රෝග පිළිබඳ මහාචාර්ය එච්. එම්. එම් හේරත් මහතා සවස 1.00 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේකර මහතා උදේ 6.30 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ සර්වාoග සහ කායික රෝග පිළිබඳ මහාචාර්ය නිරෝෂන දහනායක මහතා උදේ 8.00ට

🎯 ගාල්ල ජාතික රෝහලේ ස්කෑනින් සහ විකිරණ රෝග විශේෂඥ වෛද්‍ය චානිකා කුලතුංග මහත්මිය උදේ 8.30 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ වකුගඩු රෝග ,මුත්‍රාශය , මුත්‍රානාල සහ ජනනේන්ද්‍රය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මිලාන් ගුණවර්ධන මහතා උදේ 10.30 ට

🎯 ඇල්පිටිය මූලික රෝහලේ මුඛ හනු සහ දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍ය ටිලාන් ජයවර්ධන මහතා සවස 3.00ට

🎯ගාල්ල ජාතික රෝහලේ සර්වාoග සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය උදාරි එගොඩගේ මහත්මිය සවස 3.30ට

🎯ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ සන්ධි, කොඳු ඇටපෙල සහ විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍යාආසිරි ගුණතිලක මහතා සවස 4.30ට

🩺🚑 Baddegama Medical Services , Opposite the bus stand ,Baddegama බද්දේගම මෙඩිකල් සර්විසස් , බස් නැවතුම්පොළ ඉදිරිපිට , බද්දේගම 🇱🇰










ඔක්තෝම්බර් මස 31 සෙනසුරාදා ඔබට බද්දේගම මෙඩිකල් සර්විසස් හිදි  ප්‍රතිකාර ගත හැකි  විශේෂඥ වෛද්‍යවරුන්Baddegama Medical Ser...
25/10/2026

ඔක්තෝම්බර් මස 31 සෙනසුරාදා
ඔබට බද්දේගම මෙඩිකල් සර්විසස් හිදි ප්‍රතිකාර ගත හැකි විශේෂඥ වෛද්‍යවරුන්

Baddegama Medical Services

Call for Bookings
අoක වෙන් කර ගැනිම සදහා අමතන්න
☎️ 091 22 93 700 = Hotline
☎️ 070 44 50 800 =Reception
☎️ 091 22 94 700 =Reception
☎️ 074 24 22 216 =Whatsapp

🎯 ගාල්ල ජාතික රෝහලේ සමේ රෝග විශේෂඥ වෛද්‍ය කපිල විතාරණ මහතා උදේ 8.30ට

🎯 ගාල්ල ජාතික රෝහලේ සර්වාoග සහ කායික රෝග පිළිබඳ මහාචාර්යය වර්ෂා ද සොයිසා මහත්මිය උදේ 10.00ට

🎯 ගාල්ල ජාතික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මනෝහරි මදරසිංහ මහත්මිය සවස 2.00ට

🎯 ජර්මාණු ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය ජගත් දන්දෙනිය මහතා උදේ 11.30 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දර්ශනා ධර්මදාස මහත්මිය උදේ 11.00 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ සෙම සහ ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය සුරේෂ් ද සිල්වා මහතා සවස 3.00 ට

🩺🚑 Baddegama Medical Services , Opposite the Bus Stand , Baddegama. බද්දේගම මෙඩිකල් සර්විසස් , බස් නැවතුම්පොළ ඉදිරිපිට , බද්දේගම 🇱🇰





#

ඔක්තෝම්බර්  මස 30 සිකුරාදා   පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්  Baddegama Medical Services  අoක වෙන් කර ගැනිම සදහා අමතන්න ☎️ 07...
25/10/2026

ඔක්තෝම්බර් මස 30 සිකුරාදා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්
Baddegama Medical Services

අoක වෙන් කර ගැනිම සදහා අමතන්න

☎️ 070 44 50 800 Hotline
☎️ 091 22 93 700 Reception
☎️ 091 22 94 700 Reception
☎️ 074 24 22 216 - Whatsapp

🎯 ගාල්ල , ශ්‍රී ලංකා ජර්මානු මිත්‍රත්ව කාන්තා රොහලේ ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ලංකා දසනායක මහතා සවස 6.00 ට.

🎯 උඩුගම මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ගයාන් කන්කානම්ගේ මහතා සවස 4.00ට

🎯 ගාල්ල ජාතික රෝහලේ සර්වාoග හා කායික රෝග විශේෂඥ වෛද්‍ය චරිනි විජේගුණරත්න මහත්මිය සවස 5.00 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ධනංජය විතානගේ මහතා සවස 5.00ට

🎯 ඇල්පිටිය මූලික රෝහලේ සමේ රෝග විශේෂඥ වෛද්‍ය බෝධ්නී ද සිල්වා මහත්මිය සවස 6.00 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලලිත දිසානායක මහතා සවස 7.00 ට

🎯 ඇල්පිටිය මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නයෝමි ද සිල්වා මහත්මිය සවස 6.00 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතා සවස 5.00 ට

🎯 සර්වාංග හා කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා මහතා සවස
3.00 ට

🩺🚑 Baddegama Medical Services opposite the bus stand, Baddegama Medical Services
බස් නැවතුම්පොළ ඉදිරිපිට , බද්දේගම🇱🇰



#

ඔක්තෝබර් මස 29 බ්‍රහස්පතින්දා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්.Baddegama Medical Services Call for Bookings අoක වෙන් කර ගැනිම ...
25/10/2026

ඔක්තෝබර් මස 29 බ්‍රහස්පතින්දා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්.
Baddegama Medical Services

Call for Bookings
අoක වෙන් කර ගැනිම සදහා අමතන්න

☎️ 070 44 50 800 Hotline
☎️ 091 22 93 700 Reception
☎️ 091 22 94 700 Reception
☎️ 074 24 22 216 Whatsapp

🎯 ගාල්ල ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යය ශානක මොහොට්ටි මහතා සවස 3.30 ට.

🎯 සර්වාංග සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත කොඩිකාර ආරච්චි මහතා උදේ
11.00ට

🎯 ගාල්ල ජාතික රෝහලේ ස්කෑනින් සහ විකිරණ රෝග විශේෂඥ වෛද්‍ය චානිකා කුලතුංග මහත්මිය සවස 4.30 ට.

🎯 ගාල්ල ජාතික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ධනංජය විතානගේ මහතා සවස 5.00ට

🎯 ඇල්පිටිය මූලික රෝහලේ සර්වාංග සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත ගුණරත්න මහතා සවස 5.30 ට

🎯 ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය ඩිලාන් මාලින්ද මහතා සවස 7.00 ට

🚑🩺 Baddegama Medical Services , opposite the bus stand, Baddegama බද්දේගම මෙඩිකල් සර්විසස් බස් නැවතුම්පොළ ඉදිරිපිට , බද්දේගම🇱🇰



,
, , ,

ඔක්තෝම්බර්  මස 28   බදාදා  පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්Baddegama Medical Services අoක වෙන් කර ගැනිම සදහා අමතන්න ☎️ 070 44 ...
25/10/2026

ඔක්තෝම්බර් මස 28 බදාදා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්
Baddegama Medical Services

අoක වෙන් කර ගැනිම සදහා අමතන්න

☎️ 070 44 50 800 Hotline
☎️ 091 22 93 700 Reception
☎️ 091 22 94 700 Reception
☎️ 074 24 22 216 Whatsapp

🎯 ගාල්ල , ශ්‍රී ලංකා ජර්මානු මිත්‍රත්ව කාන්තා රොහලේ ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය මලිත් පෙරේරා මහතා සවස 3.30 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය හේමමාලි සෙනෙවිරත්න මහත්මිය සවස 4.00ට

🎯ගාල්ල ජාතික රෝහලේ සර්වාංග හා කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පමුදිත මදනායක මහතා 4.00ට

🎯 ගාල්ල ජාතික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දනන්ජය විතානගේ මහතා සවස 5.00 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ සර්වාංග හා කායික රෝග පිළිබඳ මහාචාර්ය ලක්මාල් ෆොන්සේකා මහතා සවස 3.00 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරේෂ්ද සිල්වා මහතා සවස 3.00 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල විතාරණ මහතා සවස 8.00 ට


🩺🚑 Baddegama Medical Services බද්දේගම මෙඩිකල් සර්විසස් , බස් නැවතුම්පොළ ඉදිරිපිට , බද්දේගම 🇱🇰







ඔක්තෝබර්  මස 27 අඟහරුවාදා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්Baddegama Medical Services                  අoක වෙන් කර ගැනිම සදහා අ...
25/10/2026

ඔක්තෝබර් මස 27 අඟහරුවාදා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්
Baddegama Medical Services

අoක වෙන් කර ගැනිම සදහා අමතන්න
☎️ 091 22 93 700 - Hotline
☎️ 070 44 50 800 - Reception
☎️ 091 22 94 700 - Reception
☎️ 074 24 22 216 - Whatsapp

🎯 ගාල්ල ජාතික රෝහලේ සන්ධි රෝග , කොදුඇටපෙල සහ විකළාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය හර්ෂ මෙන්ඩිස් මහතා සවස 3.45 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ සර්වාංග සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය චරිනි විජේගුණරත්න මහත්මිය සවස 5.00 ට

🎯 ඇල්පිටිය මූලික රෝහලේ සර්වාංග සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත ගුණරත්න මහතා සවස 5.30 ට

🎯 ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය ඩිලාන් මාලින්ද මහතා සවස 7.00 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දර්ශනා ධර්මදාස මහත්මිය රාත්‍රි 8.00 ට.

🎯ගාල්ල ජාතික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනංජය විතානගේ මහතා සවස 5.00ට.

🩺🚑 Baddegama Medical Services , Opposite the bus stand , Baddegama බද්දේගම මෙඩිකල් සර්විසස් , බස් නැවතුම්පොළ ඉදිරිපිට , බද්දේගම 🇱🇰






ඔක්තෝම්බර් 26  සදුදා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් Baddegama Medical Services අoක වෙන් කර ගැනිම සදහා අමතන්න ☎️ 070 44 50 80...
25/10/2026

ඔක්තෝම්බර් 26 සදුදා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්
Baddegama Medical Services

අoක වෙන් කර ගැනිම සදහා අමතන්න

☎️ 070 44 50 800 Hotline
☎️ 091 22 93 700 Reception
☎️ 091 22 94 700 Reception
☎️ 074 24 22 216 Whatsapp

🎯 ගාල්ල ජාතික රෝහලේ සමේ රෝග විශේෂඥ වෛද්‍ය තනුජා ලොකුනාරන්ගොඩ මහත්මිය සවස 8.00ට

🎯 ගාල්ල ජාතික රෝහලේ සර්වාංග හා කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රංජිත් පී. ජයසිංහ මහතා සවස 7.00 ට

🎯 ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයම්ණි හොරඳුගොඩ මහතා සවස 3.30ට

🎯ගාල්ල ජාතික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනංජය විතානගේ මහතා සවස 5.00ට.

🩺🚑
බද්දේගම මෙඩිකල් සර්විසස් , බස් නැවතුම්පොළ ඉදිරිපිට , බද්දේගම 🇱🇰

,

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ සෙම සහ ස්වශන රෝග විශේෂඥ වෛද්‍ය සුරේෂ් ද සිල්වා මහතා බද්දෙගම මෙඩිකල් සර්ව්සස් හිදී ඔබට හමුවී ප...
21/10/2026

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ සෙම සහ ස්වශන රෝග විශේෂඥ වෛද්‍ය සුරේෂ් ද සිල්වා මහතා බද්දෙගම මෙඩිකල් සර්ව්සස් හිදී ඔබට හමුවී ප්‍රථිකාර ගත හැක .
සෑම බදාදා සහ සෙනසුරාදා සවස 3.30 ට .
ඩිජිටල් එක්ස් - රේ පහසුකම් සහිතයි .
Digital X - Ray facilities available .
Baddegama Medical Services

Call for Bookings
අoක වෙන් කර ගැනිම සදහා අමතන්න

☎️ 070 44 50 800 Hotline
☎️ 091 22 93 700 Reception
☎️ 091 22 94 700 Reception
☎️ 074 24 22 216 Whatsapp

🚑🩺 Baddegama Medical Services , opposite the bus stand, Baddegama බද්දේගම මෙඩිකල් සර්විසස් බස් නැවතුම්පොළ ඉදිරිපිට , බද්දේගම🇱🇰


Address

Opposite The Bus Stand, Galle Road
Baddegama
B128

Opening Hours

Monday 06:30 - 22:30
Tuesday 06:30 - 22:30
Wednesday 06:30 - 22:30
Thursday 06:30 - 22:30
Friday 06:30 - 22:30
Saturday 06:30 - 22:30
Sunday 06:30 - 22:30

Telephone

+94912293700

Alerts

Be the first to know and let us send you an email when Baddegama Medical Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Baddegama Medical Services:

Shortcuts

Share

Nearby health & beauty businesses


Other Medical & Health in Baddegama

Show All