25/10/2026
එක වචනයකට පුළුවන් ජීවිතයක් වෙනස් කරන්න…
කෙනෙක්ව වට්ටන්න වචන අවශ්යයි නම්, නැගිට්ටවන්නත් අවශ්ය වෙන්නේ වචන කිහිපයක් විතරයි. ❤️🔥
ඔබේ වචන තවත් කෙනෙකුගේ හීනයක් නවත්වන හේතුවක් නොවී, ඒ හීනය සැබෑ කරගන්න ශක්තියක් වේවා!
වචන පරිස්සමින් භාවිතා කරන්න. සමහර වචන අමතක වුණත්, ඒවායින් ඇති වූ හැඟීම් ජීවිත කාලය පුරාම ඉතිරි වෙනවා. ✨
💬 ඔබව නැගිට්ටවපු වචනයක් තියෙනවාද? Comment කරන්න!