Oshi cakes

Directions Contact the business

Oshi cakes Oshii Cakes 🧁💗
(1)

27/10/2026

මල් පබා 🥹❤️

Oshi Cakes ❤️

Oshi Cakes vehicle Surprise ❤️ආදරණීයයන්ගේ දවස් හරිම ආදරෙන් සමරන්න 🥹❤️You Can order now 😍
26/10/2026

Oshi Cakes vehicle Surprise ❤️

ආදරණීයයන්ගේ දවස් හරිම ආදරෙන් සමරන්න 🥹❤️

You Can order now 😍

මිනිස්සුන්ට ඒ වගේම අහිංසක සත්තුන්ට කිසිම අනතුරක් නොවේවා 🥹🙏
26/10/2026

මිනිස්සුන්ට ඒ වගේම අහිංසක සත්තුන්ට කිසිම අනතුරක් නොවේවා 🥹🙏

25/10/2026

Oshi Cakes ❤️

Vehicle surprise 🥹❤️

24/10/2026

Oshi Cakes ❤️

Vehicle Surprise 🫶🥹

ආදරණීයයන්ගේ දවස් තවත් ආදරණීය කරගන්න 🥹

15,000/- සිට ❤️

22/10/2026

Oshi Cakes ❤️

Japan ඉන්න ආදරණීය චූටි දුවගෙන් එයාගේ ආදරණීය අම්මට 🥹❤️

අම්මලා සතුටටත් අඩනවා දුකටත් අඩනවා. කොච්චර දුර හිටියත් ආදරණීය දරුවෝ කවද්ද ආදරණීය අම්මලව අමතක කරේ 🥺

මේ ලෝකේ හැම අම්මා කෙනෙක්ටම සැනසීමේ ඉන්න ලැබෙන්න ඕනා ❤️

21/10/2026

Oshi Cakes ❤️

Malaysia ඉන්න ආදරණීය තාත්තාගෙනුයි , Linda මම්මාගෙනුයි, ආදරණීය පවුලේ හැමෝගෙන්මයි එයාලගේ ආදරණීය චූටි මැණිකට 🥹❤️

හරිම Cute දෝණියෙක් 🥰

Thank you so much for the lovely order 😍

Went to Rabepitiya 🫶

20/10/2026

Oshi Cakes ❤️

Japan ඉන්න ආදරණීය අක්කගෙන් එයාගේ ආදරණීය මල්ලිට 🥹❤️

අක්කා මල්ලි බැදීම ඉතින් හරිම ආදරණීයයි 🥹

කේක් එක ඇතුලේ තව වටින gift එකක් තියනවා 🥰

Thank you so much for the lovely order 😍

Went to Parapanmulla 🫶
゚

19/10/2026

Oshi Cakes ❤️

ඒ දෙන්නගේ Anniversary එකට 🥹❤️

හැමදාමත් ආදරෙන්ම ඉන්න ලැබෙන්න ඕනා ❤️

Thank you so much for the lovely order 😍

Went to Ariyagama 🫶

16/10/2026

Oshi Cakes ❤️

ආදරණීය චූටි පුතාට එයාගේ ආදරණීය අම්මගෙනුයි තාත්තගෙනුයි හරිම ආදරෙන් 🥺❤️

මන් ආදරෙන් කරපු තවත් ලස්සන වැඩක් 🥰

Thank you so much for the lovely order 😍

Went to Kokkawila 🫶

Address

Chilaw Town
MUGUNUWATAWANA

Website

Alerts

Be the first to know and let us send you an email when Oshi cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Oshi cakes:

Shortcuts

Share