Helio Life Care

Call Directions Website Contact the business

Helio Life Care Holistic health is a form of healing that looks at the whole person: body, mind, and spirit.

By considering human body as one harmonious system, we can achieve to the optimal health of person by balancing body, mind and spirit.

14/10/2026

Age is just a number when it comes to having fun!

ලෝක මානසික සෞඛ්‍ය දිනය: ඔබට මේ මොහොතේ ඇත්තටම අවශ්‍ය කුමක්ද? 💚ගොඩක් වෙලාවට අපි ඇත්තටම අපිට ජීවිතේට ඕනම කරන දේවල්, අපේ ene...
10/10/2026

ලෝක මානසික සෞඛ්‍ය දිනය: ඔබට මේ මොහොතේ ඇත්තටම අවශ්‍ය කුමක්ද? 💚

ගොඩක් වෙලාවට අපි ඇත්තටම අපිට ජීවිතේට ඕනම කරන දේවල්, අපේ energy එක වැඩි කරන දේවල් මගහැර ගන්නවා. සමහර වෙලාවට ඒ පුංචි දෙය අපිට මාරම මානසික සැහැල්ලුවක් ලබා දෙනවා.... දවස සතුටින් ගෙවන්න ශක්තියක් දෙනවා...

මේ රූපයේ තියෙන දේවල් අතරින් ඔබට මේ මොහොතේ වඩාත්ම අවශ්‍ය මොනවාද කියලා තත්පරයක් හිතලා බලන්න.

සමහරවිට මීට වඩා වෙනස් දෙයකින් වෙන්න පුලුවන් ඔයා සතුටු වෙන්නේ. හරියට උණුසුම් කෝපි කෝප්පයක්, පොතක්, අළුත්ඇදුමක් වගේ .... හිතලා බලන්න.....

හැමදේම පරිපූර්ණව කරන්න ඕනෙ නෑ. අද දවසේ ඔබේ මනසට අවශ්‍ය දේ ලබා දෙන්න ඔබටම ඉඩක් දෙන්න. ✨

පෙර පරම්පරාවලට වඩා වර්තමාන දරුවන්ගේ මානසික ඔරොත්තු දීමේ හැකියාව අඩුද?පළමු ලිපිය මෙය උපදේශනය සදහා දරුවන් රැගෙන එන බහුතරයක...
09/10/2026

පෙර පරම්පරාවලට වඩා වර්තමාන දරුවන්ගේ මානසික ඔරොත්තු දීමේ හැකියාව අඩුද?

පළමු ලිපිය

මෙය උපදේශනය සදහා දරුවන් රැගෙන එන බහුතරයක් දෙමාපියන් අසන ප්‍රශ්නයක් . ඒ වගේම දෙමාපියන් ඔව්නොවුන් සමග නිතර කතාකරන මාතෘකාවක්.

ඒ නිසාම ලිපි කීපයක් හරහාඒ ගැන කථා කරන්න, දැනුවත් කරන්න හිතුවා.

මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙද්දි අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕන.

මොකද වර්තමානයේ දරුවන්ගේ අත්දැකීම් ඉස්සරට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙනව.

ඒවා අතර:
ඩිජිටල් තාක්ෂණය භාවිතය.

අධ්‍යාපනික තරගකාරීත්වය.

අන්තර්ජාලය හරහා ඇතිවන සමාජ සම්බන්ධතා.

දෙමාපියන්ගේ හා දරුවන් අතර ඇති අන්තර් සබඳතා

සමාජීය හා පවුල් පීඩනයන්.
වැනි දේවල් ඉතාමත් වැදගත්.

ඒ වගේම දරුවන්ගේ ස්වභාවය, වර්ධන අවශ්‍යතා, පවුල් පසුබිම සහ ලැබෙන සහාය එකිනෙකට වෙනස්.

ඒ නිසා වර්තමාන දරුවන් පෙර පරම්පරාවල දරුවන්ට වඩා දුර්වල යැයි පොදුවේ නිගමනය කරනවට වඩා අපි විමසිය යුතු වැදගත්ම ප්‍රශ්නය වන්නේ:

"අද දරුවන්ට අභියෝගවලට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් අවස්ථා සහ ඒ හා සම්බන්ධ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට අවස්ථා ලැබෙනවාද යන්න සහ ඔවුන්ට ආරක්ෂිත බවක් දැනීමට අවශ්‍ය සහාය ලැබෙනවාද?" යන්නයි.

මෙම ප්‍රශ්නය මඟින් දරුවන්ට හෝ දෙමාපියන්ට දොස් පැවරීමෙන් තොරව ප්‍රායෝගික විසඳුම් සොයාගැනීමට අපට හැකි වේවි.

ඔයාටත් හිතෙනවා නම් මගේ දුව හරි පුතා හරි දැන් ඉස්සරට වඩා වෙනස්, තරහා යනවා වැඩියි,පොඩිදේටත් කෑ ගහනවා, තීරණ ගන්න අමාරුයි, අපිව මග හරිනවා වගේ දේවල් , මේ ලිපි පෙළ හරහා ඔයාටත් පිළිතුරක් හොයාගන්න පුලුවන් වෙයි. ඒ නිසා දිගටම කියවන්න, තව කෙනෙකුට උදව්වක් වෙයි කියලා හිතනවනම් share කරන්න.

දෙවැනි ලිපියෙන් තවත් විස්තර බලාපොරොත්තු වෙන්න.

සුබ දවසක් .......

16/09/2026

🌸 September Moments of Love, Laughter & Togetherness 🌸

Some memories are not captured in photographs alone… they are felt in the smiles, the laughter, and the warmth shared between hearts. 🥹❤️

Our September Senior Wellness Program was a beautiful reminder that age is never a barrier to happiness, friendship, and love.

Thank you to all our elders, families, and everyone who made this September gathering so meaningful.

Because growing older should never mean growing lonely. Every elder deserves love, dignity, companionship, and moments of joy. 🌹

With love from Helio Life Care 💛

සමහර මතකයන් ඡායාරූපවලින් පමණක් සටහන් නොවේ… ඒවා හදවත් අතර බෙදාගත් සිනහවලින්, සතුටින් සහ උණුසුමෙන් දැනේ. 🥹❤️

අපගේ සැප්තැම්බර් ජ්‍යෙෂ්ඨ සුවතා වැඩසටහන, සතුට, මිත්‍රත්වය සහ ආදරය සඳහා වයස කිසිවිටෙකත් බාධාවක් නොවන බව නැවතත් සුන්දර ලෙස සිහිපත් කළේය.

මෙම සැප්තැම්බර් හමුවීම මෙතරම් අර්ථවත් කිරීමට දායක වූ අපගේ සියලුම වැඩිහිටියන්ට, පවුල්වලට සහ සෑම දෙනාටම ස්තූතියි.

වයසට යාම කිසිවිටෙකත් තනිකමට පත්වීමක් නොවිය යුතුය. සෑම වැඩිහිටියෙකුටම ආදරය, ගෞරවය, සහකාරත්වය සහ සතුටේ මොහොතන් හිමිවිය යුතුය. 🌹

Helio Life Care වෙතින් ආදරයෙන්

Honor. Wisdom. A lifetime of stories. 👵👴Every wrinkle tells a story of love, resilience, and grace. This September, we a...
04/09/2026

Honor. Wisdom. A lifetime of stories. 👵👴

Every wrinkle tells a story of love, resilience, and grace. This September, we are coming together to celebrate the incredible elders who have paved the way for us all.

📅 Date: September 14, 2026
⏰ Time: 9:00 AM – 12:00 PM
📍 Location: Helio Lifecare

ගෞරවය. ආදරණීය බව. ජීවිත කාලයක් පුරා රැස් කළ කතාන්දර.

මෙම සැප්තැම්බර් මාසයේදී, අප වෙනුවෙන් මාවත සකස් කළ, අපගේ ආදරණීය වැඩිහිටියන්ගේ වටිනාකම හා සුන්දරත්වය සමරන්නට අපි එකට එක්වෙමු. ❤️

අපගේ ආදරණීය ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව වෙනුවෙන් වෙන් වූ සුන්දර උදෑසනකට අප හා එක්වන්න.
ආදරය, සෙනෙහස, හමුවීම්, සම්බන්ධතා, සිනහව සහ සතුටින් පිරුණු මේ උදෑසන ඔවුන් වෙනුවෙන්ම වෙන් කර ඇත.

📅 දිනය: 2026 සැප්තැම්බර් 14
⏰ වේලාව: පෙ.ව. 9.00 – ප.ව. 12.00
📍 ස්ථානය: Helio Lifecare

🌷 ඔවුන් වෙනුවෙන්ම සැලසුම් කළ මේ සුන්දර උදෑසන, ආදරයෙන් හා සතුටින් එකට ගත කරමු.

විමසීම් : 070 711 71 71

08/08/2026

බොහෝවිට අපේ දෙමාපියන්ට අවශ්‍යම දේ ඖෂධ නොවෙයි…
කතා කරන්න කෙනෙක්…
සිනාසෙන්න කෙනෙක්…
ආදරයෙන් ඇසුරු කරන්න කෙනෙක්…
තමන්ගේ අත්දැකීම් බෙදාගන්න කෙනෙක්…
තමන්ට සවන් දෙන, තමන්ව වටිනා කෙනෙකු ලෙස සලකන පිරිසක්… 🤗

ඔවුන් අප වෙනුවෙන් තම තරුණ කාලය කැප කළහ.
දැන් ඔවුන් අමතක වී නොමැති බව දැනෙන්න සලස්වීම අපේ යුතුකමයි.

🌿 Helio Life Care Elder Wellness Program යනු ඔවුන්ගේ දෛනික ජීවිතයෙන් මඳකට මිදී, අලුත් මිතුරන් හඳුනාගෙන, තම අත්දැකීම් බෙදාගෙන, නිදහසේ සිනාසෙමින්, ක්‍රියාශීලීව සිටිමින්, නැවතත් සමාජය සමඟ සම්බන්ධ වීමට හැකි උණුසුම් ස්ථානයකි.

🌸 ඔවුන්ට හෙට දවස බලාපොරොත්තුවෙන් සිටීමට හේතුවක් දෙමු.

🌸 ඔවුන්ව දකින, ඔවුන්ට සවන් දෙන, ඔවුන්ව අගය කරන සහ ආදරයෙන් පිළිගන්නා ස්ථානයක් ඔවුන්ට ලබා දෙමු. 💛

Helio Life Care

🌿 August Month's Senior Wellness Program Agenda 🌿Join us for a joyful and refreshing morning designed to nurture your bo...
26/07/2026

🌿 August Month's Senior Wellness Program Agenda 🌿

Join us for a joyful and refreshing morning designed to nurture your body, mind, and spirit.

✨ Program Highlights

- 🪑 Gentle chair-based exercises & mild movements

- 🌬️ Relaxing breathing techniques

- 🕉️ Peaceful chanting for inner calm and focus

- 🧠 Fun memory-boosting games and brain activities

- 📖 Introduction to Gratitude Journaling – learn how a simple daily gratitude practice can improve emotional wellbeing, reduce stress, enhance sleep, strengthen resilience, and help cultivate a more positive outlook on life.

- 😊 Laughter, meaningful conversations, and social connection

Come and enjoy a morning of movement, mindfulness, learning, and friendship.

Because healthy ageing is about staying active, connected, grateful, and joyful. 🌸

Date : Monday 03, August
Time : 9.00 AM - 11.00AM
Venu : Helio Life Care, Mulleriyawa
Call us for reservation : 070 711 7171

සමහර හැඟීම් වෙනත් භාෂාවලට පරිවර්තනය කල නොහැකියඔබේ සිතේ ඇති දේ ඔබේම මව්බසින් නිදහසේ පවසන්න.විදේශයක නැවත මුල සිට ජීවිතය ගො...
24/07/2026

සමහර හැඟීම් වෙනත් භාෂාවලට පරිවර්තනය කල නොහැකිය

ඔබේ සිතේ ඇති දේ ඔබේම මව්බසින් නිදහසේ පවසන්න.

විදේශයක නැවත මුල සිට ජීවිතය ගොඩනැගීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. අලුත් රටකට හුරු වෙන අතරතුරේදී දැනෙන පාළුව, මව්බිම සහ පවුලේ අය ගැන ඇතිවෙන දුක, පවුලෙන් එන බලපෑම්, සංස්කෘතිකමය වෙනස්කම්, එහෙමත් නැත්නම් සියල්ල අලුතින් පටන් ගැනීමේදී දැනෙන මානසික බර නිසා ඔබ තනි වී ඇති බව ඔබට සිතෙන්න පුළුවන්.

ඔබේ මානසික පීඩනය තවත් භාෂාවකට පරිවර්තනය කිරීමට හෝ ඔබේ සංස්කෘතික පසුබිමය වෙනත් අයෙකුට පැහැදිලි කරදීමට උපදේශනයකදී ඔබට සිදු විය යුතු නැත.

ඔබේ මව් භාෂාව පමණක් නොව, අපේ සංස්කෘතික වටිනාකම්, පවුල් සබඳතාවල ස්වභාවය සහ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබ විඳින ඇත්තම අත්දැකීම් හොඳින්ම තේරුම්ගත හැකි වෘත්තීය මනෝවිද්‍යාත්මක උපදේශකවරයෙකු සමඟ කතාබස් කරන්න .

ආරක්ෂිත, 100% රහස්‍ය සහ අපේ සංස්කෘතියට ගැලපෙන ඔන්ලයින් උපදේශන සේවාව.

ලොව පුරා විවිධ වේලාවන් (Time zones) අනුව ඔබට පහසු වේලාවක් වෙන්කර ගැනීමේ හැකියාව.

17/07/2026

🌿 හීලියෝ ජ්‍යෙෂ්ඨ පුරවැසි සුවතා වැඩසටහන 🌿

සතුටින්, සෞඛ්‍යයෙන් හා ශක්තියෙන් පිරි ජීවිතයක් සඳහා...

ඔබේ ආදරණීය දෙමාපියන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුවදායක, ප්‍රබෝධමත් සහ අර්ථවත් උදෑසනක් තිළිණ කරන්න.

📅 දිනය: අගෝස්තු 3 සඳුදා
🕘 වේලාව: පෙ.ව. 9.00 – 11.00
📍 ස්ථානය: Helio Life Care, මුල්ලේරියාව
💰 ඔබගේ කැමැත්ත හා හැකියාව අනුව ලබා දෙන ඕනෑම දායකත්වයක් අපට මහත් වටිනාකමක් වේ. 🙏
ඔබගේ සහයෝගය තුළින් අපට අපගේ ආදරණීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සතුට, සෞඛ්‍යය සහ යහපැවැත්ම වෙනුවෙන් මෙවැනි වටිනා වැඩසටහන් තවදුරටත් සංවිධානය කිරීමට හැකි වේ. 💚

වැඩසටහනට ඇතුළත් වන්නේ:

• මෘදු ශාරීරික ව්‍යායාම
• මතක ශක්තිය හා මනස සක්‍රීය කරන ක්‍රියාකාරකම්
• සතිමත්බව (Mindfulness)
• විනෝදජනක කණ්ඩායම් ක්‍රියාකාරකම්
• සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ වටිනා දැනුම

📞 ලියාපදිංචි වීමට:
070 711 71 71

අපේ ජ්‍යෙෂ්ඨයන්ට අවශ්‍ය වන්නේ රැකවරණය පමණක් නොව, සතුටින්, ගෞරවයෙන් හා සෞඛ්‍යයෙන් පිරි ජීවිතයකි. 💚

🌿 Helio Senior Citizen Wellness Program 🌿

A Morning of Health, Happiness & Connection

Join us for a meaningful wellness session specially designed for senior citizens, focusing on physical, mental, and emotional wellbeing in a warm and caring environment.

📅 Date: Monday, 3 August
🕘 Time: 9.00 AM – 11.00 AM
📍 Venue: Helio Life Care, Mulleriyawa
💰 Suggested Donation: Any amount is warmly appreciated.
Your generous contribution helps us continue providing meaningful wellness programs for senior citizens.

✨ Program Highlights:

- Gentle exercises for mobility
- Brain-stimulating activities
- Relaxation and mindfulness
- Fun group interactions
- Laughter and joyful moments
- Health and wellbeing tips

📞 Reservations: 070 711 7171

Because every senior deserves to age with dignity, joy, and good health. 💚

12/07/2026

From gentle exercises and brain-boosting activities to laughter, friendship, relaxation, and holistic wellness, every session is designed to help our seniors stay active, confident, and connected.

සැහැල්ලු ව්‍යායාම, මතකය හා මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන ක්‍රියාකාරකම්, සිනහව, මිත්‍රත්වය, මානසික සැහැල්ලුව සහ සමස්ත සුවතාවය එක් කරන සෑම සැසියක්ම අපගේ වැඩිහිටියන් ශාරීරිකව හා මානසිකව ක්‍රියාශීලීව, ආත්මවිශ්වාසයෙන් සහ සමාජය සමඟ සම්බන්ධව ජීවත් වීමට උපකාරී වන ලෙස සැලසුම් කර ඇත.

📍 Helio Life Care

Address

No. 110/3 Udumulla Road, Mulleriyawa 10620
Colombo

Alerts

Be the first to know and let us send you an email when Helio Life Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Helio Life Care:

Shortcuts

Share