03/05/2026
ආයුර්වේද සම්භාහන පුතිකාර සහ ආයුර්වෙද රූපලාවන්ය ප්රතිකාර..
Fullbody treatments
Steam bath
Herble scrub.
Deep tissues therapy
Sports therapy
And all kinds of ayurvedic treatments
For Appointments 0711304504
සම්භාහන ප්රතිකාරයේදී ලැබෙන
ප්රතිඵල..
1.රුධිර සංසරණ පද්ධතිය ක්රමවත් වී හොමෝන නිපදවන ග්රන්ථි උත්තේජනය වී හොමෝන ක්රියාකාරිත්වය ක්රමවත් වේ.
2.සෑම ඉන්ද්රියක්ම නිරෝගි පැවැත්ම සදහා බලපෑමක් ඇති කරයි.
3.මනස සන්සුන් වේ.සිතුවිලි පැහැදිලි හා ධනාත්මක වේ.
4.අලස බව.උදාසීන බව.වේදනා ඉවත් වේ.
5.මාංශපේශී ශක්තිමත් වී චලන ශක්තිය දියුණු වේ.
6.අස්ථි ශක්තිමත් වී දරාගැනිමේ හැකියාව ඉහළ යයි.
7.වසා ග්රන්ථි උත්තේජනය වී ප්රතිශක්තිය ඇති කරයි.
8.ආහාර ජීරණය ක්රමවත් වී පෝෂණ සංඝටක හොදින් අවශෝෂණය වේ.
9.මළ මුත්රා.දහඩිය පිට කිරිමේ ක්රියාවලිය විධිමත් කරයි.
10.ස්නායු උත්තේජනය වී ස්වසන ක්රියාවලිය දියුණු වේ.
11.සමේ තෙල් ග්න්ථි උත්තේජනය වි පැහැපත් බව ඇති කරයි.
12.ශරීරයේ ඇති විෂ අපද්රව්ය ඉවත් වේ.
13.මානසික ආතතිය අඩුවී මනස සන් සුන් වේ.සුව නින්දක් ඇති කරයි.
14.සන්ධි වේදනා ඇතුලු අනෙකුත් වේදනා පහව යයි.
15.පෙනහලුවලට සැපයෙන රුධිරය වැඩි වි උත්තේජනය කර රුධිරය පිරිසිදු කරයි..