27/09/2026
COSRX Oil-Free Ultra Moisturizing Lotion – 100ml 💙
Lightweight සහ oil-free moisturizer එකක් වන මෙය skin එකට අවශ්ය hydration එක ලබාදී, greasy හෝ heavy feeling එකක් නැතුව soft & fresh look එකක් ලබාදීමට උපකාරී වේ. 🌿
✨ Benefits
* 💧 Skin එක deeply hydrate කිරීමට උපකාරී වේ
* 🌿 Birch Sap සමඟ soothing & calming care
* 💙 Lightweight & fast-absorbing texture
* ✨ Skin එක soft & balanced ලෙස තබාගැනීමට උපකාරී වේ
* 🚫 Oil-Free Formula
* 🌸 Oily / Combination skin සඳහාත් හොඳ option එකක්
Size: 100ml
Daily skincare routine එකේ moisturizer step එකට භාවිතා කරන්න. 💙