28/09/2026
🎨 පුංචි දෑත්වල හැඩවෙන වර්ණවත් හීනවලට ඉඩක්! "පුංචි සිත්තම්" - OPEX පෙර පාසල් චිත්ර තරගය 🌟
ඔබේ දරුවාගේ නිර්මාණාත්මක දක්ෂතාවය සහ අක්ෂි සෞඛ්යය යන දෙකම රැකගන්න OPEX Eye Care Professionals වෙතින් අපූරු අවස්ථාවක්!
පුංචි දරුවන්ගේ සැඟවුණු චිත්ර හැකියාවන් එළියට ගන්නා අතරම, ඔබේ පෙර පාසල වෙතම පැමිණ මෙම සුවිශේෂී චිත්ර තරගය පැවැත්වීමට අපේ කණ්ඩායම දැන් සූදානම්. ✨
මෙහි විශේෂත්වය කුමක්ද?ඔබේ පෙර පාසලේ දරුවන් වෙනුවෙන් විනෝදජනක සහ අර්ථවත් චිත්ර තරගයක් අප විසින් සංවිධානය කර දෙනු ලැබේ. එදිනට පැමිණෙන සියලුම දෙනාට නොමිලේ අක්ෂි පරීක්ෂාවක් සිදු කර ගැනීමට අවස්ථාව හිමිවේ! පෙර පාසල් පාලිකාවනි, ගුරු භවතුනි, ඔබේ පෙර පාසලේත් "පුංචි සිත්තම්" චිත්ර තරගය සහ නොමිලේ අක්ෂි සායනය පැවැත්වීමට කැමති නම්, වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා අදම අපව අමතන්න.
📞 දුරකථන: 0112 142668
💬 WhatsApp: 0760355191
📧 ඊමේල්:[email protected]
🌐 වෙබ් අඩවිය: www.opex.lk
📍 අපගේ ශාඛා: කඩුවෙල | දෙල්ගොඩ | කොටිකාවත්ත