Dr Chathuri Jayawardena

Directions Contact the business

Dr Chathuri Jayawardena Dr Chathuri Jayawardena
Specialist in Diabetes and Hormonal Disorders. Researcher, Post graduate trainer .

Helping people with diabetes and hormonal disorders locally and internationally.

World Diabetes Day.“ Progress over perfection Every finger stick is a step forward “
03/11/2026

World Diabetes Day.
“ Progress over perfection
Every finger stick is a step forward “

Diabetic awareness month.“Start withone prick, one choice, one day at a time “
02/11/2026

Diabetic awareness month.

“Start with
one prick,
one choice,
one day
at a time “

Happy November..November is Diabetes Awareness Month..
01/11/2026

Happy November..
November is Diabetes Awareness Month..

Happy Halloween !Keep your choices smart!
31/10/2026

Happy Halloween !
Keep your choices smart!

Good Morning… 🌅 Nature is life … Nature is medicine..
31/10/2026

Good Morning… 🌅
Nature is life …
Nature is medicine..

28/10/2026
October is BREAST CANCER AWARENESS MONTH.
23/10/2026

October is BREAST CANCER AWARENESS MONTH.

පාලනය නොකළ දියවැඩියාව ඔබගේ ඇස් වලට හානි පමුණුවන බව ඔබ දන්නවාද?⭕️ ලෝකය පුරා අන්ධ භාවය ඇති වීමට ප්‍රධානතම හේතුවක් ලෙස පාලන...
22/10/2026

පාලනය නොකළ දියවැඩියාව ඔබගේ ඇස් වලට හානි පමුණුවන බව ඔබ දන්නවාද?

⭕️ ලෝකය පුරා අන්ධ භාවය ඇති වීමට ප්‍රධානතම හේතුවක් ලෙස පාලනය නොකළ දියවැඩියාව හඳුන්වන්න පුළුවන්.

⭕️ දිගු කාලයක් තුළ ඔබේ ලේ වල ඇති සීනි මට්ටම පාලනය නොවී තිබුණහොත් ඔබේ ඇස් වල ඇති ඉතා කුඩා ලේ නහර වලට හානි සිදු වෙනවා.

⭕️ ඉතින් මේ බලපෑමට ලක්වෙන්නේ අපේ ඇසේ ඇතුළත ස්ථරයයි.

⭕️ මෙම ස්ථරය අප හඳුන්වන්නේ දෘෂ්ටි විතානය (Retina) කියලා.

⭕️ දෘෂ්ටි විතානයට සිදු වන හානිය මුල් අවස්ථාවේදී කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැත.

⭕️ ඇසේ පෙනීම අඩු වන්නට පටන් ගන්නේ යම්කිසි කාලයක් ගත වීමෙන් පසුවය.

⭕️ ඇසේ පෙනීම අඩු වන තුරු සිටියහොත් ඔබ ප්‍රමාද වැඩි වීමට පුළුවන.

එමෙන්ම,
• ඇස් බොඳ වීම
• ඇස ඉදිරිපිට කළු තිත්, රේඛා හෝ මකුළු දැල් වැනි දෑ පාවෙන බවක් දැකීම
• තැනින් තැන අඳුරු පල්ලම් ඇති වීම
• රාත්‍රී කාලයේ පෙනීම අඩු වීම
• වර්ණ බොඳ වී හෝ අඳුරු වී පෙනීම

වැනි රෝග ලක්ෂණ දැකිය හැකි අතර, මෙම රෝග ලක්ෂණද ඇති වන්නේ රෝගය තරමක් උත්සන්න වූ විටදීය.

⭕️ මෙහිදී බෙහෙත් බිංදු මඟින්, ඔබේ ඇසේ කළු කොටස (කණිනිකාව) විශාල කර, විශේෂිත උපකරණ මඟින් ඇස නිරීක්ෂණය කරනු ලබයි.

⭕️ රෝගය කල්තබා හඳුනාගතහොත් ප්‍රතිකාර කර, ඇසේ පෙනීම ආරක්ෂා කර ගත හැකිය.

⭕️ මෙසේ ලබා දිය හැකි ප්‍රතිකාර ක්‍රම ලෙස,

📌 ලේසර් ප්‍රතිකාරය
• ලේසර් ප්‍රතිකාරය මඟින් ඇසේ ඇතුළත ඇති අනවශ්‍ය ලෙස වර්ධනය වී ඇති රුධිර නාල විනාශ කිරීම.

📌ඇසට ලබා දෙන එන්නත්
• ඇස ඇතුළත ඉදිමීම (Macular Oedema) පාලනය කිරීමට.

⭕️ රෝගය උත්සන්න වී ඇති විටකදී ඇතැම් විට, දෘෂ්ටි විතානය ගැලවී යාමට (Retinal detachment) පවා හැකි අතර, ඇතැම් විටදී දෘෂ්ටි විතනයට ලේ ගැලීමක් සිදු වූ විට ශල්‍යකර්ම (Vitrectomy) පවා සිදු කළ යුතු වෙනවා.

⭕️ එම නිසා ඔබ දියවැඩියා රෝගයෙන් පෙලෙනවා නම් ඔබගේ ඇස් පෙනීම සාමාන්‍ය වුවත් අවුරුද්දකට වරක් වත් ඔබේ ඇස් පරික්ෂා කර ගත යුතුය.

⭕️ එමෙන්ම ඔබ දියවැඩියා රෝගියෙකු නම්, ඔබගේ ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා, ඔබගේ ලේ වල ඇති සීනි මට්ටම ප්‍රශස්ත අගයක තබා ගත යුතුයි.

⭕️ ඔබට අධික රුධිර පීඩනය ඇති නම්, එය පාලනය කර ගත යුතුයි.

⭕️ දුම්පානයෙන් වැළකී සිටිය යුතුයි.

විශේෂඥ වෛද්‍ය චතුරි ජයවර්ධන
දියවැඩියාව සහ හෝර්මෝන රෝග පිළිබදබ විශේෂඥ වෛද්‍ය.

20/10/2026

ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය අදයි.

Address

1 Galle Face
Colombo
00200

Website

Alerts

Be the first to know and let us send you an email when Dr Chathuri Jayawardena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dr Chathuri Jayawardena:

Shortcuts

Share