Blooming with pcos

Directions Website

Blooming with pcos 🥗 Food • Lifestyle • Self-care

30/08/2026

slow progress කියන්නේ no progress නෙවෙයි. ❤️

゚viralシ

Diet එකක් නෙමෙයි… සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් 💚         ゚viralシ
29/08/2026

Diet එකක් නෙමෙයි… සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් 💚

゚viralシ

රසට කන්න… 🥗❤️සෞඛ්‍යයත් රැකගෙන, සතුටින් කන එකයි වැදගත්! 🌿✨🍝 Chicken & Whole Wheat Pasta MealIngredients 🥗Whole wheat brow...
29/08/2026

රසට කන්න… 🥗❤️
සෞඛ්‍යයත් රැකගෙන, සතුටින් කන එකයි වැදගත්! 🌿✨

🍝 Chicken & Whole Wheat Pasta Meal
Ingredients 🥗

Whole wheat brown pasta – 100 g cooked
Chicken – 150 g cooked
Boiled egg – 1
Sausage – 30 g
Carrot
Onion
Garlic
Lettuce
Coconut oil – 1 tbsp

📊 Nutrition (Approx.)
🔥 Total Calories: ~745 kcal
💪 Protein: ~65–70 g
🍝 Carbohydrates: ~36–44 g
🥑 Fat: ~30–35 g
🌿 Fiber: ~5–7 g
゚viralシ

28/08/2026

🌸 බඩගින්නේ ඉඳලා බර අඩු කරගන්න නෙවෙයි… හොඳ ආහාර කාලා සෞඛ්‍ය සම්පන්නව බර අඩු කරගමු. 💪

මම කොහොමද සමබරව, සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්නේ කියලා බලන්න වගේම, මම කන බොන ආහාර, හදන recipes සහ මගේ healthy meal ideas බලලා ඔයාලටත් අදහස් ගන්න මගේ page එක follow කරන්න අමතක කරන්න එපා. 💚🌿✨
අපිත් එක්ක එකතු වෙලා, රසට කාලා සෞඛ්‍ය සම්පන්නව වෙනස් වෙමු! 🥗💪💚

゚viralシ

🥗 රසයෙන් පිරුණු, පෝෂණයෙන් සපිරි කෑම වේලක්! 💕සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියන්නේ රස නැති ජීවිතයක් නෙවෙයි. 🌸
26/08/2026

🥗 රසයෙන් පිරුණු, පෝෂණයෙන් සපිරි කෑම වේලක්! 💕
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියන්නේ රස නැති ජීවිතයක් නෙවෙයි. 🌸

26/08/2026
“Perfect වෙන්න ඕනේ නෑ… Consistent වෙන්න. 💪✨”           ゚viralシ
26/08/2026

“Perfect වෙන්න ඕනේ නෑ… Consistent වෙන්න. 💪✨”

゚viralシ

🥞🍌 Oats Banana Pancakes 💕උදෑසනට රසවත්, සරල සහ පෝෂ්‍යදායී තේරීමක් 🌿✨       ゚viralシ
26/08/2026

🥞🍌 Oats Banana Pancakes 💕

උදෑසනට රසවත්, සරල සහ පෝෂ්‍යදායී තේරීමක් 🌿✨

゚viralシ

අද රෑ කෑමටත් තමන්ට ආදරයෙන් තෝරාගන්න. 🌿❤️සෞඛ්‍යමත් තේරීමක් කියන්නේ තමන්ට දෙන ලස්සනම තෑග්ගක්. ✨
25/08/2026

අද රෑ කෑමටත් තමන්ට ආදරයෙන් තෝරාගන්න. 🌿❤️
සෞඛ්‍යමත් තේරීමක් කියන්නේ තමන්ට දෙන ලස්සනම තෑග්ගක්. ✨

Address

Negombo
Colombo
11500

Alerts

Be the first to know and let us send you an email when Blooming with pcos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share