Beta Diabetic Footwear Solutions

Call Directions Website Contact the business

Beta Diabetic Footwear Solutions Introducing beta diabetic shoe collection to protect your lovely feet to stand, walk and dance. Specially designed you to live your life happy.

Every step plays a part in caring for your feet.For people living with diabetes, staying active feels easier when footwe...
02/10/2026

Every step plays a part in caring for your feet.

For people living with diabetes, staying active feels easier when footwear provides the support needed to reduce unnecessary pressure and improve everyday comfort.

Looking after your feet starts with the choices you make each day.

Most people notice the upper part of a shoe first, but one of the most important parts is underneath.A supportive sole h...
28/09/2026

Most people notice the upper part of a shoe first, but one of the most important parts is underneath.

A supportive sole helps improve stability, reduce pressure on sensitive areas, and make everyday movement feel more comfortable.
• Encourages better pressure distribution
• Supports steadier movement
• Helps improve grip during daily activities
• Designed for lasting comfort

The right support starts from the ground up.

පාවහන් යුගලයක් තෝරාගන්නා විට අපි මුලින්ම බලන්නේ එහි උඩ කොටස ගැන. ඒත් පාදවල සුවපහසුවට සහ හොඳ සහායකට වැදගත්ම කොටස වන්නේ පා...
24/09/2026

පාවහන් යුගලයක් තෝරාගන්නා විට අපි මුලින්ම බලන්නේ එහි උඩ කොටස ගැන. ඒත් පාදවල සුවපහසුවට සහ හොඳ සහායකට වැදගත්ම කොටස වන්නේ පාවහන් පතුලයි.

හොඳින් නිර්මාණය කළ යටි පතුල් සැකැස්මක් සහිත පාවහන් පැළඳ ඇවිදින විට වඩාත් හොඳ ස්ථාවරත්වයක් ලබාදීමටත්, පාදවලට ඇතිවන පීඩනය අඩු කිරීමටත්, දිනපතා වඩාත් සුවපහසුවෙන් එහා මෙහා ගමන් කිරීමටත් ඔබට උපකාරී වේ.

මෙමඟින්,
• පාදවල ඇතිවන පීඩනය වඩාත් හොඳින් බෙදාහ‍රියි.
• ඇවිදින විට වඩාත් ස්ථාවරව ගමන් කිරීමට සහාය වේ.
• ඇවිදීමේදී පාදවලට හොඳ ග්‍රිප් එකක් ලබාදෙයි.
• දිගු වේලාවක් සුවපහසුවෙන් පැළඳ සිටීමේ හැකියාව ලබාදෙයි.

ඔබේ පාදවලටත් හොඳ සුවපහසුවක් සහ නිවැරදි සහායක් ලබා ගැනීමට අදම Beta පාවහන් තෝරා ගන්න.

If your shoes need "breaking in," your feet could be paying the price.For people living with diabetes, discomfort should...
21/09/2026

If your shoes need "breaking in," your feet could be paying the price.

For people living with diabetes, discomfort should never be something to ignore. Shoes that rub, feel tight, or create pressure can gradually affect sensitive feet over time.

Comfort should be there from the very first step, not weeks later.

If your current footwear doesn't feel right, we're here to help you find a better fit.

දියවැඩියාව සහිත පාද සඳහා පාවහන් තෝරාගැනීම කියන්නේ සුවපහසු පාවහන් යුගලයක් තෝරාගැනීම පමණක්ම නොවෙයි. ඔබේ පාදවලට අවශ්‍ය දේ හ...
18/09/2026

දියවැඩියාව සහිත පාද සඳහා පාවහන් තෝරාගැනීම කියන්නේ සුවපහසු පාවහන් යුගලයක් තෝරාගැනීම පමණක්ම නොවෙයි. ඔබේ පාදවලට අවශ්‍ය දේ හඳුනාගෙන, ඒ අනුව නිවැරදි සත්කාරය සහ සහාය ලබාදෙන පාවහන් තෝරාගැනීමයි.

එක් එක් පුද්ගලයාගේ දෛනික ජීවන රටාවත්, පාදවල අවශ්‍යතාවයත් එකිනෙකට වෙනස්. එම නිසා දිනපතා පාද රැකගැනීමට අවශ්‍ය පාවහන්, සංවේදී පාද සඳහා වැඩි ආරක්ෂාවක් ලබාදෙන පාවහන් හෝ දවසේ වැඩි වේලාවක් රැකියාවේදී පැළඳීමට සුදුසු පාවහන් වැනි විවිධ තේරීම් තිබිය හැකියි. ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන නිවැරදි පාවහන් තේරීමෙන්, දෛනික සුවපහසුවට සැලකිය යුතු වෙනසක් ඇති කළ හැකියි.

Beta පාවහන් නිර්මාණය කර ඇත්තේ මෙවැනි විවිධ අවශ්‍යතාවලට ගැළපෙන ලෙසයි. ඔබේ පාදවලටත්, ඔබේ දෛනික ජීවන රටාවටත් ගැළපෙන සුවපහසුව සහ සහාය ලබාදෙන පාවහන් ඔබත් අදම තෝරාගන්න.

නිවැරදි පාවහන් තෝරා ගැනීමේදී ඔබට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් විමසීම් සඳහා 077 360 0203 හෝ 077 251 8269 අපව සම්බන්ධ කරගන්න.

Finding diabetic footwear shouldn't feel confusing.Whether you're choosing your first pair or replacing your current foo...
16/09/2026

Finding diabetic footwear shouldn't feel confusing.

Whether you're choosing your first pair or replacing your current footwear, we're here to help you find the option that best suits your needs.

Speak with our team on 077 360 0203 or 077 251 8269. We'll be happy to guide you.

රැකියාවට ගැළපෙන ලස්සන පෙනුමක් වෙනුවෙන්, සුවපහසුව අත්හරින්න අවශ්‍ය නැහැ. Beta Diabetic Formal Ladies Shoe නිර්මාණය කර ඇත්...
08/09/2026

රැකියාවට ගැළපෙන ලස්සන පෙනුමක් වෙනුවෙන්, සුවපහසුව අත්හරින්න අවශ්‍ය නැහැ.

Beta Diabetic Formal Ladies Shoe නිර්මාණය කර ඇත්තේ දවසේ වැඩි වේලාවක් පාවහන් පැළඳ සිටින අපේම ආදරණීය කාන්තාවන් වෙනුවෙන්. මෙයින් දවස පුරා පාදවලට අවශ්‍ය සුවපහසුව ලබාදෙන අතර, දියවැඩියාව නිසා සංවේදී වූ පාද රැකගැනීමටත් උපකාරී වේ.

මෙහි එන විශේෂතවය නම්,
• මෘදු ඇතුළත ආවරණය මඟින් දවස පුරා පාදවල ඝර්ෂණය අඩු කිරීමට උපකාරී වේ.
• පුළුල් හැඩය නිසා පාදවලට ස්වභාවිකව චලනය වීමට වැඩි ඉඩක් ලබාදෙයි.
• හොඳ සහායක් ලබාදෙන යටි පතුල තුළින් දිනපතා පාදවලට ඇතිවන පීඩනය අඩු කිරීමට උපකාරී වේ.
• දියවැඩියාවෙන් පෙළෙන ඔබේ ආදරණීයන් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කර ඇත.

ඔබේ රැකියා දවසටත්, සුවපහසුව සහිත ඔබට ගැළපෙනම පාවහන් තෝරාගන්න, අදම අපව අමතන්න.

📞 077 360 0203 | 077 251 8269

Choosing diabetic footwear doesn't have to feel confusing.Whether you're replacing your current pair or choosing diabeti...
31/08/2026

Choosing diabetic footwear doesn't have to feel confusing.

Whether you're replacing your current pair or choosing diabetic footwear for the first time, we're here to answer your questions and help you find the option that suits your needs.

You may reach us on 077 360 0203 or 077 251 8269.

ඔබේ පාදවල සැබෑ සුවපහසුව සහ ආරක්ෂාව ලැබෙන්නේ එක් විශේෂ අංගයකින්ම පමණක් නොවෙයි.පාවහන්හි සෑම කොටසක්ම නිවැරදිව සැලසුම් කර එක...
27/08/2026

ඔබේ පාදවල සැබෑ සුවපහසුව සහ ආරක්ෂාව ලැබෙන්නේ එක් විශේෂ අංගයකින්ම පමණක් නොවෙයි.

පාවහන්හි සෑම කොටසක්ම නිවැරදිව සැලසුම් කර එකට ක්‍රියා කරන විට, පාදයට ඇතිවන පීඩනය අවම කරමින් සහ ඝර්ෂණය අඩු කරමින් දවස පුරා සුවපහසු චලනයකට සහාය ලබාදිය හැකියි.

ඒ නිසා BETA පාවහන්හි සෑම අංගයක්ම ඔබේ පාදවල අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර ඇත.

✓ පළමු පියවරේ සිටම දැනෙන සුවපහසු ආධාරය
✓ සංවේදී පාද සඳහා වැඩි ඉඩකඩ සහ නිදහස
✓ දෛනික ක්‍රියාකාරකම් අතරතුර අඛණ්ඩව පාදවලට ආරක්ෂාව
✓ විශ්වාසයෙන් ගමන් කිරීමට උපකාරී වන ස්ථාවරත්වය

දියවැඩියා පාද සඳහා නිවැරදි පාවහන් යනු සුවපහසුව පමණක්ම නොව, සම්පූර්ණ පාද රැකවරණයක් ලබාදෙන තේරීමක් විය යුතුය.

A comfortable fit begins with giving your feet the room they need.For people living with diabetes, extra space inside a ...
23/08/2026

A comfortable fit begins with giving your feet the room they need.

For people living with diabetes, extra space inside a shoe helps reduce unnecessary pressure while allowing the feet to move more naturally throughout the day.

That's why diabetic footwear is designed differently.
• Helps minimise rubbing during movement
• Allows feet to settle more comfortably
• Supports changing foot conditions
• Encourages lasting everyday comfort

Because the right amount of space can make a meaningful difference.

Address

110, Kumaran Ratnam Road
Colombo
00200

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+94773600203

Alerts

Be the first to know and let us send you an email when Beta Diabetic Footwear Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beta Diabetic Footwear Solutions:

Shortcuts

Share