22/07/2026
වසර 23ක් පුරා ඔබ අප කෙරෙහි තැබූ නොබිඳෙන විශ්වාසයට සහ සෙනෙහසට අපගේ හදපිරි ප්රණාමය!
ගුණාත්මක ඖෂධ, විශ්වාසනීය සේවාව සහ වෘත්තීයමය උපදෙස් සමඟින් ඔබගේ සහ ඔබගේ පවුලේ සෞඛ්ය සම්පන්න අනාගතය වෙනුවෙන් අපගේ කැපවීම ඉදිරියටත් අඛණ්ඩව ඉටු කිරීමට අප බැඳී සිටින්නෙමු.
අප හා එක්වූ සියලුම හිතවත් පාරිභෝගිකයින්ට ස්තූතියි! ❤️💊
Thank you for trusting Sunethra Pharmacy as your healthcare partner for the past 23 years. We remain committed to providing high-quality medicines and reliable service for years to come.❤️💊
📍Sunethra pharmacy - pitipana
📞 076 3891997