Alpha Medi Lab

Call Directions Contact the business

Alpha Medi Lab The Alpha Medi Lab, which is one of the leading laboratories located in the Gampaha district

දරුවන්ගේ සිනහවෙන් පිරුණු ලෝකයක් වෙනුවෙන්, ඔවුන්ගේ සෞඛ්‍යය රැකගැනීම අප සැමගේ වගකීමයි. මේ ලෝක ළමා දිනයේදී, සෑම දරුවෙකුටම න...
30/09/2026

දරුවන්ගේ සිනහවෙන් පිරුණු ලෝකයක් වෙනුවෙන්, ඔවුන්ගේ සෞඛ්‍යය රැකගැනීම අප සැමගේ වගකීමයි.

මේ ලෝක ළමා දිනයේදී, සෑම දරුවෙකුටම නිරෝගී, සතුටින් පිරි සුන්දර ළමා වියක් ප්‍රාර්ථනා කරමු! 💙

සුභ ලෝක ළමා දිනයක්!❤️💐

රසායනාගාර පරීක්ෂණ සඳහා දැන් හැමෝම විශ්වාසයෙන් එන එකම තැන Alpha Medi Lab සපුගස්කන්ද නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනා...
29/09/2026

රසායනාගාර පරීක්ෂණ සඳහා දැන් හැමෝම විශ්වාසයෙන් එන එකම තැන
Alpha Medi Lab

සපුගස්කන්ද නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පරීක්ෂාවක් සඳහා Alpha Medi Lab සපුගස්කන්ද ශාඛාව වෙතට පැමිණෙන්න.

✅සියළුම (රුධිර/මුත්‍රා) පරීක්ෂණ
✅ECG පරීක්ෂණ
✅විශේෂඥ වෛද්‍ය චැනලින් සේවය
✅ආසිරි රෝහල් පරීක්ෂණ පහසුකම්

ඔබගේ පහසුව වෙනුවෙන් නිවසට පැමිණ සාම්පල් ලබා ගැනීමේ සේවාවද අපගෙන් ලබා ගත හැක.
විවෘතව තබන වේලාවන්

සඳුදා සිට සෙනසුරාදා දක්වා - පෙ.ව.6.30 සිට ප.ව.6.00 දක්වා
ඉරිදා දිනයන්හිදී - පෙ.ව. 6.30 සිට ප.ව. 12.00 දක්වා

📍 සපුගස්කන්ද
https://maps.app.goo.gl/bUUSdmyS4oKTCi4i7

📞 0113 682 681

පින්බර බිනර පොහෝ දිනයක් වේවා ! 🙏🪔
25/09/2026

පින්බර බිනර පොහෝ දිනයක් වේවා ! 🙏🪔

''කුඩා පරීක්ෂාවක් - විශාල ආරක්ෂාවක්''අපගේ රෝස පැකේජය තවමත් රු : 3500 ක් පමණයි . Alpha Medi Lab අපි ඔබ වෙනුවෙන්,උසස් තත්ත...
23/09/2026

''කුඩා පරීක්ෂාවක් - විශාල ආරක්ෂාවක්''

අපගේ රෝස පැකේජය තවමත් රු : 3500 ක් පමණයි .

Alpha Medi Lab අපි ඔබ වෙනුවෙන්,
උසස් තත්ත්වයේ රසායනාගාර පරීක්ෂණ, නිවැරදි වාර්තා සහ වෘත්තීය සේවාවන් ඇතුළු සියල්ල අඩුම සාධාරණ මිලකට ලබා දෙන්නෙමු .

මෙම පරීක්ෂණ අපගේ ඕනෑම ශාඛාවකින් සිදු කර ගත හැක .

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

රසායනාගාර පරීක්ෂණ සඳහා දැන් හැමෝම විශ්වාසයෙන් එන එකම තැන Alpha Medi Lab වත්තල , හුණුපිටිය නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම...
17/09/2026

රසායනාගාර පරීක්ෂණ සඳහා දැන් හැමෝම විශ්වාසයෙන් එන එකම තැන
Alpha Medi Lab

වත්තල , හුණුපිටිය නගරය ආසන්නයේ සිටින ඔබගේ , ඕනෑම රසායනාගාර පරීක්ෂාවක් සඳහා Alpha Medi Lab හුණුපිටිය ශාඛාව වෙතට පැමිණෙන්න.

✅සියළුම (රුධිර/මුත්‍රා) පරීක්ෂණ
✅ECG පරීක්ෂණ
✅විශේෂඥ වෛද්‍ය චැනලින් සේවය
✅ආසිරි රෝහල් පරීක්ෂණ පහසුකම්

ඔබගේ පහසුව වෙනුවෙන් නිවසට පැමිණ සාම්පල් ලබා ගැනීමේ සේවාවද අපගෙන් ලබා ගත හැක.

විවෘතව තබන වේලාවන්
සඳුදා සිට සෙනසුරාදා දක්වා - පෙ.ව.6.30 සිට ප.ව.7.00 දක්වා
ඉරිදා දිනයන්හිදී - පෙ.ව. 6.30 සිට ප.ව. 12.00 දක්වා

📍පන්සල් හංදිය , දළුපිටිය පාර ,හුණුපිටිය
https://maps.app.goo.gl/atJFPvrZfCS2D5bJ6

📞 0112 983 198

ඔබ නීරෝගීයි කියලා හිතනවාට වඩා,ඔබේ ශරීරය ඇත්තටම නීරෝගීද කියලා දැනගැනීම වැදගත්.නිහඬවම ඇතිවෙන රෝග බොහෝවිට ලක්ෂණ නැතිවම ඉදිර...
09/09/2026

ඔබ නීරෝගීයි කියලා හිතනවාට වඩා,ඔබේ ශරීරය ඇත්තටම නීරෝගීද කියලා දැනගැනීම වැදගත්.

නිහඬවම ඇතිවෙන රෝග බොහෝවිට ලක්ෂණ නැතිවම ඉදිරියට යනවා.
ඒ නිසා Full Body Check-up එකක් කරලා ඔබේ සෞඛ්‍ය තත්ත්වය අදම දැනගන්න.

ඔබේ පහසුව වෙනුවෙන් අතේ ඇති මුදලට සහනදායී හෙල්ත් පැකේජ ඔබ වෙනුවෙන්ම.

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා ! 🙏🪔
28/07/2026

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා ! 🙏🪔

♦️ තද හිසරදය♦️ සන්ධි සහ මාංශ පේශි වේදනාව♦️ ඔක්කාරය♦️ සමේ රතු පැල්ලම්♦️ ඇස් පිටුපස වේදනාවඔබටත් මෙවැනි ලක්ෂණ ඇතිනම්,අනිවාර...
24/07/2026

♦️ තද හිසරදය
♦️ සන්ධි සහ මාංශ පේශි වේදනාව
♦️ ඔක්කාරය
♦️ සමේ රතු පැල්ලම්
♦️ ඇස් පිටුපස වේදනාව

ඔබටත් මෙවැනි ලක්ෂණ ඇතිනම්,අනිවාර්යයෙන් වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ගෙන ඩෙංගු පරීක්ෂණ සඳහා යොමු වන්න .

✅Alpha Medi Lab ඕනෑම ශාඛාවකින් ඉතාමත් කෙටි කාලයකින් පරීක්ෂණ වාර්තා ලබා ගත හැකියි .
✅පැය 01ක් පමණ ඇතුළත පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ කැලණිය ,දළුගම පහිටි ප්‍රධාන ශාඛාව වෙතට පැමිණෙන්න .

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

⭕ ඔබටත් ඩෙංගු වැළඳී තිබේ යැයි සැක නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් වලින් තොරව Paracetamol හැර වෙනත් කිසිඳු ඖෂධයක් ලබා ගැනීමෙන් ...
20/07/2026

⭕ ඔබටත් ඩෙංගු වැළඳී තිබේ යැයි සැක නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් වලින් තොරව Paracetamol හැර වෙනත් කිසිඳු ඖෂධයක් ලබා ගැනීමෙන් වළකින්න.

වෛද්‍ය උපදෙස් වලින් පසු විශ්වාසවන්ත ලෙස ඩෙංගු පරීක්ෂණ සිදු කර ගැනීමට අවශ්‍ය නම් Alpha Medi Lab වෙත පැමිණෙන්න.

🔹 FBC - 400 /=
🔹 Dengue Antigen (NS1) - 1200 /=

ඉතාමත් කෙටි කාලයක් තුළ පරීක්ෂණ වාර්තා ලබා ගත හැකි නිසා දැන් හැමෝම එන්නේ Alpha Medi Lab 💙

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

බස්නාහිර පළාත තුල ඩෙංගු අධික ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බැවින්,රෝග ලක්ෂණ කල්තියා හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වීම...
16/07/2026

බස්නාහිර පළාත තුල ඩෙංගු අධික ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බැවින්,රෝග ලක්ෂණ කල්තියා හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වීම වැදගත් වේ.

♦️ තද හිසරදය
♦️ සන්ධි සහ මාංශ පේශි වේදනාව
♦️ ඔක්කාරය
♦️ සමේ රතු පැල්ලම්
♦️ ඇස් පිටුපස වේදනාව

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට මෙම ලක්ෂණ ඇතිනම්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

FBC සහ Dengue Antigen (NS1) පරීක්ෂණ සිදු කර ගැනීමේදී කාලය ඉතිරි කර ගනිමින්, කෙටි කාලයක් තුළ නිවැරදි පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට ඔබට අවශ්‍යය නම් අදම Alpha Medi Lab වෙත පැමිණෙන්න.

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

Address

222/B Kandy Road
Dalugama
11600

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 18:00

Telephone

+94112906949

Website

Alerts

Be the first to know and let us send you an email when Alpha Medi Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Alpha Medi Lab:

Shortcuts

Share