Dew home made cake

Call Directions

Dew home made cake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dew home made cake, Health Food Shop, Deniyaya.

23/10/2026

දුවෙකුට පුලුවන් ගෙදරක් දිව්‍යලෝකයක් කරන්න. ආදරනීය දරුවන් වෙනුවෙන් දෙමවිපියන් කොයිතරම්නම් කැපවෙනවද.දරුවන්ගේ යුතුකම තමයි ඒ ආදරනීය දෙමව්පියන්ගේ ලස්සන හීන සැබෑකරන එක.❤️❤️❤️❤️


22/10/2026

පහුගිය දවසක ගියපු එයා.

20/10/2026

දුවෙක් කියන්නේ තාත්තෙකුට ලෝකයක්
❤️❤️❤️❤️❤️❤️❤️

18/10/2026

ජීවිතේ කියන්නෙම ආදරනීය මතක ගොඩක එකතුවක්.ඒ මතක එකතුකරන්න මටත් පුලුවන් වෙනවා කියන්නේ වෙනම සතුටක් ගොඩාක් ස්තූතියි Nadeeka Shyamalee අක්කේ Dew home made cake අපිව විශ්වාසයෙන් හැමදාමත් එකතුකරගන්නවට.

13/10/2026

අම්මෙක්ට පුතෙක් කියන්නේ රජෙක් තාත්තෙකුගේ මුලු ලෝකයක් ආදරනීය දව්ස හැඩ කරන්න ගිය තවත් දවසක්❤️❤️❤️❤️❤️

09/10/2026

Suneth Kumara Gamage
ආදරනීය තාත්තගෙන් දුවෙක් වෙනුවෙන් හැදුන මේ කේක් එක.කලින්ම කියපු orderඑකක්.ගොඩාක් ස්තූතියි හැමදාමත් දෙන ආදරේට

07/10/2026

බලන්න මේක හැදුන හැටි

06/10/2026

ආදරනීය අම්මගේ උපන්දිනයදා .ගැටබරු යන්න ලෑස්තිවෙන්න හදලා .පුතාගේ call එකට පොඩ්ඩක් පරක්කු උනා කිව්වා ආදරනීය පුතාගෙන් ඒ අම්මගේ දවස ලස්සන කරන්න Dew home made cake අපි ගියා

Address

Deniyaya
81500

Telephone

+94777209569

Website

Alerts

Be the first to know and let us send you an email when Dew home made cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share