Ayu Lanka Ayurveda Hospital

Directions Website Contact the business

Ayu Lanka Ayurveda Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayu Lanka Ayurveda Hospital, Medical and health, No. 203, Wattala, Enderamulla.

26/10/2026

Ayu Lanka Ayurveda "You and Your Buddy" Facebook Giveaway winners enjoyed their complimentary Full Body Treatments at Ayu Lanka Ayurveda Hospital, and they’re sharing their experience with us! 🏆👥❤️

Every wellness journey has a story, and we’re happy to be part of theirs.

✨ Stay tuned for more exciting giveaways and your chance to experience the gift of Ayurvedic wellness!

26/10/2026

🤲🏻 අතේ හිරිවැටීම සුළු දෙයක් නොවෙයි ‼️

🚨මැණික් කටුවේ ස්නායුවක් සම්පීඩනය වීම නිසා ඇතිවන Carpal Tunnel Syndrome තත්ත්වය හේතුවෙන් අතේ හිරිවැටීම, වේදනාව සහ ඇඟිලිවල සංවේදනය අඩුවීම ඇති විය හැක.🖐🏻

අතේ නිතර ඇතිවන මෙවැනි අපහසුතා නොසලකා හරින්න එපා. 🌿

ආයුර්වේදය තුළින් සාර්ථක, අතුරු ආබාධ රහිත, ස්වභාවික ප්‍රතිකාර ලබාගත හැකියි.

📞 අදම අමතන්න

📍 කොට්ටාව- 076 130 1401

📍 වත්තල- 011 298 5885

📍 සීගිරිය- 066 400 4003

පිංබර වප් පොහොය දිනයක් වේවා!
25/10/2026

පිංබර වප් පොහොය දිනයක් වේවා!

💙🩸 දියවැඩියාවෙන් පෙළෙන ඔබ වෙනුවෙන්මයි! 🩺ආයු ලංකා කොට්ටාව විසින් නොමිලේ පවත්වනු ලබන “දියවැඩියා සුවමඟ” වෛද්‍ය සායනය හා දැන...
23/10/2026

💙🩸 දියවැඩියාවෙන් පෙළෙන ඔබ වෙනුවෙන්මයි! 🩺

ආයු ලංකා කොට්ටාව විසින් නොමිලේ පවත්වනු ලබන “දියවැඩියා සුවමඟ” වෛද්‍ය සායනය හා දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඔබටත් ආරාධනා!

📅 නොවැම්බර් 14 | සෙනසුරාදා
⏰ පෙ.ව. 10.00
📍 ආයු ලංකා කොට්ටාව

👩🏻‍⚕️ මෙහෙයවීම: වෛද්‍ය චමිලා නිශාදරී

📝 ඔබගේ සහභාගීත්වය අදම ලියාපදිංචි කරන්න!

📞 අමතන්න: 076 130 1401

🩺 Caring for the Community in Sigiriya! 🫴🏻❤️Ayu Lanka Ayurveda Hospital conducted a medical camp in Sigiriya, organized ...
23/10/2026

🩺 Caring for the Community in Sigiriya! 🫴🏻❤️

Ayu Lanka Ayurveda Hospital conducted a medical camp in Sigiriya, organized by the Dambulla Pradeshiya Sabha, bringing professional medical care and guidance closer to the people living in the area.

We are grateful to the Dambulla Pradeshiya Sabha, our dedicated staff, and everyone who contributed to making this community health initiative a success.

22/10/2026

හිසකෙස් ගැලවී යාම නිසා කනස්සල්ලෙන්ද? 🧑🏻‍🦱👩🏻‍🦱

හිසකෙස් ගැලවී යාමට සාමාන්‍ය හේතු මෙන්ම වෙනත් සෞඛ්‍ය ගැටලුද බලපාන්න පුළුවන්. ඒ නිසා හේතුව හඳුනාගෙන, සුදුසු වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්. 🩺🌱

ගියපු කොණ්ඩය ආයෙත් තිබුණාටත් වඩා අලුතින්, නිරෝගීව, ඝනකමින් වවාගන්න.

අදම අමතන්න!

ආයු ලංකා ආයුර්වේද රෝහල🏥

📍 කොට්ටාව: 076 130 1401
📍 වත්තල: 011 298 5885
📍 සීගිරිය: 066 400 4003

22/10/2026

Cupping ප්‍රතිකාරය 🩺

ශරීරයේ මාංශ පේශීවල තද ගතිය සහ වේදනාවන් සඳහා සහනයක් සොයන ඔබට....

මෙම ප්‍රතිකාරය මඟින්,
🌿 ප්‍රතිකාර කරන ප්‍රදේශයේ රුධිර සංසරණය වැඩි කිරීම.
🌿 මාංශ පේශීවල තද ගතිය අඩු කිරීමට සහාය වීම.
🌿ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම.
🌿ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම.
🌿ආතතිය සහ මානසික පීඩනය දුරු කිරීම.
🌿 ශරීරයට සහනයක් හා සැහැල්ලුවක් ලබා දීමට උපකාරී වීම.

📞 අදම අප අමතන්න!

📍 කොට්ටාව: 076 130 1401
📍 වත්තල: 011 298 5885
📍 සීගිරිය: 066 400 4003

21/10/2026

🩺🌿 A Day Dedicated to Community Health!👤

A look back at our medical camp at Prime Urban Art, Kottawa, where Ayu Lanka Ayurveda Hospital brought health check-ups and professional medical guidance closer to the residents. 💚

Thank you to the Prime Urban community for collaborating with us and making this initiative a success!

20/10/2026

🎨🌈 Every little masterpiece tells a beautiful story!

From colourful creations to happy smiles, our Children’s Drawing Competition was a day filled with imagination, joy, and unforgettable memories. ✨💛

A glimpse of the wonderful moments at Ayu Lanka Ayurveda Hospital! 👧🏻🧒🏻

20/10/2026

දණහිස් වේදනාව නිසා ඔබේ දෛනික වැඩකටයුතු සීමා වෙලාද?🦴

ඇවිදීමේදී, පඩිපෙළ නඟින විට හෝ එදිනෙදා වැඩකදී දණහිසේ වේදනාව ඔබටත් බාධාවක්ද? 🦵

ආයු ලංකා ආයුර්වේද රෝහලෙන් දණහිස් වේදනාව සඳහා ඔබට ගැළපෙන ආයුර්වේද ප්‍රතිකාර ලබාගත හැක. 🩺🌿

📞 අදම අමතා ඔබේ වෛද්‍ය උපදේශන වේලාව වෙන් කරවා ගන්න.

📍 කොට්ටාව: 076 130 1401
📍 වත්තල: 011 2 985 885
📍 සීගිරිය: 066 400 4003

Address

No. 203, Wattala
Enderamulla

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Ayu Lanka Ayurveda Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ayu Lanka Ayurveda Hospital:

Shortcuts

Share