28/10/2026
Old Tattoo • New Vision 🖤🔥
මේ tattoo එක මම මුලින් කරපු එකක් නෙමෙයි. අද ඉඳන් මේ full hand එකටම අලුත් look එකක් දෙන්න මම වැඩ පටන් ගත්තා. 💉
One session at a time. One step closer to perfection. 🖤