15/06/2026
👩💼👉
ජීවිතේ සැලසුම් කළත්, අනපේක්ෂිත දේවල් සැලසුම් කරලා එන්නෙ නෑ.
අපි ජීවත් වෙන්නේ අපි වෙනුවෙන් විතරක් නෙවෙයි... අපි ආදරය කරන අයගේ හෙට දවස වෙනුවෙනුත්. ❤️
එක මොහොතක සිදුවෙන අනතුරක්...
අනපේක්ෂිත රෝගයක්...
නැත්නම් ජීවිතයේ නොසිතූ වෙනසක්...
ඒ වගේ මොහොතක ඔබේ දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහිනය නවතින්න ඕනෙද? 🎓
පවුලේ දෛනික වියදම් බරක් වෙන්න ඕනෙද? 🏡
දරුවන් ගේ විවාහ දිනයේ සිනහව අහිමි වෙන්න ඕනෙද? 💍
විශ්‍රාම ජීවිතය ගැන බියෙන් හිතන්න ඕනෙද? 🌅
ජීවිතය අපේ අතේ නැති වෙලාවල් තියෙනවා.
ඒත් අපේ පවුලේ අනාගතය වෙනුවෙන් ගන්න තීරණ අදම අපේ අතේ තියෙනවා.
HNB Life Privilege Protect සමඟ ඔබේ පවුලට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න.
HNB Life Privilege Legacy සමඟ ඔබ නොසිටියත් ඔබේ ආදරය, වගකීම සහ උරුමය ඔවුන් වෙත රැගෙන යන්න.
අපි හෙට ගැන හිතන්නේ නැති වුණත්, අපි ආදරය කරන අයගේ හෙට දවස අපි නිසා සුරක්ෂිත විය යුතුයි. ❤️
📞 Call / WhatsApp 077 746 1254
👩💼 Maduwanthi
Platinum Life Planner
Member of MDRT
HNB Life
❤️✨
ඔබේ ආදරණීයයන්ට අද ආරක්ෂාවත්, හෙට උරුමයකුත් තබා යමු.
#ජීවිතරක්ෂණය #රක්ෂණසැලසුම් Maduwanthi Walakulu Arachchi Lahiru De Silva Facebook ゚viralシ #