Scentara

Directions Website

Scentara Ceylon’s Fragrance and Flavours
Luxury fragrances crafted with original perfume oils. Inspired by iconic scents, made affordable.

A brand by SCENTARA CEYLON CORPORATION (PVT) LTD 🇱🇰

එක්කෙනෙක් කිව්වට… ජයග්‍රාහකයෝ තුන්දෙනෙක්! 🥳🎉💙අපේ නිල් මානෙල් Creative Visual Competition එකට ලැබුණු ලස්සන නිර්මාණ අතරින්...
23/10/2026

එක්කෙනෙක් කිව්වට… ජයග්‍රාහකයෝ තුන්දෙනෙක්! 🥳🎉💙

අපේ නිල් මානෙල් Creative Visual Competition එකට ලැබුණු ලස්සන නිර්මාණ අතරින් එකක් විතරක් තෝරන්න හිත දුන්නේ නෑ! ඒ නිසා නිර්මාණ තුනකටම තෑගි දෙන්න අපි තීරණය කළා! 🎨✨

🎁 ජයග්‍රාහකයන් තිදෙනාටම 30ml Perfume එක බැගින් නොමිලේ!

මේ තියෙන්නේ ඔයාගේ නිර්මාණය නම්… ඔයාත් අපේ ජයග්‍රාහකයෙක්! 😍 තෑග්ග ලබාගන්න අපේ Page එකට Message එකක් දාන්න. 💌

සහභාගී වුණු හැමෝටම ආදරයෙන් ස්තූතියි! ඔයාලගේ නිර්මාණශීලීත්වය අපේ නිල් මානෙල් සුවඳට තවත් ලස්සනක් එකතු කළා. 🪷💙

22/10/2026

මේ pack කරන්නේ තෑගි විතරක් නෙවෙයි… පුංචි මූණුවල පිපෙන්න යන ලොකු හිනාවල්! 🎁🥹❤️

එක කුඩයක් යට… තව ටිකක් ළං වෙන්න. ☔❤️වැස්සෙන් බේරෙන්න කුඩයක් තිබුණට…ඔයාගේ සුවඳට හිත ඇදිලා යන එකෙන් බේරෙන්න නම් බැහැ. 😉🌧️ව...
22/10/2026

එක කුඩයක් යට… තව ටිකක් ළං වෙන්න. ☔❤️

වැස්සෙන් බේරෙන්න කුඩයක් තිබුණට…
ඔයාගේ සුවඳට හිත ඇදිලා යන එකෙන් බේරෙන්න නම් බැහැ. 😉🌧️

වැහි බිඳු අතරේ හමුවෙන ඇස් දෙකක්…
නොකියාම දැනෙන ආදරයක්…
ඒ මොහොත මතකයක් කරන සුවඳක්. ❤️

SCENTARA LOVE RULES 69 ✨
මේ වැස්සේ, එයාට මතක හිටින සුවඳ ඔයා වෙන්න.

ආදරේට තව ටිකක් ළං වෙන්න කැමති කෙනාව mention කරන්න. 🫶

✈️ “ඔයා ළඟින් රට ඉඳන් ආවා වගේ සුවඳක් එනවා!” 😍කවුරුහරි එහෙම කියනවට ඔයත් ආසයි නේද? 🧳✨Airport එකේදී හුරුපුරුදු ඒ classy per...
22/10/2026

✈️ “ඔයා ළඟින් රට ඉඳන් ආවා වගේ සුවඳක් එනවා!” 😍

කවුරුහරි එහෙම කියනවට ඔයත් ආසයි නේද? 🧳✨
Airport එකේදී හුරුපුරුදු ඒ classy perfume vibe එක දැන් ඔයාගේ දවසටත්!

🌙 DUBAI NIGHT + LONDON CREST 💙
හැමදාම එකම සුවඳට සීමා නොවී, ඔයාගේ mood එකට තෝරගන්න සුවඳ දෙකක්. Office එකට, යාළුවෝ හමුවෙන්න, විශේෂ හමුවකට යන්න… ලස්සනට හැඩවෙන ඔයාට අවසාන touch එක! 🤍

🎁 30ml බෝතල් 2ක්ම රු. 2,500/= පමණයි!
🚚 Delivery සම්පූර්ණයෙන්ම FREE!

රට යන්න ticket එකක් ඕනේ… ඒ vibe එකට මේ combo එක ඇති! 😉✈️

“සුවඳ ගැන නම් ඉතින් ආයෙත් කතා දෙකක් නෑ…” 🥹❤️
22/10/2026

“සුවඳ ගැන නම් ඉතින් ආයෙත් කතා දෙකක් නෑ…” 🥹❤️

සුවඳ උයනක්… ඔබ යන හැම තැනම! 🌸🌿✨මල් සුවඳක මුදු බවටද, කුරුඳු හා සඳුන් සුවඳක උණුසුම් හැඟීමටද ඔයා වැඩිපුරම ආස? 💛ඔයාගේ කැමැත්...
21/10/2026

සුවඳ උයනක්… ඔබ යන හැම තැනම! 🌸🌿✨

මල් සුවඳක මුදු බවටද, කුරුඳු හා සඳුන් සුවඳක උණුසුම් හැඟීමටද ඔයා වැඩිපුරම ආස? 💛

ඔයාගේ කැමැත්තට, දවසට සහ යන තැනට ගැළපෙන සුවඳක් තෝරගන්න — SCENTARA Botanical Collection එකෙන්. 🌷

👜 පහසුවෙන් බෑග් එකේ දාගෙන යන්න පුළුවන් 10ml ප්‍රමාණයෙන්.
🌼 තෝරාගන්න වෙනස් සුවඳ වර්ග 10ක්.

ඔයාගේ පුංචි සුවඳ උයනට මුලින්ම එකතු කරගන්නේ මොන සුවඳද? 😍

📩 ඔයා කැමති සුවඳ අපිට Inbox කරන්න!

21/10/2026

A Day in the Life at Scentara | Monday Edition

💥 සුවඳ 5යි… ඔයාගේ Vibe එක MAX! 😎🔥Office එකට, යාළුවෝ එක්ක outing එකට, special date එකට… හැම mood එකටම ගැළපෙන සුවඳක් දැන් ...
21/10/2026

💥 සුවඳ 5යි… ඔයාගේ Vibe එක MAX! 😎🔥

Office එකට, යාළුවෝ එක්ක outing එකට, special date එකට… හැම mood එකටම ගැළපෙන සුවඳක් දැන් එකම JUMBO SCENT SQUAD එකෙන්! 💜

✨ Dubai Gold
✨ London Crest
✨ Oud Vanilla
✨ Fruity Blast
✨ Love Rules 69

🎁 30ml × 5 — රු. 5,990/= පමණයි!
🚚 දිවයින පුරා Delivery FREE!

ඔයාගේ සුවඳ collection එකට JUMBO upgrade එකක් දෙන්න! 🛍️ දැන්ම order කරන්න.

“ගාන්නත් ලෝබයි…” 🥹❤️අපේ customer කෙනෙක්ගේ ලස්සන Scentara collection එකක්… ඒ අතරේ හිත වැඩියෙන්ම ගිහින් තියෙන්නේ Love Rule...
21/10/2026

“ගාන්නත් ලෝබයි…” 🥹❤️
අපේ customer කෙනෙක්ගේ ලස්සන Scentara collection එකක්… ඒ අතරේ හිත වැඩියෙන්ම ගිහින් තියෙන්නේ Love Rules 69 එකට! 😍✨

20/10/2026

“ගාර්ඩ් රූම් එකෙන් කිව්වා… Perfume එක මාරම සුවඳයි කියලා!” 😍📦

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Scentara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share