Suwethi Ayurveda

Directions

Suwethi Ayurveda සුවැති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය සහ සුවැති ආයුර්වේද නිශ්පාදන

2026 ඔක්තෝම්බර් 01 දිනට යෙදෙන ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අභිමානයෙන් සමරමු. ඔබ සැමට සුවැති දිවියක් උදා වේවා !!
01/10/2026

2026 ඔක්තෝම්බර් 01 දිනට යෙදෙන ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අභිමානයෙන් සමරමු. ඔබ සැමට සුවැති දිවියක් උදා වේවා !!

ඩෙංගු/ චිකන්ගුන්යා වැනි රෝග වැලදී, සුව වූ පසුවත් සිරුරේ ඇතිවන වේදනා තවමත් සුවවී නැද්ද ? ඒ සඳහා ප්‍රත්‍යක්ෂ සහනය ගෙනදෙන ඔ...
27/09/2026

ඩෙංගු/ චිකන්ගුන්යා වැනි රෝග වැලදී, සුව වූ පසුවත් සිරුරේ ඇතිවන වේදනා තවමත් සුවවී නැද්ද ? ඒ සඳහා ප්‍රත්‍යක්ෂ සහනය ගෙනදෙන ඔබේ විශ්වාසනීය ආයුර්වේද ආලේපයයි - සුවැතිලේපය.
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.

නිවසේ දෛනික වැඩ කටයුතු සිදුකිරීමේදී හා රාජකාරී ස්තානයේ වැඩකටයුතු වලදී ඇතිවන උළුක්කුවීම් සහ තැලීම් වේදනා වලට ඉක්මන් සහනයක...
24/09/2026

නිවසේ දෛනික වැඩ කටයුතු සිදුකිරීමේදී හා රාජකාරී ස්තානයේ වැඩකටයුතු වලදී ඇතිවන උළුක්කුවීම් සහ තැලීම් වේදනා වලට ඉක්මන් සහනයක් ලබාගන්න.
සුවැතිලේපය - වරක් භාවිතා කර වෙනස වටහා ගන්න

රාත්‍රී සුව නින්ද අහිමි කළ කෙන්ඩා පෙරලීමෙන් පූර්ණ නිදහස ලබා ගන්න. සුවැතිලේපය භාවිතා කර කෙන්ඩා පෙරලීමෙන් සහනයක් ලබා ගන්න....
19/09/2026

රාත්‍රී සුව නින්ද අහිමි කළ කෙන්ඩා පෙරලීමෙන් පූර්ණ නිදහස ලබා ගන්න. සුවැතිලේපය භාවිතා කර කෙන්ඩා පෙරලීමෙන් සහනයක් ලබා ගන්න.

තුනටියේ සිට විළුඹ / යටිපතුල් දක්වා ඇතිවන තද වේදනාවට හා හිරිවැටීම් වලට ඉක්මන් සහනය. සුවැතිලේපය. වෙළඳපොලේ අඩුම මිලට ඔබේ අත...
16/09/2026

තුනටියේ සිට විළුඹ / යටිපතුල් දක්වා ඇතිවන තද වේදනාවට හා හිරිවැටීම් වලට ඉක්මන් සහනය. සුවැතිලේපය.
වෙළඳපොලේ අඩුම මිලට ඔබේ අතටම. අදම ඇනවුම් කරන්න

ඔබත්, හන්දි වේදනාව, තද ගතිය, හන්දි ඉදිමීම, හන්දි චලනය කිරීමේ අපහසුතා වලින් පෙළෙනවා ද? අදම සුවැති ලේපයක් ඇනවුම් කරන්න. ඔබ...
13/09/2026

ඔබත්, හන්දි වේදනාව, තද ගතිය, හන්දි ඉදිමීම, හන්දි චලනය කිරීමේ අපහසුතා වලින් පෙළෙනවා ද?
අදම සුවැති ලේපයක් ඇනවුම් කරන්න. ඔබේ හන්දි වේදනා වලට ප්‍රත්‍යක්ශ සහනයක් ලබා ගන්න

ඔබ ආතරයිටීස්,  තුනටියේ වේදනාවෙන්, දහහිස්, කැක්කුම්වලින්, උරහිස හා බෙල්ල වේදනාවලින් පෙළෙනවාද? චිකන්ගුන්යා හෝ ඩෙන්ගු රෝගය ...
29/08/2026

ඔබ ආතරයිටීස්, තුනටියේ වේදනාවෙන්, දහහිස්, කැක්කුම්වලින්, උරහිස හා බෙල්ල වේදනාවලින් පෙළෙනවාද? චිකන්ගුන්යා හෝ ඩෙන්ගු රෝගය වැලඳී තාමත් සන්ධි හා මාංශපේශී වේදනාවලින් පෙළෙනවාද? දවසපුරා හිටගෙන මහන්සියෙන් වැඩ කිරීම නිසා ශරීර වේදනාවෙන්, විඩාවෙන් පෙළෙනවාද? අනතුරුවලට ලක්වීමෙන් පසුව තාමත් සන්ධි මස්පිඩු වේදනාවෙන් පෙළෙනවාද? තට්ටම් පෙදෙසේ සිට විලුඹ දක්වා හිරියකින් වේදනාවකින් පෙළෙනවාද? දවසපුරා එකම ඉරියාවකින් වැඩ කිරීම නිසා බෙල්ල හා උරහිස් තදවී, වේදනාවලින් පෙළෙනවාද?
දීර්ඝකාලීනව දියවැඩියාවෙන් පීඩාවිඳින ඔබ, දෙපාවල රාත්‍රියට ඇතිවන වේදනා නිසා අපහසුතාවයට පත්වෙලාද ?
මේ සියළු වේදනාවන්ට සෑම ගෙදරකම තිබිය යුතු වේදනා නාශක ලේපයයි "සුවැතිලේපය"

දහස් ගණනින් රෝගීන් සුවපත් කළ ඉපැරණි ආයුර්වේද වට්ටෝරුවකට අනූව, රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරියක් විසින් නිපදවා ඇත. 100% ස්වාභාවිකයි. අතුරු ආබාධ වලින් තොරයි.

වෙළඳෙපොලේ ඇති වේදනා නාශක බාම් අතරින් අන් කවර නිශ්පානයකටත් වඩා අඩුම මිලට වැඩිම ප්‍රමාණයක් අප වෙතින් ලබාගන්න.
ග්‍රෑම් 100ක් රු. 1750යි.
ග්‍රෑම් 50ක් රු. 990යි.

ඇනවුම් කිරීම සඳහා අපගේ Whatsapp අංකයට පණිවුඩයක් යොමු කරන්න!

සුවැතිලේපය - ආයුර්වේද බාම් එක දැන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ප්‍රමාණ දෙකකින් නිකුත් කර ඇත. සුවැතිලේපය නවතම තොග දැන් අ...
24/08/2026

සුවැතිලේපය - ආයුර්වේද බාම් එක
දැන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ප්‍රමාණ දෙකකින් නිකුත් කර ඇත.
සුවැතිලේපය නවතම තොග දැන් අළෙවි වේ.
ඉක්මන් කරන්න - ඔබේ ඇනවුම අදම ලබා දෙන්න.
අපගේ WhatsApp අංකය අමතන්න.

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!
29/05/2026

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!

ආරෝග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනංවිස්සාස පරමා ඤාතී – නිබ්බාණං පරමං සුඛංලෙඩ නැති බව උත්තම ලාභය වේසතුටට සමවන දනයක් නො...
14/04/2026

ආරෝග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාතී – නිබ්බාණං පරමං සුඛං
ලෙඩ නැති බව උත්තම ලාභය වේ
සතුටට සමවන දනයක් නොම වේ
- ගෞතම බුදුරජානන් වහන්සේ -

ඔබ සැමට නිදුක් නිරෝගිමත් සුවැති දිවියකට මග පාදන, සුබ සිංහල සහ හිංදු අළුත් අවුරුද්දක් වේවා!!

Address

Gonahena
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Suwethi Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share