CR Engineers

Call Directions

CR Engineers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CR Engineers, Kaduwela.

02/11/2026
01/11/2026

CR Engineers
📍 No. 77/3, Avissawella Road, Kaduwela
📞 0777777039
🧊🧊🧊🧊🧊🧊🧊🧊🧊🧊🧊
"ඔබගේ ශීතකරණයත් නිසි ලෙස ක්‍රියා නොකරනවාද? අදම අප අමතන්න. වගකීමක් සහිත විශ්වාසනීය සේවාවක් සමඟ ඔබගේ ශීතකරණය නැවතත් අලුත් තත්ත්වයට!"

> *CR Engineers - රෙදි සෝදන යන්ත්‍ර අලුත්වැඩියාව*> *Washing Machine Repair & Spare Parts*>> 🔧 ඔබේ රෙදි සෝදන යන්ත්‍රය කැඩ...
28/10/2026

> *CR Engineers - රෙදි සෝදන යන්ත්‍ර අලුත්වැඩියාව*
> *Washing Machine Repair & Spare Parts*
>
> 🔧 ඔබේ රෙදි සෝදන යන්ත්‍රය කැඩිලද? බය වෙන්න එපා!
>
> ✅ සියලුම වර්ගයේ Automatic / Semi-Auto යන්ත්‍ර අලුත්වැඩියා කිරීම
> ✅ මුල් අමතර කොටස් - Genuine Spare Parts
> ✅ වේගවත් හා විශ්වාසදායී සේවාවක් + වගකීමක් සහිතයි
> ✅ සාධාරණ මිල ගණන්
>
> 📍 *ලිපිනය:* No 77/3, Avissawella Road, Kaduwela (ප්‍රධාන බස් නැවතුම්පොළ අසල)
> 📞 *අමතන්න:* 0777777039
>
> 24/7 සේවාව | දැන්ම අමතන්න!
>

  🚨  🌊(26/10/2026)⭕➡️ කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රවේශවලට මේ වන විට සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇත. එම වර්ෂා තත්තත්තව...
26/10/2026

🚨

🌊

(26/10/2026)

⭕➡️ කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රවේශවලට මේ වන විට සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇත. එම වර්ෂා තත්තත්තවය සහ වාරිමාර්ග වදපාර්තවම්න්තතුව මඟින්ත කැළණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තතු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙතැන් සිට ඉදිරි පැය 24 ක කාලය තුළ රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ,දහිඕවිට, ඇහැළියමගාඩ, යටියන්මතාට, බුලතමකාහුපිටිය යන ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නවේ පහත්බිම් නිම්නයේ ප්‍රදේශවලට සුළු ගංවතුර තතතවයක් ඇතිවිය හැකි අවදානෙක් පවතින බවට අනතුරු අඟවනු ලැබේ.

⭕➡️ මේ තත්තත්තවය සම්බන්ධයෙන් දැඩි සැලකිලිමත්බවින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන්ත ගන්තනා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැවේ.

⭕➡️ එවස්ම තවදුරටත්ත වර්ෂාව අධික වුවවහොත් හංවැල්ල ප්‍රදේශයන් පහළ කැළණි ගංඟා නිම්නයේ පහත්තිම් ප්‍රදේශවලටද මෙම ගංවතුර තත්වය ඇතිවීමට ඉඩ ඇත. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා මලස ආපදා කළෙනාකරණ අංශ වලින් ඉල්ලා සිටිනු ලැබේ

19,20,21 දිනවල විදුලි කප්පාදු කාලසටහන්.
19/10/2026

19,20,21 දිනවල විදුලි කප්පාදු කාලසටහන්.

ශීතකරණ ගැටළු සඳහා CR Engineers වෙතින් විසඳුම්!👍ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ශීතකරණය අලුත්වැඩියා කිරීමට අවශ්‍යද? CR E...
19/10/2026

ශීතකරණ ගැටළු සඳහා CR Engineers වෙතින් විසඳුම්!
👍ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ශීතකරණය අලුත්වැඩියා කිරීමට අවශ්‍යද?
CR Engineers අප ආයතනය, Domestic, Hotel, Restaurant, Super Market Refrigerators Deep Freezers Coolers සඳහා වගකීමක් සහිතව අලුත් වැඩියා සේවාවක් සපයයි.
🛠️කඩිනම් සේවාවක් සඳහා අප අමතන්න.
Contact Details: 🕹️No,77/3 Avissawella road, kaduwela . (ප්‍රධාන බස් නැවතුම්පොළ අසල)
☎️දුරකථන අංකය 0777777039

Address

Kaduwela
10640

Telephone

0777777039

Website

Alerts

Be the first to know and let us send you an email when CR Engineers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby health & beauty businesses