Disnie's Ceylon

Directions Website

Disnie's Ceylon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Disnie's Ceylon, Health Food Shop, 880A, 2nd Floor, Kandy Road, Bulugaha Junction, Kelaniya.
(1)

🌱 Welcome to Disnies Ceylon - Your Gateway to Authentic Sri Lankan Flavors! 🌶️✨

Indulge your taste buds in the rich and vibrant culinary heritage of Sri Lanka with Disnies Ceylon! 🇱🇰 We bring the essence of the island's cuisine to your doorstep.

We proudly represented Sri Lanka at Hotel Asia 2026, Maldives...
26/10/2026

We proudly represented Sri Lanka at Hotel Asia 2026, Maldives...

23/10/2026

මේ තමයි අපි දවස පටන්ගන්න හැටි... අපි හදන්නේ කෑන් කල කෑම... ඒ අපේ හීනෙට යන පාර විතරයි... රටම හදන්න අපිට බැරිවෙයි... හැබැයි අපේ ගම ලෝකේ සතුටුම ගම කරන්න අපි අපේ උපරිමය කරනවා... හැමදාමත් අපිත් එක්ක ඉන්න ඔයාල තමයි අපේ ශක්තිය...

අපි ගැන අනිත් අයටත් කියලා අපේ පෝස්ට් ශෙයා කරලා කමෙන්ට් කරලා අපිට ශක්තියක් වෙන ඕගොල්ලො හැමෝටම ස්තූතියි...

(අද මෙතන හැමෝම නෑ... කීප දෙනෙක් අඩුයි.)


Ajith Somaratne Ceylon Shop Ceylon Mate La Ceylon Mart - Bahrain Ceylon Heritage Canada HARITA Lankamart Yaka.lv Mubarak Ahmed Saniu Abdulla

ඔයාල ඉල්ලන අලුත් රස අරන් එන්න අපි හැමදාමත් වැඩ... ලඟදීම අලුත් රස කිහිපයක්ම අපේ එකතුවට එක්වෙන්න නියමිතයි. බලන්න මේ ෆොටෝ ව...
22/10/2026

ඔයාල ඉල්ලන අලුත් රස අරන් එන්න අපි හැමදාමත් වැඩ... ලඟදීම අලුත් රස කිහිපයක්ම අපේ එකතුවට එක්වෙන්න නියමිතයි. බලන්න මේ ෆොටෝ වලින් ඒ මොනවද කියලා අඳුනගන්න පුළුවන්ද කියලා...

හරියටම ඒ මොනවද කියලා කමෙන්ට් කරන්න, විශේෂ තෑගි දිනන්න.

මේ පුංචි ඉඟියක්
1. තු_ ක_ _ ල කරිය
2. ක _ ල කරිය
3. මු _ _ ගා කරිය

20/10/2026

Buy Disnie's Ceylon Authentic Sri Lankan curries at Lankamart in Germany

20/10/2026

ඩිස්නීස් සිලෝන් නිෂ්පාදන ලංකාවේ ගන්න පුළුවන් කොහෙන්ද?

මේ වෙනකොට අපිට විදේශන්ගෙන් තියෙන ඇණවුම් එක්ක සහ මැටි හට්ටියේ දර ලිපේ පිසින අපේ නිෂ්පාදන ක්‍රියාවලිය නිසාම සීමිත නිෂ්පාදන ධාරිතාවයත් එක්ක ලංකාව තුල බෙදාහැරීම සීමිත වුනත් ඔයාලට මිලදීගන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා... විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලන්නකෝ... වීඩියෝ එක අන්තිමට අලුත්ම නිව්ස් එකක්...

www.disnies.lk | 070 115 5666

Ajith Somaratne

18/10/2026

ඩිස්නීස් සිලෝන් පොළොස් ඇඹුල් එක්ක රෝස් පාන්... කාල බලල රස කමෙන්ට් කරන්න.

www.disnies.lk | 070 115 5666

16/10/2026

Thanks for your review... We bring the real authentic Sri Lankan clay pot curries... now in 7 countries... It's not just a curry, it's real Sri Lankan feel...

Visit us at www.disnies.lk for more details.

Thanks Ruwan Jayaneththi 💗

https://www.facebook.com/share/r/1MdLGty3Qg/

Close your eyes. Roasted curry leaves. Coconut milk. A clay pot on the fire. 🏺That’s Amma’s kitchen, and now it’s in a c...
11/10/2026

Close your eyes. Roasted curry leaves. Coconut milk. A clay pot on the fire. 🏺

That’s Amma’s kitchen, and now it’s in a can. Tender Jackfruit Curry: slow-cooked the village way, no preservatives.

🇨🇦 In Canada? Ceylon Heritage has you covered: Ceylon Heritage Canada facebook.com/Ceylonheritagecanada

🌍 Everywhere else: www.disnies.lk

Tag someone who misses Amma’s cooking 👇

Ceylon Heritage Canada

10/10/2026

ඩිස්නීස් සිලෝන් මෙච්චර රස වෙන රහස !

ඒක රහසක්ම නෙමෙයි, සාම්ප්‍රදායික විදියටම මැටි හට්ටියේ දර ලිපේ වැඩි කාලයක් සෙමින් පිස ගැනීමත්, කෘතීම ද්‍රව්‍ය නොමැතිව නියම ස්වාභාවික කුළුබඩු යොදාගැනීමත්, අපේම වට්ටෝරුවකට අනුව සැකසුනු තුනපහ මිශ්‍රණයත් තමා ඒ රහස.

අපි දන්නවා මේ වෙනකොට බොහෝ දෙනෙකුට දර ලිපක පැය කිහිපයක් කෑම උයන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒත් නියම පොළොස් ඇඹුලක් උයන්න නම් අඩුම තරමේ පැය 4 - 5ක් වත් මදගින්නේ ඉදෙන්න ඕනේ. දර ලිපක මැටි හට්ටියේ උයනකොට එන ඒ රස ගෑස් ලිපක උයනකොට එන්නේ නෑ... ඉතින් අපි ඒ විදියට කෑම රසට හදලා නවීන තාක්ෂණයෙන් කෑන් කරලා රිටෝට් කරනවා. එතකොට අපිට ඒ කෑන් එක අවුරුදු 2කට වැඩියෙන් කල් තියාගන්න පුළුවන්.

අනිත් එක කෘතීම රසකාරක ඕනේ වෙන්නේ උයන්න දන්නෙ නැති අයට (තරහ වෙන්න එපා)... අපේ දේශීය කුළුබඩු හරියට යොදාගන්නවනම් කෘතිම දේ මුකුත් නැතිව රසට උයන්න පුළුවන්. ඒ වගේම පාරම්පරිකව අපි ගෙදරම හදාගන්න ඩිස්නීස් සිලෝන් විශේෂ තුනපහ මිශ්‍රණයත් අපේ කෑමවල රසට ප්‍රධාන හේතුවක්.

මේ ඔක්කොමත් එක්ක අපේ ගමේ අම්මලාගේ ආදරයත් අපේ ගමේ දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්න අපි දකින හීනයත් එකතු උනාම ඒක කොපි කරන්න බැරි රහසක් නැති රසයක් !

අපි මැජික් කරන්නෙ නෑ... හරි දේ හරියටම කරනවා... හැබැයි මැජික් එක ඔයාගේ ශ්‍රී ලාංකික කෑම මේසේ විනාඩියෙන් සූදානම් කරන එක... ඉස්සර ගමේ රසටම... අත්තම්මා උයපු රසටම... ලෝකේ ඈත රටක නවීන මුළුතැන්ගේකත්... විනාඩි කීපයකින්... ඒක මැජික් එකක් නෙමෙයිද?

ඉතින් ඔයත් අපේ කෑම රස බලපු කෙනෙක් නම් ඒ ගැන කමෙන්ට් එකක් නොදා යන්න එපා... අනිත් අයටත් දැනගන්න, ඒ ගැන කියන්න.

ඔයා තාමත් ඩිස්නීස් සිලෝන් රස බලලා නැත්නම් ඔයා ආසම මොනවද කියලත් කියන්න.

ඩිස්නීස් සිලෝන් ගැන විස්තර දැනගන්න www.disnies.lk බලන්න, නැත්නම් අපිට 070 115 5666 න් වට්ස් ඇප් කරන්න.

Address

880A, 2nd Floor, Kandy Road, Bulugaha Junction
Kelaniya
11600

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30

Alerts

Be the first to know and let us send you an email when Disnie's Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share