Branded Items.lk

Call Directions

Branded Items.lk Branded Items selling by Sri lanka �

✨ ඕනෑම විශේෂ උත්සව අවස්ථාවක කිරි ඉතිර වීමට Stand එකතහඩු කෑලි හොය හොය ගිය කාලේ ඉවරයි“ඔබේ ටයිල් / කාපට් හෝ ඕනෑම පොළවක් ආරක...
09/12/2025

✨ ඕනෑම විශේෂ උත්සව අවස්ථාවක කිරි ඉතිර වීමට Stand එක

තහඩු කෑලි හොය හොය ගිය කාලේ ඉවරයි

“ඔබේ ටයිල් / කාපට් හෝ ඕනෑම පොළවක් ආරක්ශා කරදෙයි.”

✅ Stand එකේ විශේෂත්වය

🛡️ Tile / Carpet පොළවේ ආරක්ෂාව – Stand එක භාවිතා කිරීමෙන් tile / carpet මත ඇතිවන කැඩීම් පිච්චීම් හා ගැලිම් වැලැක්වේ.

🧼 පහසු පිරිසිදු කිරීම – Stand එක පහසුවෙන් පිරිසිදු කළ හැකි නිසා hygienic.

📣

💰 මිල: රු.3,900.00 (ස්ටෑන්ඩ් එක පමණක්)
💰 මිල: රු.4,900.00 (ස්ටෑන්ඩ් එක සහ සම්පූර්ණ කට්ටලය සමග)
ස්ටෑන්ඩ් එක / ලිප / ඖෂධ දර / වැලි

🛒 නිවසටම ගෙන්වා ගැනීමට හැක

දැන්ම නිවසටම ගෙන්වා ගැනීමට
නම
ලිපිනය
දුරකථන අංකය පහත අංකයට වට්සප් කරන්න
0777925905
https://wa.me/777925905

ස්තූතියි 🙏

08/12/2020
N95 / KN95 මාස්ක් නැවත භාවිතය පිළිබඳව..N95 මාස්ක්ස් පැය 9ක භාවිතයෙන් පසුඉවත දැමීමට නිෂ්පාදනය කර තිබුණත්,දැඩි ඉල්ලුම සහ ම...
23/11/2020

N95 / KN95 මාස්ක් නැවත භාවිතය පිළිබඳව..

N95 මාස්ක්ස් පැය 9ක භාවිතයෙන් පසු
ඉවත දැමීමට නිෂ්පාදනය කර තිබුණත්,
දැඩි ඉල්ලුම සහ මාස්ක් හිඟය නිසා ඒවා නැවත භාවිතයට උපදෙස් WHO, CDC යෝජනා කර ඇත..

N95 / KN 95 මාස්ක්වල ස්තර 4-5 ක් ඇති අතර, මධ්‍ය ස්තරය polypropylene කෙදි වලින් සාදා ඇති අතර එහි විද්‍යුත් අරෝපනයක් ඇත.
එමගින් පෙරනය වීම 10-20 වරකින් වැඩි වනු ඇත.
මෙම ස්තරවල ගුණාංග වෙනස් වීමෙන් එහි ගුණාත්මකභාවය / පෙරන කාර්යක්ෂමතාවය (filtering efficiency) අඩුවනු ඇත.

❌ නැවත භාවිතයේදී සබන් යොදා සේදීම සහ මධ්‍යසාර භාවිතයෙන් සේදීම නිර්දේශ නොකරයි. එහිදී මාස්ක් එකෙහි ගුණාත්මකභාවය; සබන් මගින් 54% දක්වාත්, මධ්‍යසාර මගින් 67% දක්වාත් අඩුවන බැවින් සබන් හෝ මධ්‍යසාර යොදා සේදීම නොකරන්න..

නිර්දේශිත ක්‍රම :

☑️ මාස්ක් මාරුවෙන් මාරුවට දවස් 3-4කට වරක් භාවිතා කිරීම:

🔹මාස්ක්ස් කිහිපයක් ළඟ තබාගෙන, මාරුවෙන් මාරුවට භාවිතා කළ යුතුය..

🔹70–73°F කාමර උෂ්ණත්වයේ,
40% ආර්ද්‍රතාවයේ තැබිය යුතුය.

🔹මෙමගින් මාස්ක් එකේ ගුණාංග කිසිවක් වෙනස් නොවේ.

🔹'New England Journal of Medicine, van Doremalen et al.' සමීක්ෂණ වාර්තාවට අනුව, වෛරසය ප්ලාස්ටික් පෘෂ්ට මත දින 3කට වඩා නොපවතින බවට සාක්ෂි ලබා දේ.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

☑️ මාස්ක් එක රත් කිරීම:

🔹උඳුනක (oven) 70°C / 158°F උෂ්ණත්වයට, පැයක් රත්කර නැවත භාවිතා කළ හැක.
පැය 24ක් පමණ රත් කිරීමේදීත් මාස්ක් එකේ ගුණාත්මකභාවය 98.5% ක පමණ පවත්වාගත හැක.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

☑️ නටන වතුරේ විනාඩි 5ක් තැබීම:

🔹මෙහිදී ගුණාත්මකභාවය 92.4% ක පමණ පවත්වාගත හැක.
නැටවීමේදී, මාස්ක් එක කැලැත්තවීම නොකළ යුතුයි.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

☑️ හුමාල වාෂ්පයේ තැම්බීම:

🔹125°C / 257°F උෂ්ණත්වයේ විනාඩි 5ක් තැම්බීම.
මෙහිදී ගුණාත්මකභාවය 91.7-98.5% අතර පවත්වාගත හැක.

සැ.යු⚠️ රත්වීමේදී, මාස්ක් එකේ පිටත ස්තරයට භාවිත කර ඇති අමුද්‍රව්‍ය අනුව,
එහි හැඩය වෙනස් විය හැක.
එමගින් නිසි ලෙස මුහුණට සවි නොවීම නිසාද
පෙරන කාර්යක්ෂමතාවය අඩු විය හැක..
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
- copied -

මෙම සටහහ බෙදාහැරීමට කාරුණික වන්න

Address

Siddamulla
Kottawa
10304

Telephone

+94757160514

Website

Alerts

Be the first to know and let us send you an email when Branded Items.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share