WIN TATTOO supply

Call Directions Website Contact the business

WIN TATTOO supply Welcome to Win Tattoo Supply 🙏🏻. Providing premium tattoo products for over 18 years. Experience the difference with Win Tattoo Supply.

We prioritize quality, innovation, and personalized support to enhance every step of your artistic journey.

13/10/2026

🔥 YOUR NEXT TATTOO STARTS WITH A GREAT STENCIL! 🔥

ඔයාගේ next tattoo design එකට අවශ්‍ය Tattoo Printer එක හොයනවද? 🖨️🖤

Win Tattoo Supply වෙතින් tattoo printers සහ ඔයාගේ tattoo වැඩවලට අවශ්‍ය supplies ලබාගන්න!

📩 Printer models, prices සහ availability ගැන දැනගන්න අපිට message කරන්න.
🛒 Order yours today!

📞 077 557 7715 | 070 457 7715
📞 071 672 8767 | 077 972 8767

🌐 www.tattoomachineslk.com
📍 223/4, Horana Road, Kottawa, Sri Lanka

💳 KOKO payments available.

WIN TATTOO SUPPLY — Your Tattoo Partner 💙

දන්නා අයට කියන්න.
13/10/2026

දන්නා අයට කියන්න.

💅✨ NAIL TECHNOLOGY ONE-DAY WORKSHOP ✨💅

📅 Date: 09th November 2026 (Monday)

⏰ Time: 9.30 AM – 3.00 PM

📍 Venue: Win Beauty Supply
No. 223/4, Horana Road, Kottawa.

🎓 WHAT YOU WILL LEARN

💎 Gel-X Application

💅 Temporary Nails Applications

🎨 Skywei Product Knowledge

💖 3D & 5D Nail Art Techniques

🌸 Creative Nail Art Designs

⚙️ Proper Use of Nail Drill Machines & Identification of Different Nail Drill Bits and Their Functions

💰 **Workshop Investment: Rs. 5,000/-**

🎁 Special Benefits

☕ Free Snacks Provided

📜 Certificate of Participation Issued

✨ Learn • Practice • Improve • Grow ✨

ඔබේ Nail Technology skills තවත් ඉහළ නංවාගෙන, අලුත් techniques ඉගෙනගෙන, professional nail technician කෙනෙක් වීමට ඔබත් සූදානම්ද? 💖

📩 Limited Seats Available!

Join us at **Win Beauty Supply** and take your nail skills to the next level! 💅✨

Contact Coordinator
Gayathri - 0750 527 507

12/10/2026

An unforgettable evening at BMICH ✨

A heartfelt thank you to Thrimalee Biggest Awards for inviting Win Tattoo Supply to be part of this special celebration. Proud to share these moments with our team, and grateful for everyone who supports our journey. 💙

11/10/2026

🔥 ඔයාගේ Tattoo Skills ඊළඟ Level එකට ගෙනියන්න ලෑස්තිද?

Win Tattoo Supply × Monkey Tattoos × Master Ink Tattoo × Azura Tattoo එක්ව පවත්වන Tattoo Workshop එකට එකතු වෙන්න! 🖤

🎨 Workshop එකේදී මොනවද ඉගෙනගන්න පුළුවන්?
• Color Techniques
• Realism Techniques
• Shading Techniques

🧰 අපි ලබාදෙන්නේ මොනවද?
Tattoo machine එක හැර, session එකට අවශ්‍ය සියලුම supplies අපි ලබාදෙනවා.

✅ ඔයා ගෙනෙන්න ඕන මොනවද?
ඔයාගේ Tattoo Machine එක රැගෙන එන්න.

📅 දිනය: 2026 ඔක්තෝබර් 22
📍 ස්ථානය: Win Tattoo Supply
💰 Workshop Fee: Rs. 10,000

📞 වැඩි විස්තර සහ registration සඳහා: 0716 728 767

Learn the techniques. Build your skills. Create with confidence. 🔥

10/10/2026

💙 WIN TATTOO SUPPLY සමඟ නැවතත් සම්බන්ධ වෙන්න! 📞

අපගේ 070 457 7715 දුරකථන අංකය දැන් නැවතත් සක්‍රියයි!

Tattoo Machines, Ink, Needles සහ අනෙකුත් Tattoo Supplies පිළිබඳ මිල ගණන්, ඇණවුම් සහ විමසීම් සඳහා අපට Call හෝ WhatsApp කරන්න. 🖋️✨

පසුගිය දිනවල අප හා සම්බන්ධ වීමට නොහැකි වීමෙන් ඔබට සිදුවූ අපහසුතාවයට කණගාටුයි. අප සමඟ රැඳී සිටින ඔබ සැමට ස්තූතියි! 🙏

📲 Call / WhatsApp: 070 457 7715
📍 223/4, හොරණ පාර, කොට්ටාව

📢 අපගේ දුරකථන අංකය නැවතත් සක්‍රියයි! 📞💙දැන් ඔබගේ Tattoo Supplies ඇණවුම් සහ විමසීම් සඳහා 070 457 7715 අංකයට Call හෝ Whats...
10/10/2026

📢 අපගේ දුරකථන අංකය නැවතත් සක්‍රියයි! 📞💙
දැන් ඔබගේ Tattoo Supplies ඇණවුම් සහ විමසීම් සඳහා 070 457 7715 අංකයට Call හෝ WhatsApp කරන්න. 🖋️✨

දුරකථන අංකය අක්‍රියව තිබූ කාලය තුළ ඔබට සිදුවූ අපහසුතාවයට අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, ඔබගේ ඉවසීමට සහ සහයෝගයට ස්තූතියි! 🙏

📞 Call / WhatsApp: 070 457 7715
🏪 WIN TATTOO SUPPLY
📍 අංක 223/4, හොරණ පාර, කොට්ටාව

10/10/2026

🔥 ඔබේ Tattoo වැඩට අවශ්‍ය සියල්ල — දැන් KOKO ගෙවීමේ පහසුකම් සමඟ! 💙

ඔබේ Tattoo වැඩවලට අවශ්‍ය Machines, Ink සහ Accessories එකම තැනකින් — WIN TATTOO SUPPLY වෙතින්! 🖋️✨

අපෙන් ලබාගත හැකි දේවල් 👇
✅ Tattoo Machines
✅ Tattoo Power Supplies
✅ USA Tattoo Ink
✅ Tattoo Needles සහ Accessories
✅ Tattoo Furniture

💳 KOKO හරහා ගෙවීමේ පහසුකම් ලබාග ඔබට අවශ්‍ය භාණ්ඩ, මිල ගණන් සහ ගෙවීමේ විස්තර දැනගන්න අප අමතන්න!

📍 ලිපිනය:
අංක 223/4, හොරණ පාර, කොට්ටාව, ශ්‍රී ලංකාව.

📞 විමසීම් සහ ඇණවුම්:
0775 577 715
0704 577 715
0716 728 767
0779 728 767

🌐 Website:www.tattoomachineslk.com
📘 Facebook:Tattoomachines Sri Lanka | WIN TATTOO supply

📩 ඔබට අවශ්‍ය Tattoo Supplies ගැන දැනගන්න අපේ Facebook පිටුවටත් පණිවිඩයක් එවන්න!

09/10/2026
09/10/2026

🔥 EXCLUSIVE TATTOO WORKSHOP 2026 🔥

Master Ink Tattoo Studio × Monkey Tattoo Studio

🤝 In Collaboration with WIN TATTOO SUPPLY

Tattoo Artistsලා වෙනුවෙන්ම සංවිධානය කරන Special Tattoo Workshop එකක්! 🖤🎨

📅 Date: 22nd October 2026

⏰ Time: 11.00 AM – 5.00 PM

📍 Venue: Win Tattoo Supply
No. 223/4, Horana Road, Kottawa

💰 Investment: Rs. 10,000/-

✨ UPDATE YOUR SKILLS • UPGRADE YOUR TECHNIQUES ✨

Master Ink සහ Monkey Tattoo සමඟින් ඔබේ Tattooing skills, techniques & knowledge තවත් ඉහළ මට්ටමකට ගෙන යන්න. 🔥

🎯 Learn • Practice • Improve • Grow

ඔබේ Tattoo career එක තවත් professional level එකකට ගෙන යන්න මේ valuable opportunity එක miss කරගන්න එපා! 🖤

Limited Seats Available!

📞 Register Now & Reserve Your Seat!

WIN TATTOO SUPPLY

Your One-Stop Destination for Tattoo Equipment 🖤🔥

09/10/2026

🔥 THREE NAMES. ONE POWERFUL COLLABORATION!

Monkey Tattoos× Master Ink Tattoo, in collaboration with Win Tattoo Supply, proudly presents:

🎨 TATTOO WORKSHOP 2026
Update your skills. Upgrade your techniques.

✅ Learn professional knowledge
✅ Practise new techniques
✅ Improve your skills
✅ Grow your tattoo career

📅 22nd October 2026
⏰ 11.00 AM – 5.00 PM
📍 Win Tattoo Supply
No. 223/4, Horana Road, Kottawa
💰 Investment: Rs.10,000/-
⚠️ Limited seats only!

📞 Reserve your seat: 0779 728 767

The next chapter of tattoo culture starts here. Don’t miss this exclusive opportunity! 🖤⚡

Address

No. 223/4, Horana Road
Kottawa
WP10220

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94716728767

Alerts

Be the first to know and let us send you an email when WIN TATTOO supply posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WIN TATTOO supply:

Shortcuts

Share