20/06/2026
🌍🍃 දේශගුණික විපර්යාස සහ ඔබේ හිසකෙස් අතර ඇති නොපෙනෙන සම්බන්ධය...
දේශගුණික විපර්යාස පිලිබදව සලකා බලනවිට අපි හැමෝටම මතක් වෙන්නේ අධික උණුසුම, නියඟය, ගංවතුර හෝ මුහුදු මට්ටම ඉහළ යාම වැනි දේවල්. නමුත් මේ වෙනස්කම් අපේ දෛනිකජීවිතයට,සෞකයට,සමට සහ හිසකෙස්වලටත් සෘජුවම බලපාන බව බොහෝ දෙනෙක් නොදැන ඉන්න කරුණක්.
ඔබ දන්නවාද ?
වාර්තා වලට අනුව පසුගිය වසර කීපය යනු මානව ශිෂ්ඨාචාරයේ ඉතිහාසය තුල වාර්තා උනු ඉහලම උෂ්නත්ව සහිත වර්ෂයන් වන බව.ප්රධාන වශයෙන් 2023,2024,2025 යන වර්ෂයන් තුන යනු ඉහලම උෂ්ණත්වයන් වාර්තා වූ වර්ෂයන් වේ.
මෙවැනි තත්වය හමුවේ දිගු කාලයක් පවතින දැඩි අව්ව සහ UV කිරණ නිසා කෙස්වල ස්වභාවික ආරක්ෂක ස්තරයට හානි සිදුවේ. එහි ප්රතිඵලයක් ලෙස කෙස් වියළී, දුර්වල වී, අග කැඩී යාම වැඩි විය හැකිය.
එපමණක් නොව, වායු දූෂණය වැඩි වීමත් සමඟ දූවිලි අංශු සහ හානිකර රසායනික ද්රව්ය හිස්කබල මත තැන්පත් වේ. මෙය රෝම කූප අවහිර කිරීමටත්, හිස්කබලේ සමතුලිතතාවය බිඳ දැමීමටත් හේතු විය හැකිය. සමහර විට කෙස් වැටීම, කැසීම හෝ හිස්කබලේ අපහසුතා පවා ඇති විය හැකිය.
අනෙක් අතට, අසාමාන්ය ආර්ද්රතා මට්ටම් නිසා කෙස්වල ස්වභාවය වෙනස් වේ. සමහර දිනවල කෙස් අධික ලෙස frizzy වන අතර තවත් දිනවල අසාමාන්ය ලෙස වියළී යයි. මේ සියල්ල පරිසරයේ සිදුවන වෙනස්කම්වල ප්රතිඵලයකි.
අපගේ කෙස් යනු සෞන්දර්යයේ සංකේතයක් පමණක් නොවේ.හිසකෙස් යනු අපගේ හිස්කබල සහ මොළය UV කිරන වලින් ආරක්ෂා කරගන්නා ආරක්ෂිත ස්තරයය්,ශරීරයේ හිස කොටසේ උෂ්ණත්වය පාලනයටද ,අපගේ ශරීරයේ සහ පරිසරයේ තත්ත්වය පිළිබඳ නිහඬ සංඥාවක් ද වේ.
එබැවින් හිසකෙස් රැකබලා ගැනීම යනු හුදෙක් බාහිර රූපලාවණ්ය කටයුත්තක් පමණක්නොව, ස්වභාවධර්මය සමඟ සමතුලිතව ජීවත් වීමේ කොටසක් ද වේ.
🌿 නිරන්තරයෙන් පෝෂණයෙන් පොහොසත් ස්වභාවික දේවල් පරිභෝජනය කරන්න.
💧 ප්රමාණවත් තරම් ජලය පානය කරන්න.
🥗 සෞඛ්ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගන්න.
☀️ දැඩි අව්වට නිරාවරණය වීම අවම කරන්න.
දේශගුණික විපර්යාස යනු
එක රැයකින් අවසන් වන දෙයක් නම් නෙවෙය්.නමුත් ඒවායේ බලපෑම්වලින් අපගේ හිසකෙස් ආරක්ෂා කර ගැනීමට සහ සෞක්යමත්ව ජීවත්වීමට ස්වභාවධර්මයෙන්ම අපට ලැබුනා වූ ස්වභාවික දායාද භාවිතයට යොමුවිය යුතු කාලයය් මේ...🍃
✨ මෙහිදී Verdalina Ceylon Black Seed + Rosemary Hair Oil එක විද්යාත්මකව සහ ස්වභාවිකව ඔබේ කෙස් රැකවරණයට සහාය වන්නේ මෙසේය...
Black Seed (කළු දුරු තෙල්) හි අඩංගු thymoquinone වැනි සක්රීය සංයෝග ප්රබල antioxidant හා anti-inflammatory ගුණ දක්වයි. මෙය පාරිසරික දූෂණය සහ UV ආතතිය නිසා හිස්කබලේ ඇතිවන oxidative stress (ඔක්සිකාරක ආතතිය) අඩු කිරීමට උපකාරී වේ. ඒ සමඟම, හිස්කබලේ සෞඛ්යය පවත්වාගෙන යාමට සහ කෙස් වැටීම අඩු කිරීමටද උපකාරී වේ.
Rosemary (රෝස්මේරි) තුල ස්වභාවිකවම හිස්කබල ආශ්රිතව Blood circulation (රුධිර සැපයුම) වැඩි කරන ගුණ ඇත. මෙය හිස්කබලේ රුධිර ප්රවාහය වැඩි කරමින් hair follicles සක්රීය කරයි. විද්යාත්මක අධ්යයනවලට අනුව නිවැරදිව නිපදවූ රෝස්මරි නිශ්පාදන භාවිතය තුලින් ඉක්මනින් සෞකයමත්,මෘදු හිසකෙස් ලබාගැනීමට උපකාරී වන බව සනාත කර ඇත්.
මෙම අමුද්රව්ය දෙක එකට එක්කර නිපදවා ඇති අපගේ Verdalina Ceylon Black seed+Rosemary Hair Oil එක භාවිතය තුලින්,
🌿 දේශගුනික විපර්යාස වලට එරෙහිව හිස්කබලේ ආරක්ෂාව වැඩි වේ.
💧 වියළි බව සහ frizz වීම අඩුකරගැනීමට උපකාරී වේ.
🌱 හිසකෙස් මූල වල ශක්තිමත් බව වැඩිවේ.නව හිසකෙස් වර්ධනය උත්තේජනය කරය්.
🛡️ හිසකෙස් තුල පරිසර දූෂණය සහ දේශගුනික ආතති (climate stress) වලට එරෙහිව ආරක්ෂාවක් නිර්මාණය වේ.
Verdalina Ceylon Black Seed + Rosemary Hair Oil ස්වභාවධර්මයේ ජීවගුණය විද්යාත්මකව එකට එක් කර, දේශගුණික අභියෝගයන්ට එරෙහිව ඔබේ හිසකෙස් සඳහා ස්වාභාවික ආරක්ෂාවක් ලබාදෙයි. 💚