Lively Care Pvt Ltd

Directions Website

Lively Care Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lively Care Pvt Ltd, Medical and health, No:15, Eksath Mawatha, Wilgoda Road, Kurunegala.

Physiotherapy Clinic and Rehabilitation Centre for Pain Management, Sport Injury Management ,Pre and Post-Surgical Rehabilitation, Specialized Treatments for Paralyzed Patients, Specialized Treatments for Disable Children's and Adult's ,Fitness Training

22/10/2026
Don't let pain hold you back from living your best life! 💙 At the Lively Care Pain Clinic, we believe that your pain mat...
15/10/2026

Don't let pain hold you back from living your best life! 💙 At the Lively Care Pain Clinic, we believe that your pain matters, and our dedicated team is here to help you overcome it.

Experience compassionate care and advanced treatments tailored just for you. Our goal is simple:
✨ Relieve Pain
🏃‍♂️ Restore Function
🌟 Reclaim Life

Move Better • Feel Better • Live Better.

📍 Visit us: No:15, Eksath Mawatha, Wilgoda Road, Kurunegala
📞 Book your appointment: +94 372 201 730 | +94 70 127 8851

13/10/2026

දිගින් දිගටම පවතින කොන්දේ කැක්කුමෙන් සහ වේදනාවෙන් මිදෙන්න!

Lively Care (Pvt) Ltd හි භෞතිකචිකිත්සක (Physiotherapy) ප්‍රතිකාර මඟින් ඔබේ කොන්දේ වේදනාවට ස්ථිර සහ ආරක්ෂිත සුවයක් ලබාගන්න. 🩺✨

නිරෝගී, වේදනාවෙන් තොර සුවදායී ජීවිතයකට අදම අප හා සම්බන්ධ වන්න! 👇

📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා: 037 220 1780 / 071 459 9134

We Are Hiring! | Physiotherapist Vacancy at Lively Care (Pvt) Ltd 🩺✨Are you a passionate and qualified Physiotherapist l...
30/09/2026

We Are Hiring! | Physiotherapist Vacancy at Lively Care (Pvt) Ltd 🩺✨
Are you a passionate and qualified Physiotherapist looking to advance your career? Join our team at Lively Care (Pvt) Ltd and make a real difference in helping our patients live pain-free lives!

Position: Physiotherapist

Location: No: 15, Eksath Mawatha, Wilgoda Road, Kurunegala

What We Are Looking For:

Recognized degree/diploma in Physiotherapy

Strong dedication to patient care and rehabilitation

Excellent communication and interpersonal skills

📩 How to Apply:

Send your updated CV to [email protected] or WhatsApp to 070 127 8851 contact us for more information:

📞 +94 372 201 730 | 070 127 8851/0784599134

Join us in empowering movement and restoring life! 💪

22/09/2026

උදෑසන අවදි වී අඩිය තබන විට හෝ ඇවිදීමේදී විලුඹේ හටගන්නා තද වේදනාවෙන් (Heel Pain / Plantar Fasciitis) පීඩා විඳින ඔබට ඖෂධමය අතුරු ආබාධවලින් තොරව නිවැරදි භෞත චිකිත්සක (Physiotherapy) ප්‍රතිකාර හරහා පූර්ණ සුවය.

19/08/2026

උරහිසේ වේදනාව (Shoulder Pain) නිසා අත ඉහළට උස්සන්න, පිටුපසට ගෙනියන්න බැරුව දුක් විඳිනවාද? 🛑

Frozen Shoulder, Tendonitis එහෙමත් නැත්නම් හදිසි අනතුරක් නිසා ඇතිවුණු Shoulder Pain එකකට නිවැරදිම විසඳුම ලබාගන්න. ශල්‍යකර්ම හෝ අතුරු ආබාධ නැතුව, Qualified & Experienced Physiotherapists ලාගේ අධීක්ෂණය යටතේ නිවැරදි භෞත චිකිත්සක (Physiotherapy) ප්‍රතිකාර ලබාගන්න අදම Lively Care Pvt Ltd වෙත පැමිණෙන්න!

✨ Our Specialized Services for Shoulder Pain:

Targeted Physiotherapy Treatments & Targeted Exercises

Pain Management & Electrotherapy

Complete Shoulder Mobility & Strength Rehabilitation

📍 Location: No: 15, Eksath Mawatha, Wilgoda Road, Kurunegala
📞 Contact Us / Book an Appointment: 037 220 1730 | 078 459 9134

pain-free ජීවිතයකට මුලපුරන්න අදම අපිට කතා කරන්න! 💙

16/08/2026

🩺 දණහිස් අමාරුවෙන් පීඩා විඳිනවාද? ශල්‍යකර්ම නැතුව සහනයක් ලබාගන්න! 🦵✨

දණහිස් කැක්කුම නිසා එදිනෙදා වැඩකටයුතු කරගන්න අමාරුද? ඇවිදින විට, පඩිපෙළ නගින විට හෝ වාඩිවී නැගිටින විට පවතින වේදනාව ඔබේ ජීවිතයට බාධාවක් කරගන්න එපා.

Lively Care වෙතින් ඔබ වෙනුවෙන්ම වෙන්වූ විශේෂ භෞතචිකිත්සක (Physiotherapy) ප්‍රතිකාර මගින්:
✅ දණහිස් වේදනාව සහ තදබල බව (Stiffness) ඉක්මනින් අඩු කරයි.

✅ සන්ධි ශක්තිමත් කර නැවත පහසුවෙන් ඇවිදීමට උපකාරී වේ.

✅ පළපුරුදු සහ සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සපයනු ලැබේ.

වේදනාවෙන් තොර නිදහස් ජීවිතයක් වෙනුවෙන් අදම ඔබේ වේලාව වෙන්කර ගන්න! 💙

📍 ස්ථානය: නො. 15, එක්සත් මාවත, විල්ගොඩ පාර, කුරුණෑගල.

📞 වැඩි විස්තර සහ වේලාවන් වෙන්කර ගැනීමට කතාකරන්න: 0784599134 / 0372201730

16/08/2026

🩺 දණහිස් අමාරුවෙන් පීඩා විඳිනවාද? 🦵✨

දණහිස් කැක්කුම නිසා එදිනෙදා වැඩකටයුතු කරගන්න අමාරුද? ඇවිදින විට, පඩිපෙළ නගින විට හෝ වාඩිවී නැගිටින විට පවතින වේදනාව ඔබේ ජීවිතයට බාධාවක් කරගන්න එපා.

Lively Care වෙතින් ඔබ වෙනුවෙන්ම වෙන්වූ විශේෂ භෞතචිකිත්සක (Physiotherapy) ප්‍රතිකාර මගින්:
✅ දණහිස් වේදනාව සහ තදබල බව (Stiffness) ඉක්මනින් අඩු කරයි.

✅ සන්ධි ශක්තිමත් කර නැවත පහසුවෙන් ඇවිදීමට උපකාරී වේ.

✅ පළපුරුදු සහ සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සපයනු ලැබේ.

වේදනාවෙන් තොර නිදහස් ජීවිතයක් වෙනුවෙන් අදම ඔබේ වේලාව වෙන්කර ගන්න! 💙

📍 ස්ථානය: නො. 15, එක්සත් මාවත, විල්ගොඩ පාර, කුරුණෑගල.

📞 වැඩි විස්තර සහ වේලාවන් වෙන්කර ගැනීමට කතාකරන්න:0784599134/ 0372201730

Address

No:15, Eksath Mawatha, Wilgoda Road
Kurunegala
60000

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Alerts

Be the first to know and let us send you an email when Lively Care Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share